Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

IT/Network Expert කෙනෙක් වන්න මේ Certifications ගැන දැන ගන්න. CISCO|LINUX|CLOUD|SECURITY|DevOps

Автор: Vibernets Streaming

Загружено: 2020-11-09

Просмотров: 20056

Описание:

A/L වලින් පසුව බොහොමයක් දෙනා තමන්ගේ ඉදිරි ගමන සඳහා IT Field එක තෝරා ගනු ලබනවා.එහිදී ඒ හැමෝටම මතු වන පොදු ගැටළුවක් වන්නේ තමන් හදාරන Degree/Diploma එකට අමතරව Professional Qualifications වැඩි කර ගැනීමට මොන මොන Exams කරන්න උවමනාද කියන දේ.මට නිතරම ලැබෙන දුරකථන ඇමතුම් වලින් පෙනී ගිය දෙයක් තමයි මෙය ලංකාවේ බොහෝ ළමුන්ට ඇති ගැටළුවක් බව.
ඔබ කුමන මාර්ගයකින් ඉදිරියට ගියත් සෑම දේ ගැනම දැනගෙන සිටීම ඔබට වාසියක්.විශේෂයෙන්ම ඔබ Job Interview එකකට සහභාගී වීමේදී එය සෑහෙන වැදගත් වේවි.මේ Live Streaming එකෙන් බලා පොරොත්තු වන්නේ අන්න ඒ අඩුව පිරවීමට.
දැනටම IT/Network/Security Field එකේ ඉන්න අයටත් එන්න ඉන්න අයටත් යන දෙගොල්ලන්ටම,
1. මොනවද මේ Certifications
2. ඒවා හැදෑරීමේ වටිනාකම (දේශීය සහ විදේශීය)
3. කොපමණ මුදලක් වැය කරන්න සිදු වේවිද?
4. මේ දිනවල 100% නොමිලේ ලබා ගන්න පුළුවන් Exams මොනවාද?
5. මේ දිනවල IT Field එකේ Trends මොනවාද?
යන මේ සියලු ගැටළුවලට පිළිතුරු මේ වීඩියෝ එකෙන් ඔබට දැන ගැනීමට පුළුවන.
මෙහි කතා කෙරෙන සියලුම Exams වල සහ Exam Offers වල විස්තර සහිත file එක මෙම link එකෙන් download කර ගන්නට පුළුවන්
http://www.mediafire.com/file/lr4eshx...
#CCNA #CCNP #CCIE #RHCSA #RHCE

#CEH #CISSP #ICSI #CompTIA #Azure
#AWS #Python #Ansible #Kubernetes
#CISCO_DevNet #ITIL #HCIA #PaloAlto #ML #AI #VMware #Google #Microsoft
Vibernets Academy

IT/Network Expert කෙනෙක් වන්න මේ Certifications ගැන දැන ගන්න. CISCO|LINUX|CLOUD|SECURITY|DevOps

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Everything you should know about CCNA Exam - CCNA ගැන හරියටම දැන ගමු

Everything you should know about CCNA Exam - CCNA ගැන හරියටම දැන ගමු

Network Troubleshooting මුල සිට සරලව

Network Troubleshooting මුල සිට සරලව

BA කියන්නේ කවුද? BA කෙනෙක් වෙන්නේ කොහොම ද?

BA කියන්නේ කවුද? BA කෙනෙක් වෙන්නේ කොහොම ද?

ඩුබායි වියදම් කොහොමද? | Dubai living cost | jobs | salaries |rooms|sinhala

ඩුබායි වියදම් කොහොමද? | Dubai living cost | jobs | salaries |rooms|sinhala

Ethical Hacking | Cyber Security | Episode 01 | Sinhala

Ethical Hacking | Cyber Security | Episode 01 | Sinhala

Developer or Network Engineer?  Networking ඉගෙන්න ගන්න සියළු දෙනා දැන ගත යුතුම දේ.

Developer or Network Engineer? Networking ඉගෙන්න ගන්න සියළු දෙනා දැන ගත යුතුම දේ.

How the Internet Finds Your Website: Understanding DNS and Domains! (සිංහල) #dns #domain #internet

How the Internet Finds Your Website: Understanding DNS and Domains! (සිංහල) #dns #domain #internet

ඕස්ට්‍රේලියාවේ Cyber Security වලින් ගොඩගිය Gayantha's Story | Adelaide | Sinhala | Australia

ඕස්ට්‍රේලියාවේ Cyber Security වලින් ගොඩගිය Gayantha's Story | Adelaide | Sinhala | Australia

Kubernetes — Простым Языком на Понятном Примере

Kubernetes — Простым Языком на Понятном Примере

Zero to Hero - Designer's Roadmap - Blace - Graphic Design Sinhala

Zero to Hero - Designer's Roadmap - Blace - Graphic Design Sinhala

Hits Of Centigradz❤️‍🔥 | Best Of Centigradz At Coke Red | MR GSS

Hits Of Centigradz❤️‍🔥 | Best Of Centigradz At Coke Red | MR GSS

Learn Cyber Security (සිංහල) Chapter 07 - Packet Sniffing with SPAN #ccna #ccnp #networksecurity

Learn Cyber Security (සිංහල) Chapter 07 - Packet Sniffing with SPAN #ccna #ccnp #networksecurity

How to become Network Engineer Sri Lanka

How to become Network Engineer Sri Lanka

Cloud Certifications Explained - නවකයින්ට සරලව! | AWS  Azure | #cloudcomputing #azure #aws #learning

Cloud Certifications Explained - නවකයින්ට සරලව! | AWS Azure | #cloudcomputing #azure #aws #learning

චාමර වීරසිංහ හොඳම ගීත එකතුව 💫 | Chamara Weerasinghe Best Songs Collection | with ලyrics

චාමර වීරසිංහ හොඳම ගීත එකතුව 💫 | Chamara Weerasinghe Best Songs Collection | with ලyrics

මුල සිට සරලව පරිගණකයක් එකලස් කරමු

මුල සිට සරලව පරිගණකයක් එකලස් කරමු

Learn Cyber Security (සිංහල) Chapter 01 - Security Concepts and Controls

Learn Cyber Security (සිංහල) Chapter 01 - Security Concepts and Controls

Ross Ulbricht: The Man Behind the Silk Road | SilkRoad හදපු Rossට ඇමරිකන් ජනාධිපති සමාව දුන්නේ ඇයි?

Ross Ulbricht: The Man Behind the Silk Road | SilkRoad හදපු Rossට ඇමරිකන් ජනාධිපති සමාව දුන්නේ ඇයි?

Repeaters- පුනර්යෝජක Hub -නාභි    Bridge-සේතු  Switches-වහරු  Routers-මංහසුරුව in Sinhala Networking

Repeaters- පුනර්යෝජක Hub -නාභි Bridge-සේතු Switches-වහරු Routers-මංහසුරුව in Sinhala Networking

How Torrents Work, How ISPs Track Torrent Clients, and Torrent Packet Sniffing with Wireshark(සිංහල)

How Torrents Work, How ISPs Track Torrent Clients, and Torrent Packet Sniffing with Wireshark(සිංහල)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]