හැමෝම ඉල්ලපු චිකන් කරි රෙසපි එක💛🍗| Chicken Curry Recipe💛
Автор: Flavors of a Diva
Загружено: 2024-07-16
Просмотров: 10834
චිකන් කරියට අවශ්‍ය දේවල්💛
900g - 1kg සමාන්‍ය ප්‍රමාණයට කෑලි කපාගත් චිකන්
හීනියට කපාගත් බී ලූනු ගෙඩි 1 1/2ක්
ඉගුරු සුදු ලූනු පේස්ට් එක මේසහැඳි 2ක්
සියඹලා වතුර
කපාගත් අමුමිරිස් කරල් 2ක්
කොච්චි කරලක්(සැර ආස නම් විතරක්)
කරපිංචා
රම්පේ
සේර පොඩි කෑල්ලක්
වියලි මිරිස් කරල් 3 ක්
පොඩි කුරුදු කෑල්ලක්
එනසාල් ඇට 3ක් විතර
කරාබුනැටි 2ක්(මම මේවා එකතු කරගත්තේ නැ)
බැදපු තුනපහ මේසහැදි 1 1/2 ක් - 2ක්
අමුතුන පහ තේහැන්දක්
මිරිස් කුඩු තේහැඳි 3ක්( සැරට කන විදිය අනුව ඔයාලා එකතු කරගන්න)
කහ කුඩු තේහැඳි 2ක්
ගම්මිරිස් කුඩු තේහැඳි 1 1/2ක්
ලුනු අවශ්‍ය ප්‍රමාණයට
අවශ්‍ය ප්‍රමාණයට තෙල්
•
•
Here’s the recipe💛
Ingredients:
900g- 1kg chicken, cut into pieces
1 1/2 large onions, finely chopped
1/2 large tomato, chopped
2 tablespoons ginger garlic paste with black pepper
Tamarind water
2 green chilies, sliced
1 ghost pepper(optional)
1 sprig curry leaves
Pandan leaves
3 dried chilies
1 cinnamon stick
1 chopped small lemon grass stick
2 cardamom pods
2 cloves (optional)
2 tablespoons roasted curry powder
1 teaspoon unroasted curry powder
3 teaspoons chili powder
2 teaspoon turmeric powder
1 1/2 teaspoon black pepper powder
Salt to taste
Cooking oil
•
Instructions:
1. Marinate the chicken with turmeric powder, black pepper, and salt. Set aside for 30-45 minutes.
2. Heat oil in a large pot. Add ginger garlic paste, curry leaves, pandan leaves, dried chilies, cinnamon, cardamom, lemon grass stick and cloves. Sauté until fragrant.
3. Add chopped onions and sauté until golden brown.
4. Add the marinated chicken, ensuring each piece is coated. Brown the chicken on all sides for 2-3 minutes on high heat.
5. Incorporate unroasted curry powder, chili powder, roasted curry powder, and salt.
6. Add cubed tomatoes and tamarind water. Stir until the tomatoes soften. If using potatoes, add them at this stage.
7. Close the lid and let it simmer for 3-4 minutes on medium-high heat to enhance flavors.
8. Pour in water, using the water from the marination bowl, and season with salt.
9. Bring to a simmer and cook on low heat until the chicken is tender and the curry thickens.
10. Adjust seasoning if necessary and serve with rice or bread.
•
•
♦️Enjoy this flavorful Sri Lankan chicken curry with anything🤤🤤
@flavors_of_a_diva
@flavors_of_a_diva
@flavors_of_a_diva
•
•
#chicken #chickenlovers #chickenlove #chickencurry #spicychickencurry #srilankanchickencurry #potatochicken #potatochickencurry #indian #indianfood #indianfoodlovers #indianfoodlover #food #foodie #foodlover #foodies #foodforsharing #chickenrecipes #chickencurryrecipe #srilankanrecipes #srilankanstyle #srilankanstylecurry #chennaifood #chennaifoodtravel #chennaifoodlovers #flavorsofadiva
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: