🐠 මේ තරම් රසට මාළු බිර්යානියක් කාලා තියෙනවද?,Perfect & delicious Fish Biryani 🐟 🐠
Автор: Cooking with Chef Shani
Загружено: 2022-10-18
Просмотров: 145587
නානාප්‍රකාර බිර්යානි අතර රසවත්ම බිර්යානියක් වෙන මාළු බිර්යානියක් රසට හදාගන්න විදිහ අද ඔයාලට මේ 👇👇👇👇 වීඩියෝවෙන් අරගෙන ආවෙ.
For Biryani Masala :
බිර්යානි මසාලා සඳහා:
Red Chilli වියලි මිරිස් 3nos
Bay leaves බේ කොල 7
Corriander seeds කොත්තමල්ලි 2 tbsp
Cumin seeds සූදුරු 1tbsp
Fennel seeds මාදුරු 1 tbsp
Mace වසාවාසි 3pcs
Cinnamon Sticks කුරැදු 2 inch
Nutmeg සාදික්කා 1
Cloves කරාඹු නැටි 1tsp
Cardamom කරදමුංගු 10 pods
Star anise බිර්යානි මල් 4
Pepper ගම්මිරිස් 1tbsp
Turmeric කහ 1tsp
To Marinate Fish:
මාළු මැරිනේට් කිරීමට :
Biryani Masala බිර්යානි මසාලා හෝ තුනපහ කුඩු
Chilli Powder මිරිස් කුඩු
Ginger ඉගුරැ
Garlic සුදු ලූණු
Turmeric කහ
Pepper ගම්මිරිස්
Lemon juice දෙහි යුෂ
salt ලුණු
Also මීට අමතරව :
Rice සහල්
Onion ලූණු
Garlic සුදු ලූණු
Ginger ඉඟුරු
Yoghurt යෝගට්
Oil or Gee තෙල් හෝ ගී
Corriander leaves කොත්තමල්ලි කොල
Bay leaves බේ කොල
Star anise බිර්යානි මල්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...
join my Facebook page:
/ cooking-with-chef-shani-103968205234824
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: