Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කව්ද ඔබ කවුරුන්දෝ /Lyrics in Sinhala/welu music/sinhala song/kawuda oba kawurundo/sinhala geetha

Автор: වේලු Music

Загружено: 2022-11-11

Просмотров: 1540

Описание:

#Subscribe#Welu music

කව්ද ඔබ කවුරුන්දෝ /Lyrics in Sinhala/welu music/sinhala song/kawuda oba kawurundo/sinhala geetha/සිංහල ගීත

Song -Lyrics - In Sinhala

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ

මදහාස බැල්මෙන් තී
මා මත් මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන්
නැද්ද නෙත් සලන්නේ

සඳ පායලා ආ ඒ
ඔබදෝ වසන්තේ
සැළලිහිනි ගී පිළිරැව්
හඬදෝ දසන්තේ
එදා සීගිරියේහී
ඇඳුණු රුවක්දෝ
රුවක්දෝ රුවක්දෝ

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ

වලාකුල වගේ පීරූ
හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල්
ගෙල පළඳවන්නම්

මගේ ආදරේ සතුටින්
පිළිගන්නවානම්
උදේ මෙන් දිවා රෑ මං
පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත්
ඔබ කාගේ කව්දෝ
කව්දෝ කව්දෝ

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ

කව්ද ඔබ කවුරුන්දෝ /Lyrics in Sinhala/welu music/sinhala song/kawuda oba kawurundo/sinhala geetha

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත | H.R. Jothipala Best Songs Collection with Lyrics

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත | H.R. Jothipala Best Songs Collection with Lyrics

Happy January Jazz ~ Relaxing Winter Coffee Music and Bossa Nova Instrumental for Great Mood

Happy January Jazz ~ Relaxing Winter Coffee Music and Bossa Nova Instrumental for Great Mood

🤯ЮНУС в прямом эфире РФ сказал НЕУДОБНУЮ ПРАВДУ. У Путина РЕЗКО вырубили ЭФИР. Гляньте

🤯ЮНУС в прямом эфире РФ сказал НЕУДОБНУЮ ПРАВДУ. У Путина РЕЗКО вырубили ЭФИР. Гляньте

Kawuda Oba Kawurundo, H.R.Jothipala, කවුද ඔබ කවුරුන්දෝ

Kawuda Oba Kawurundo, H.R.Jothipala, කවුද ඔබ කවුරුන්දෝ

Джем – කව්ද ඔබ කවුරුන්දෝ /Lyrics in Sinhala/welu music/sinhala song/kawuda oba kawurundo/sinhala geetha

Джем – කව්ද ඔබ කවුරුන්දෝ /Lyrics in Sinhala/welu music/sinhala song/kawuda oba kawurundo/sinhala geetha

Сделано в СССР, золотая коллекция ЧАСТЬ 1(с эпизодами)

Сделано в СССР, золотая коллекция ЧАСТЬ 1(с эпизодами)

Wata pita balan inna samatama wadala

Wata pita balan inna samatama wadala

කොයි යන්නේ   බඳ නළවාලා /H R Jothipala/ Lyrics in Sinhala/old music/sinhala song/koi yanne

කොයි යන්නේ බඳ නළවාලා /H R Jothipala/ Lyrics in Sinhala/old music/sinhala song/koi yanne

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7,

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis

ЗАЛУЖНЫЙ спасёт Украину?! СПАСИТЕЛЬ нации! Портрет от Юрия Швец!

ЗАЛУЖНЫЙ спасёт Украину?! СПАСИТЕЛЬ нации! Портрет от Юрия Швец!

Kauda Oba - කවුද ඔබ | Sahan Priyamal💥Hiru Star Season 3 | Episode 33🔥

Kauda Oba - කවුද ඔබ | Sahan Priyamal💥Hiru Star Season 3 | Episode 33🔥

Ashawe gangawe

Ashawe gangawe

Sugatha Lona (Bawa Rogeta Osuwak) Cover | Male Version

Sugatha Lona (Bawa Rogeta Osuwak) Cover | Male Version

Kauda Oba Kaurundo (කවුද ඔබ කවුරුන්දෝ) Lahiru Prabath at TV DERANA

Kauda Oba Kaurundo (කවුද ඔබ කවුරුන්දෝ) Lahiru Prabath at TV DERANA

Юлия Тимошенко ВЗОРВАЛА эфиры — шоу в суде навело шороху! Трампа опустили в Иране / BalaganOFF

Юлия Тимошенко ВЗОРВАЛА эфиры — шоу в суде навело шороху! Трампа опустили в Иране / BalaganOFF

Оркестр Поля Мориа Сборник Лучших Мелодий Paul Mauriat Collection of the Best Melodies

Оркестр Поля Мориа Сборник Лучших Мелодий Paul Mauriat Collection of the Best Melodies

Kawda Oba Kawrundo

Kawda Oba Kawrundo

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත - 2  | H R. Jothipala Best Songs Collection with Lyrics 💫 | Vol:02

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත - 2 | H R. Jothipala Best Songs Collection with Lyrics 💫 | Vol:02

Kawurunda Oba Mage | කවුරුන්ද ඔබ මගේ | Samanalee Fonseka | Piyum Neela Vila | Roo Tunes

Kawurunda Oba Mage | කවුරුන්ද ඔබ මගේ | Samanalee Fonseka | Piyum Neela Vila | Roo Tunes

Joe Dassin Album Complet 2025 - The Best Of Joe Dassin 🏆 Joe Dassin Ses Plus Belles Chansons

Joe Dassin Album Complet 2025 - The Best Of Joe Dassin 🏆 Joe Dassin Ses Plus Belles Chansons

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com