Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

✝️CGC PROPHET KINGSLEY 🙏 මලපත් නීච කුල ශාප යක්ෂ බන්ධන වලින් නිදහස් වෙන්න මේ බලවත් ආශිර්වාදයට එන්න

Автор: Taste Of Music

Загружено: 2025-08-25

Просмотров: 27913

Описание:

මෙම බලවත් ආශිර්වාද ලබන්නට පැමිණෙන්න සෙනසුරාදා උදෑසන 10 ට ජා ඇල වැලිගම්පිටිය CGC ප්‍රධාන දේවස්ථානයට.

ගීතිකාවල කැරෝකේ sgk Sinhala geethika karaoke යන youtube නාලිකාවෙන් ඔබට ලබා ගත හැකිය.

මෙම නමස්කාර සේවාව වැඩිදියුණු කර ගැනීමට
1. psr sx 900 වර්ගයේ ඕගනයක්
2. laptop එකක්
3. Tab එකක්
4. Sound card
5. Sound mixer
6. Studio speakers අවශ්‍යව තිබේ.
මෙම සේවාව සඳහා ලබා දිය හැකි කෙනෙකු සිටී නම් 076-0665206 අමතන්න. WhatsApp


ඒවගේම ඔබගේ නමස්කාරයන් අප වෙත වීඩියෝ කර පැහැදිලි හඬ සමග එවන්න. අප නාලිකාව තුළින් දෙවියන් වහන්සේ ව පසසන්නට ඔබටත් ආරාධනා කර සිටිමු.
0760665206 - only WhatsApp

please subscribe and join us
පහත සඳහන් සියල්ලන් සමග ඔබ සම්බන්ධ වන්න.

🔴Follow the Geethika And Karaoke 🎤 (Taste Of Music) channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4b...

🔴සිංහල ගීතිකා facebook page - https://www.facebook.com/profile.php?...

🔴කිතුනු අපි facebook group - https://www.facebook.com/groups/12379...

🔴ගීතිකා අහන්න එක්වන්න -    / @tasteofmusicish  

🔴ආශිර්වාදාත්මක දේශනා අහන්න එක්වන්න -    / @cgcsrilanka7097  

ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.

මක්නිසාද සෑම දේකටම පිළිතුර ඇත්තේ උන්වහන්සේට කරන නමස්කාරයෙහි ය.

නමස්කාර කරන්නන්ට දෙවියන් වහන්සේ බොහෝ සෙයින් ආශීර්වාද කරනු ලබයි. මොකද ඒ තුළින් අපි නිතරම පසුතැවිලි වෙමින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් උන්වහන්සේගේ නාමය වර්ණනා කරමින් යේසුස් වහන්සේගේ චරිත ගුණාංග වලට ඒ තුළින් අපිව පරිවර්තනය කරනු ලබයි.

නිතරම අපි උන්වහන්සේට ගීතිකා ගායනා කරමු. දේව වචනය කියවමු. යහපත්දේව දරුවකු වෙමු.

We present to you those who worship the living God the Father with the words of the hymns you need to praise His name.

Because the answer to everything lies in worshiping Him.

God blesses the worshipers abundantly. Because through that we always repent and give thanks to Him and praise His name and through it we are transformed to the character qualities of Jesus.

We always sing hymns to Him. Let's read the word of God. Let's be a good child.

Hope You Like This Video If You Like The Video Please Like it . Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .

Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976 , allowance is made for ' Fair Use ' for purposes such as criticism , comment , news reporting , teaching , scholarship , and research , Fair use is a permitted by copyright statute that might otherwise be infringing , Non - profit , educational or personal use tips the balance in favour of fair use ...

How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment below .

Thanks for choosing this video
Follow me on :

Instagram -
Facebook -
Facebook Page - #https://www.facebook.com/profile.php?...
Facebook Group - #https://www.facebook.com/groups/12379...
Thanks for watching #cgcsrilanka #sinhalageethika #tasteofmusic

#tasteofmusic #sinhalageethika #cgcsrilanka #kithunugeethika

✝️CGC PROPHET KINGSLEY 🙏 මලපත් නීච කුල ශාප යක්ෂ බන්ධන වලින් නිදහස් වෙන්න මේ බලවත් ආශිර්වාදයට එන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දිව්‍ය පවුලේ දිව්‍ය ආශිර්වාද යාච්ඥාව

දිව්‍ය පවුලේ දිව්‍ය ආශිර්වාද යාච්ඥාව

✝️ බලවත් හාස්කමේ ආශිර්වාද නමස්කාර කාලයට ඔබත් එක්ව ආශිර්වාද ලබන්න ✝️

✝️ බලවත් හාස්කමේ ආශිර්වාද නමස්කාර කාලයට ඔබත් එක්ව ආශිර්වාද ලබන්න ✝️

Thanksgiving Prayer-Day-1 December 26,025lBishop.Israel R.Jawahar|Forcontact+919043639378

Thanksgiving Prayer-Day-1 December 26,025lBishop.Israel R.Jawahar|Forcontact+919043639378

CGC🇱🇰2025/5/24

CGC🇱🇰2025/5/24"අනාගත වක්තෘ තුමා, නිදහස් කරන මේ යාච්නාව දින 7ක්‌ අසිර්වාද මුළු ලෝක ජනතාව "තෙල්,👝💳🚘🔑

මල්ලිව කොහොමත් නිදහස් කරන්නෙම නෑ. ජනපති කියපු සුපිරිම කතාව

මල්ලිව කොහොමත් නිදහස් කරන්නෙම නෑ. ජනපති කියපු සුපිරිම කතාව

CGC Sri 🇱🇰✝️👈Diviya Paule,Diviya Asirwada yachnawa 🔥 Prophet Kingsley thuma 🙌 Nira/wa karana Bala:th

CGC Sri 🇱🇰✝️👈Diviya Paule,Diviya Asirwada yachnawa 🔥 Prophet Kingsley thuma 🙌 Nira/wa karana Bala:th

✝️ස්තුති ප්‍රශංසා ගීතිකා එකතුව වචන සමගින් 68 | Sinhala geethika | worship songs | cover with lyrics

✝️ස්තුති ප්‍රශංසා ගීතිකා එකතුව වචන සමගින් 68 | Sinhala geethika | worship songs | cover with lyrics

🚨දෙවියනේ රටට වෙන්න යන මහත් විපත, හිතුවේ ඉවරයි කියලා, මෙන්න ඉස්සරහට වෙන්න යන දේවල්

🚨දෙවියනේ රටට වෙන්න යන මහත් විපත, හිතුවේ ඉවරයි කියලා, මෙන්න ඉස්සරහට වෙන්න යන දේවල්

සතියම සුභ වෙන්නට අනාගතවක්තෘ කින්ස්ලි ගෙන්  ආශිර්වාදයක් ! 4/11/2025

සතියම සුභ වෙන්නට අනාගතවක්තෘ කින්ස්ලි ගෙන් ආශිර්වාදයක් ! 4/11/2025

✝️CGC Worship | බලවත් ආශිර්වාදාත්මක නමස්කාර කාලයට ඔබත් එකතු වන්න

✝️CGC Worship | බලවත් ආශිර්වාදාත්මක නමස්කාර කාලයට ඔබත් එකතු වන්න

CGC 🇱🇰✝️අනාගත වක්තෘ තුමා (06/12/2025)දේශයේ ඇති වී තිබෙන ආපදා හේතුවෙන් වසංගත රෝග වලින් මිදෙන්න, සියලු

CGC 🇱🇰✝️අනාගත වක්තෘ තුමා (06/12/2025)දේශයේ ඇති වී තිබෙන ආපදා හේතුවෙන් වසංගත රෝග වලින් මිදෙන්න, සියලු

🌏ලෝ වැසි, සියලු ජනයෙනි අනාගත වක්තෘ තුමා නිදහස් කරන, මේ යාච්නාව දින 21ක්‌ පාන්දර 5ට අසා, ඔබත් අසිර් :

🌏ලෝ වැසි, සියලු ජනයෙනි අනාගත වක්තෘ තුමා නිදහස් කරන, මේ යාච්නාව දින 21ක්‌ පාන්දර 5ට අසා, ඔබත් අසිර් :

✝️නොනවතින ගීතිකා අනාගතවක්තෘ කිංස්ලි සමඟ එක්ව දෙවිඳුන්ට ප්‍රශංසා කරමු | ආශිර්වාදයට ඇතුල්වන්න

✝️නොනවතින ගීතිකා අනාගතවක්තෘ කිංස්ලි සමඟ එක්ව දෙවිඳුන්ට ප්‍රශංසා කරමු | ආශිර්වාදයට ඇතුල්වන්න

අපගේ ස්වර්ගික වාසස්ථානය ! ප්‍රදාන දේවමෙහෙය!Sunday Main Service 21.12.2025

අපගේ ස්වර්ගික වාසස්ථානය ! ප්‍රදාන දේවමෙහෙය!Sunday Main Service 21.12.2025

සතුරා පරාජය කර, ඔබ‍ට ජය ගෙන දෙන වෙනස්ම යාච්නාවක් 👈අනාගත වක්තෘ තුමා, නිදහස් karai 🙏දින 7ක්‌ අසා, අසි:

සතුරා පරාජය කර, ඔබ‍ට ජය ගෙන දෙන වෙනස්ම යාච්නාවක් 👈අනාගත වක්තෘ තුමා, නිදහස් karai 🙏දින 7ක්‌ අසා, අසි:

පාස්ට ශ්‍රී ලාල් | ස්තූති ප්‍රශංසා ගීතිකා එකතුව |  නොමියෙන නොමැකෙන හඬ | පුරා පැය අටක්

පාස්ට ශ්‍රී ලාල් | ස්තූති ප්‍රශංසා ගීතිකා එකතුව | නොමියෙන නොමැකෙන හඬ | පුරා පැය අටක්

මේ යාච්ඤාව නිවසේ ඇහෙන්න දාන්න. හාස්කමේ යාච්ඤාව

මේ යාච්ඤාව නිවසේ ඇහෙන්න දාන්න. හාස්කමේ යාච්ඤාව

මොනවද මේ prophet Kingsley රටට කරන දේ / ලෝකෙම දැනගන්න ශෙයා කරන්න#cgcsrilanka #kingsley

මොනවද මේ prophet Kingsley රටට කරන දේ / ලෝකෙම දැනගන්න ශෙයා කරන්න#cgcsrilanka #kingsley

CGC ✝️prophet kingsley තුමාගේ ,suwargika,දිවිය Asirwada yach.(Hindi ,temil,)All,Good prey)දින 21kAm5

CGC ✝️prophet kingsley තුමාගේ ,suwargika,දිවිය Asirwada yach.(Hindi ,temil,)All,Good prey)දින 21kAm5

ක්‍රිස්තියානී Nonstop පාස්ටර් චන්න සමඟ එකතු වෙන්න.

ක්‍රිස්තියානී Nonstop පාස්ටර් චන්න සමඟ එකතු වෙන්න.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]