Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සළු පාලිය | Salu Paliya | 18 Sanniya Joke | Sri Lanka | 2023

Автор: Prince College Media

Загружено: 2024-01-27

Просмотров: 177220

Описание:

පාලි නැටීම
බෙන්තර සම්ප්‍රදාය තුළ විවිධ ගුරු කුල යටතේ සංඛ්‍යාත්මකව හා භාවිතයේ විවිධ පාලි පවතී. මෙය පසු කාලීනව විකාශනය වූවක් බව වර්තමානයේද ඇතැම් වයෝවෘධ ශිල්පීන් පවසයි. වෙස් මුහුණු සහිත පාලි බිහි වීමට පෙර මෙම පාළි නැටුවේ කුමාර පෙලපාලිය නර්තනය සිදු කල ශිල්පීන් බව ද ඔවුන් පවසයි. සන්නි සඳහා ආරාධනාත්මක නර්තනයක් ලෙස පාළි බිහිවූයේ නම් සන්නි 18 සඳහා පාළි 18ක් පැවතිය යුතුය. සොළොස් පාළි ලෙස බොහෝ ගුරුකුල තුල පාලි 12 බැගින් පවතී. මීගම ගුරුකුලයට අනුව පාළි 12 පහත වේ.
1.පන්දම් පාලිය
2.කඩු පාලිය
3.දූප පාලිය
4.කෙණ්ඩි පාලිය
5.තැඹිලි පාලිය
6.කලස් පාලිය
7.මුගුරු පාලිය
8.දුනු පාලිය
9.කුකුළු පාලිය
10.මාළු පාලිය
11.දළුමුර පාලිය
12.සලු පාලිය
(මීට අමතරව අතු පාලිය ද දක්වා ඇත)
විවිධ පූජා භාණ්ඩ අතැතිව නටන පාලි වලදී සම්පූර්ණ වෙස් මුහුණු භාවිත නොවීමද බෙන්තර ශෛලියෙහි විශේෂයකි. පන්දම් පාළිය සඳහා වෙස් මුහුණු භාවිත නොවේ.
මේ වීඩියො එකෙන් අද සළු පාලිය බලමු

සළු පාලිය | Salu Paliya | 18 Sanniya Joke | Sri Lanka | 2023

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

YAKA Session ( Kalpani & Sapumal Wedding day )

YAKA Session ( Kalpani & Sapumal Wedding day )

සුසන්ත විදානගමගේ ගුරුතුමා ප්‍රමුඛ දහ අටසන්නිය | තැඹිලි පාලිය | Episode 11

සුසන්ත විදානගමගේ ගුරුතුමා ප්‍රමුඛ දහ අටසන්නිය | තැඹිලි පාලිය | Episode 11

Yaka  Salu paliya I Wedding Surprise I  2025

Yaka Salu paliya I Wedding Surprise I 2025

Top Funniest Moments Bushman Prank 2025 Part 1

Top Funniest Moments Bushman Prank 2025 Part 1

යකා දාපු චූං කෑල්ල 😶😶

යකා දාපු චූං කෑල්ල 😶😶

"තනුරංග"යකා

daha ata sanniya........js

daha ata sanniya........js

Bedda Addara | බැද්ද අද්දර | Episode 33 - (2026-01-23) | Rupavahini TeleDrama

Bedda Addara | බැද්ද අද්දර | Episode 33 - (2026-01-23) | Rupavahini TeleDrama

අවුරුද්දම බඩ අල්ලන් හිනා වෙන්න | දහ අට සන්නිය | dahata sanniya | neluwa

අවුරුද්දම බඩ අල්ලන් හිනා වෙන්න | දහ අට සන්නිය | dahata sanniya | neluwa

Very funny/ Jokes on stage / Salu paaliya/ Traditional Sri Lankan dance

Very funny/ Jokes on stage / Salu paaliya/ Traditional Sri Lankan dance

Salu Paliya - Tharindu Sir & Sachini Wedding

Salu Paliya - Tharindu Sir & Sachini Wedding

කලබලේනෙ| හැමොගෙම ඉල්ලීම නිසා සම්පුර්ණ එක

කලබලේනෙ| හැමොගෙම ඉල්ලීම නිසා සම්පුර්ණ එක

"මෙහෙමත් යකෙක්" I Salupaliya I Wedding Surprise I Yaka Session I Ishara & Thilina Wedding

Dahaata sanniya   |  දහ අට සන්නිය | Dahaata Sanniya | Ama Dahara

Dahaata sanniya | දහ අට සන්නිය | Dahaata Sanniya | Ama Dahara

සලු පාලිය / Salu paliya ( හොදම ටික අන්තිමට )

සලු පාලිය / Salu paliya ( හොදම ටික අන්තිමට )

ලංකාවේ දැවැන්තම විකට ශිල්පීන් අතරින් ඉහලටම නැගී ආ ඉංජා සහ චමින්ද 😍😃😂 ආතල් වැස්සක් බන්

ලංකාවේ දැවැන්තම විකට ශිල්පීන් අතරින් ඉහලටම නැගී ආ ඉංජා සහ චමින්ද 😍😃😂 ආතල් වැස්සක් බන්

twins වෙඩිමට පැනපු යකා...Salu paliya  Dewmi & Kusala - Nusara siththam - 075 377 7142

twins වෙඩිමට පැනපු යකා...Salu paliya Dewmi & Kusala - Nusara siththam - 075 377 7142

ගොළු සන්නිය

ගොළු සන්නිය

GARA DEVIL SRI LANKAN TRADITIONAL DANCE |

GARA DEVIL SRI LANKAN TRADITIONAL DANCE | "ගරා යකා" ශාන්තිකර්මය

සළු පාළිය

සළු පාළිය " The Salu Paliya"

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com