🇫🇮 ෆින්ලන්තයේ නව Work visa නීතිය – රැකියාව අහිමි වුනොත් මොකද වෙන්නේ?
Автор: Life in Europe (Finland Home)
Загружено: 2025-05-29
Просмотров: 6686
🇫🇮 ෆින්ලන්තයේ නව Work viasa නීතිය – රැකියාව අහිමි වුනොත් මොකද වෙන්නේ?
🔔 Finland Home චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න – ෆින්ලන්තයේ ජීවිතය, රැකියා, අධ්‍යාපනය සහ නව නීති පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබා ගැනීමට, විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා.
🆕 2025 ජූනි 11 සිට ක්‍රියාත්මක වන නව නීතියක් අනුව, ෆින්ලන්තයේ Work viasa ඇති විදේශිකයෙකුගේ රැකියාව අවසන් වුවහොත්, තුන්මසක් හෝ හයමසක් ඇතුළත අලුත් රැකියාවක් සොයා ගත යුතුය. නැත්නම්, ඔබේ Work viasa අවලංගු වන අතර ඔබට රටෙන් පිටවිය යුතු වේ.
📌 මෙම වීඩියෝවේ ඔබ දැන ගන්නෙ:
✅ නව නීතිය යටතේ කාට බලපානවාද
✅ රැකියාව අහිමි වුනොත් කාල සීමාව
✅ නව රැකියාවක් නොලැබුනොත් මොකද වෙන්නේ
✅ සේවකයන් සහ සේව්‍යයයින්ගේ වගකීම්
✅ ශ්‍රී ලාංකිකයන්ට මෙය කොහොම බලපානවාද
📅 නීතිය ක්‍රියාත්මක වන්නේ: 2025 ජූනි 11
🧑💼 කාණ්ඩ:
සාමාන්‍ය සේවකයන්ට: තුන්මසක්
විශේෂඥයන්ට, වැඩිමහල් කළමනාකරුවන්ට, වසර 2කට වඩා වැඩි කලක් සිටි අයට: හයමසක්
👉 වීඩියෝව ප්‍රයෝජනවත් නම් like, share, comment කරන්න.
📩 ඔබගේ ප්‍රශ්න සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් comment කරන්න – මම ඉදිරි වීඩියෝවකදී පිළිතුරු දෙන්නෙමි!
Links
https://tem.fi/en/three-month-unemplo...
📢 වැදගත් තොරතුරු සදහා අමතක නොකරන්න සබ්ස්ක්‍රයිබ් වෙන්න!
▶️ චැනලය: / @warunaudayanga
🌐 ෆේස්බුක්: / lifeineuropefinland
📧 විද්‍යුත් තැපෑල: [email protected]
#FinlandHome #WorkInFinland #SriLankaToFinland #FinlandVisa #වැඩඅවසරය #Migri #UnemploymentRule #2025Law
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: