Sweden දූපතේ අපේ පුංචි Summer House එක - Sinhala vlog - Öland Island First Camping
Автор: Me and Europe (Sweden Home)
Загружено: 2024-06-14
Просмотров: 28685
#travelvlog #sweden #sinhala #öland #summertime #balticsea #summerhouse #firstcamping
මේපාර අපේ සමර් නිවාඩුවට අපි තෝරගත්තේ Sweden Öland දූපතේ ලස්සනම ලස්සන summer house එකක්. මේක පොඩියට පෙනුනට නිදන කාමර 3ක්, නානකාමරයක් ඇතුලු toilet දෙකක්, living room එකක්, පුංචි kitchen එකක් සහ ලීයෙන් නිර්මාණය කරපු veranda එකක් තියෙනවා. මේ දූපත වටවෙලා තියෙන්නෙ වැවක් වගේ හරිම නිසල, බොල්ටික් මුහුදෙන්. ඉතින් අපි කරපු, දැකපු සහ රසවිදපු ලස්සන අත්දැකීම මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එනවා.
Trip to Öland
1. • Sweden Summer නිවාඩුවට අපි ගෙයක් ගත්තා ලස්...
2. • Sweden දූපතේ අපේ පුංචි Summer House එක - S...
3. • Camping site එකක රවුමක් යමු - Sweden සුද්ද...
4. • Sweden අපේ Summer house tour එක - Bedroom ...
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
#swedensummer #swedensinhala #travelwithfamily
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: