🌯🍔Try කරනවා නම් මෙන්න BBq & Street Food Buffet🌭🍟| Anantara kalutara BBq & Streetfood Buffet Anantara
Автор: Day to day life
Загружено: 2024-08-20
Просмотров: 17007
ඔබ reservation එක දානකොට අනිවාරෙන්ම ' Day to Day Life' Youtube channel එක බලලා එන්නේ කියලා එයාලට කියන්න. එතකොට තමයි රු.7150 ට promotion price එකට ඔයාලට buffet එක හම්බෙන්නේ.. නැත්නම් එයාලගේ Buffet එකට අදාල වෙන වෙන package තියන නිසා මිල එහා මෙහා වෙන්න පුලුවන් .
swimming pool එක use කරනවා නම් ඔයාටල hotel එකට හවස 4 වෙනකොට යන්න පුලුවන්. හවස 4ට ගිහින් හවස 6.30 වෙනකන් pool එකේ නාලා.. movie theater එකේ movie එකක් බලලා.. කැමතිනම් pool සෙල්ලම් කරලා හවස 6.30 ට buffet එක start කරද්දී set වෙන්න පුලුවන්. buffet එක රෑ 10 වෙනකන් යනවා..
every Saturday Dinner Buffet තියනවා මේක..
price : 7150rs Saturday BBQ and street food dinner
👉buffet
👉pool access
👉movie theater
👉pool / chess play
👉live band play
For reservations : 0342220222 / 0771055066
Located only an hour from the Bandaranaike International Airport, Anantara Kalutara Resort boasts a secluded beachfront setting on the picturesque southwest coast. Bring your sense of wanderlust to this paradise where the Kalu Ganga River meets the Indian Ocean. Luxuriate in elegant havens infused with the architectural vision of Geoffrey Bawa.
#buffetlover #bbq #seafoodbuffet #dinnerbuffet #srilanka #kalutara #streetfood
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: