Gamana | ගමන
Автор: Dinendra Jayaweera Bandara
Загружено: 2025-11-06
Просмотров: 47
ග|මන
හැමදෙයක් පසුපස නිමක් නැතුව..
දුවනවා අපි හතිත් නැතුව..
කොහේ කෙළවර තියනවද..?
තනිත් නැතුවද සසර ගමන..
ඔහේ දුවනවද ?
කොහේ සිට එවෙනවද ?
යන්නේ කොහෙද දන්නවද ?
නුඹට නුඹවත් නුඹෙ ළඟ ඉන්නවද ?
නදියක් වගේ දෙඉවුරක් තියන..
දෙවරක් එකම තැන හමු නොවෙන..
ගැඹුරුම තැනදී හොඳටම නිවෙන..
නිවුනත් තව දුරයි සසර ගමන
නිවුනත් තව දුරයි..~ගමන~
Lyrics / Music / Voice - Dinendra Jayaweera Bandara
Mix & Masterd By
❤ #Manjula Bandara #Sense Studio
Video Credit | Sheran Taylor
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: