සාමේ කුමරුවන් | SAME KUMARUWAN - AMITH SALIYA
Автор: Amith Saliya
Загружено: 2020-12-22
Просмотров: 478
#Same_Kumaruwan #Christmas2020
Vocals | Lyrics | Melody - Amith Saliya
Music Composition, Mixed & Mastered, & Video + VFX by -
Saminda Silva @ Sing to the Lord Studio
හෝසන්නා/// ජේසුස් පැමිණියා.
පවසයි දේවදුතයන් ඒ ලෙසින්
ගොපලුන් යයි දක්නට ඒ බිළිදා
තරුවෙන් මග පෙන්වයි ඒ දෙස
සාමේ කුමරුවන් මේ ලෝකෙට පැමිණියා
හෝසන්නා ///
අදුරෙන් මුදවන්නට ඔබ ආවා
ලොවටම සාමයේ මනුදම් පැතිරුවා
නත්තලේ සෑබෑ අරුත නම් මෙයම වේ
සතුටින් ප්‍රීතියෙන් ගයමු සැවොම එක්වී
හෝසන්නා ///
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: