හුස්ම වැටෙනවා - ගීත නිර්මානය: ගරුතර පූජ්‍ය ගලඋඩ සාසනරතන හිමි.
Автор: ගුණ මග
Загружено: 2026-01-14
Просмотров: 692
ගීත නිර්මානය: ගරුතර පූජ්‍ය ගලඋඩ සාසනරතන හිමි.
හුස්ම වැටෙනවා
හුස්ම වැටෙනවා
සිතක් හැදෙනවා
ලෝකෙ හැමතැන යනවා
සුවක් සොයනවා
නොලැබ තැවී හඬනවා
රූප බලයි
ඒත් නිමක් නොවෙයි
ලඟටම යයි
අරන් එන්න සිතයි
සිත සසලයි
නොලැබ බෑම කියයි
ලබා සුවයි කියයි
නැවත ඕනම වෙයි
හුස්ම වැටෙනවා
හුස්ම වැටෙනවා
සිතක් හැදෙනවා
ලෝකෙ හැමතැන යනවා
සුවක් සොයනවා
නොලැබ තැවී හඬනවා
වෙහෙස වැඩියී
ඒත් නිමක් නොවෙයි
අරමුණක් පෙනෙයි
එතන සුවයි සිතයි
ඇදි ඇදීම යයි
වෙහෙස බොහොම ගොඩයි
මිරිඟුවක්ම වෙයි
සිසිල නැතිවම යයි
මතුත් හිතක් හදයි
පැතුම හෙට සපිරෙයි
හුස්ම වැටෙනවා
හුස්ම වැටෙනවා
සිතක් හැදෙනවා
ලෝකෙ හැමතැන යනවා
සුවක් සොයනවා
නොලැබ තැවී හඬනවා
ලෝකෙ ලොකුයි සිතයි
මාන ගිනි දැල්වෙයි
අනුන් පරයා යයි
එකෙක් නසා නැඟෙයි
සිතේ ගිනි වැඩිවෙයි
ද්වේශ අවි දල්වයි
ඒත් සාර නොවෙයි
මාන නිවන නසයි
හුස්ම වැටෙනවා
හුස්ම වැටෙනවා
සිතක් හැදෙනවා
ලෝකෙ හැමතැන යනවා
සුවක් සොයනවා
නොලැබ තැවී හඬනවා
ජාති ගින්න සැරයි
රැකුම බොහොම දුකයි
මඟේ මඟේ කියයි
ඒත් මඟේ නොවෙයි
පැතුම දුරස්ම වෙයි
කැමති සේ නැතිවෙයි
ජරා මරණම වෙයි
තණ්හා ජල සැඩ පරුසයි
හුස්ම වැටෙනවා
හුස්ම වැටෙනවා
සිතක් හැදෙනවා
ලෝකෙ හැමතැන යනවා
සුවක් සොයනවා
නොලැබ තැවී හඬනවා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: