වෙනස් විදිහට සැරට කන්න බිත්තර තෙම්පරාදුව - Egg Recipe - Nayomi Recipe
Автор: Nayomi Recipe
Загружено: 2022-04-14
Просмотров: 324
#වෙනස්විදිහටසැරටකන්නබිත්තරතෙම්පරාදුව #EggRecipe #NayomiRecipe
යාළුවනේ වීඩියෝ එක බලල අපේ චැනල් එකත් #Like #Comment #Share # Subscribe කරන්න අමතර කරන්න එපා සුභ දවසක් ❤❤❤❤
අවශ්‍ය ද්‍රව්‍ය
🔸 බිත්තර 4
🔸 ලොකු බී ළුෑණු ගෙඩි 2
🔸 රම්පෙ / කරපිංච
🔸 අබ තේ හැදි 1/2
🔸 උළු හාල් තේ හැදි 1/2
🔸 සූදුරු තේ හැදි 1/2
🔸 බැදපු තුන පහ තේ හැදි 1
🔸 මිරිස් කුඩු තේ හැදි 2
🔸 ගම්මිරිස් තේ හැදි 1
🔸 එනසල් 3
🔸 තක්කාලි ගෙඩි 2
🔸 කරාඹු නැටි 3
🔸 ලුණු අවශ්‍ය පමණ
🔸 කුරුදු පොතු කෑලි කීපයක්
🔸 කහ තේ හැදි 1/2
🔸 සුදු ළුෑණු බිග් 4
🔸 ඉඟුරු කැබැල්ලක්
🔸 අමුමිරිස් 4
🔸 තෙල් මේස හැදි 3
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: