Dawasak Da දවසක් දා
Автор: Yasas Rajapaksha
Загружено: 2026-01-10
Просмотров: 3287
දවසක් දා.......
දවසක් දා එක නන්නාඳුනනා
උයන් තෙරක හෙවනේ
නෙත නෙත යාවූ මතකය මා ළඟ
ඔබ කොතැනද නොදැනේ //
ඔබ කවුරුන්දෝ මා කවුරුන්දෝ
නොදැන ගෙවුනු එ් නිමේෂයේ //
කා වෙනුවෙන් හෝ ඔබ සිටි වග නම් මට දැනුනා ලඳුනේ....
කල් ගත වී හෝ එ් මුණගැසුමේ මතක ගලා අා විරාමයේ //
අායෙත් කවදා හමුවෙන හැඟුමක සිත ලතවේ රහසේ....
දවසක් දා එක....
ගායනය -විශාරද යසස් රාජපක්ෂ
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
ගේය පදරචනය - වසන්ත කුමාර කොබවක
නාද සංයෝජනය - සුනෙත් කැලුම්
විශේෂ ස්තුතිය - ට්‍රැවිස් රෝච්
Links
Tiktok - https://www.tiktok.com/@yasasrajapaks...
Fb - / 1ajrb3qyz6
Instagram - https://www.instagram.com/yasasferrer...
whatsApp - 0718785050
email - rajapakseyasas3@gmail.com
#srilanka #song #musicproducer #singer #entertainment
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: