Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඇල්ප්ස් කඳු උඩින් ස්විස් රටට (1 කොටස) Italy to Switzerland across Alps P.1 | Lokewate Sudanthaka

Автор: Lokewate Sudanthaka

Загружено: 2020-11-25

Просмотров: 58869

Описание:

ස්විට්සර්ලන්තයේ දකුණු කොටස සම්පූර්ණම ඇල්ප්ස් කඳු වැටියෙන් වැසී තිබෙන අතර ඉතාලියේ උතුරු සීමාව එම කඳුවැටියේම දකුණු බෑවුමේ වෙයි. බොහෝ දුරටම මෙම දෙරට වෙන්ව තිබෙන්නේ ඇල්ප්ස් කඳු වැටියෙනි. ඉතාලියත් ස්විට්සර්ලන්තයත් අතර දේශසීමාව කිලෝ මීටර් 744 ක ඉතා දිගු එකක් වන නමුත් සුවිශාල කඳුවැටි බාදකය නිසා දෙරට අතර ගමනාගමනයට දේශසීමා මුරකපොලු පිහිටා ඇත්තේ 24ක් පමණී. ඒ අතරින් 1ක් අධිවේගී මාර්ග මුරකපොල්ලක්ද, මාර්ගද 11ක් සාමාන්‍ය මාර්ගද වන අතර ඉතිරිය කුඩා අතුරු පාරවල් ද වෙති.
මෙම සාමාන්‍ය මාර්ග 11 අතරින් ඇති උසින් වඩාත්ම වැඩි කඳු මුදුනකින් දෙරට අතර ගමනාගමනය කළ හැකි එකම මාර්ගය ඔබ මෙම වීඩියෝවේ දකින Splügen Pass මාර්ගයයි.
මෙම දර්ශනීය මාර්ගයේ ගමන ලෝකයේ සංචාරකයකයින්ගේ එක් වැදගත් සිහිනයකි. අද මා මෙම වීඩියෝවෙන් පෙන්වන්නේ එම සිහින මාර්ගයේ පළමු කොටසයි.
~ලෝකෙ වටේ සුදන්තක

Facebook :   / lokewatesudanthaka  
Instagram :   / lokewatesudanthaka  
Facebook Group :   / 258798072350671  

#LokewateSudanthaka #SudanthakaVlog #Splügen

ඇල්ප්ස් කඳු උඩින් ස්විස් රටට (1 කොටස) Italy to Switzerland across Alps P.1 | Lokewate Sudanthaka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වැව මිදිලා ඒ උඩ අශ්ව රේස් | St. Moritz Part 1

බිහිසුණු ව්‍යසනය මැද තීරණාත්මක සාකච්ඡා | මහා ව්‍යසනය මැදත් දේශපාලනේ කරන අය |මහින්දට මොකද වුණේ?

SWISS - Top 10 Most Beautiful Villages in Switzerland ‘ You Must Visit -  4K  (11)

Riding World's Most Beautiful Train, Bernina Express | Italy to Switzerland

යුරෝපයේ මුල්ම Camping අත්දැකීම, Norway වල පාර දිගේ 🚗 | Road Trip | Norway 🇳🇴 VLOG - Day 02

තව පැය කිහිපයකින් කොළඹ යට වෙනවා ඉන්දියාවෙන් අධිබලැති ගුවන් බලඇණියක් BREAKING NEWS|Channel 4

Where Tibet and Nepal Meet: Tsum Valley Trekking, Nepal Himalaya

ඇල්ප්ස් කඳු උඩින් ස්විස් රටට (3 කොටස) Italy to Switzerland across Alps P.3 | Lokewate Sudanthaka

🇫🇷 ඇල්ප්ස් කඳුවැටියේ උසම කපොල්ලේ මරන බය දැනුනා

🇷🇴රුමේනියා සම්පූර්ණයෙන් ශෙන්ගන් කියල දන්නවද? | Romania Full Schengen 🇷🇴😍 #fullschengen #romania

 පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

St. Moritz Part frozen lake | වැව මැද හිටගෙන

🚨තත්ත්වය බරපතළයි!!!ඉන්දීය සහයත් කැදවයි - මෙන්න නවතම තත්ත්වය!!!!

🇮🇹🇨🇭 🇱🇮 🇦🇹 ස්විට්සර්ලන්තයේ හයිඩි සමඟ මුලු පවුලම දවසක්

ජනපති සහ සුදන්තක හමුව ජර්මනියේදී President Anura meet Sudanthaka in Berlin

හිම කඳු සොයා ඔස්ට්‍රියාවට #austria #alps #srilankantravel #sinhalavlogs #srilankanineurope #travel

පාර්ලිමේන්තුව යටවෙයි කැළණි ගඟ ඉවරයි ද#රුණු තත්ත්වයක්  මුළු කොළඹම අනතුරේ BREAKING NEWS  |Channel 4

ලොව දිගම වැල් පාලමේ බිහිසුණු ගමනක් | The World Longest Suspension Bridge | Lokewate Sudanthaka

21 රැළිය දෙවනත් කළ සාවින්ද්‍යාගේ කවුරුත් නොදන්න කතාව ජනබලය කියයි - රැළියට ආ ඔක්කොම පැටිකිරිය මෙන්න

Let's take a drive along the beautiful Austrian road. ලස්සන ඔස්ට්‍රියාවේ පාර දිගේ රවුමක් යමු, epi 04

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]