Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Nuduru Dineka Karaoke Without Voice | Chamara Weerasinghe

Автор: Ashen Music Pro

Загружено: 2024-03-20

Просмотров: 81775

Описание:

Nuduru Dineka Karaoke Without Voice | Chamara Weerasinghe

All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..

𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
_________________________________________
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐌𝐞
[email protected]

𝐘𝐚𝐦𝐚𝐡𝐚 𝐄𝐱𝐩𝐚𝐧𝐬𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤 සහ 𝐊𝐚𝐫𝐚𝐨𝐤𝐞 𝐓𝐫𝐚𝐜𝐤𝐬 ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගැනීම සඳහා විමසන්න..
Mobile / Whatsapp
0778884291
_________________________________________
ꜰᴏʟʟᴏᴡ & ᴊᴏɪɴ ❤️
𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -   / ashengamage05  
_________________________________________

𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘸𝘢𝘵𝘤𝘩𝘪𝘯𝘨..

𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice, Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Covers,

Nuduru dinaka apa gondwana, chamara weerasinghe, chamara weerasinghe songs, chamara weerasinghe old songs, Nuduru dinaka apa gondwana song lyrics, Nuduru dinaka apa gondwana karaoke, Nuduru dinaka apa gondwana live, Nuduru dinaka apa gondwana live band, Nuduru dinaka apa gondwana live song, Nuduru dinaka apa gondwana nonstop, Nuduru dinaka apa gondwana cover, Nuduru dinaka apa gondwana cover, Chamara weerasinghe, chamara weerasinghe with flashback, chamara weerasinghe karaoke,

Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka, party music, quality sinhala tracks, hi quality karaoke, bass boosted karaoke,

𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬

Obatai Me Aradana Karaoke -    • Obatai Me Aradana Karaoke - Rohana Bogoda ...  
Ahala Mal Pipena Karaoke -    / nt_q2cvwfk  
Kambi Thappeta Karaoke -    • Kambi Thappeta Karaoke | Chamara Ranawaka  
Weralu Gedi Pahena Kale Karaoke -    • Weralu Gedi Pahena Kale Karaoke| Chamara R...  
Issara Bandi Pema Karaoke -    • Issara Bandi Pema Karaoke Without Voice wi...  
Arayum Pathak Ma Karaoke -    • Arayum Pathak Ma Karaoke (Without Voice) |...  

Song Lyrics

නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...

මකුණු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...

වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්

කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...

කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...


මළ බැඳුණත් රේල් පීලි
යාල් දේවි තව හඳුනයි...

ඉරි තැලුනත් ඉශ්ටේශම
කෝච්චියට හොඳට හුරුයි...

මායිම් නැති දිනෙක බැඳුණ
හිතවත්කම් වෙනස් නොවෙයි...

අපි මැදිවිය පහුකලාට
මතකය තවමත් තරුණයි...

නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...

මකුණු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...

වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්

කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...


රතු එළියට කෝච්චියක
තිරිංග තද කලා වගේ...

කැඩිච්ච සිංහල පිරිච්ච
කතාව ගොළු උනා ඉබේ...

එකම පීල්ලක දිවයන
කෝච්චියක රෝද වගේ...

අපි හැම එකමුතුව හිටපු
ඉතිහාසය හරිම අගෙයි...

නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...

මකුනු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...

වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්

කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...

කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...

#nudurudineka
#chamaraweerasinghe
#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinhala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
#without_voice
#trending
#viral

Nuduru Dineka Karaoke Without Voice | Chamara Weerasinghe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]