Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

17) සිංහලයාට අමතක වූ දළඳා වහන්සේ | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

Автор: Shraddha TV

Загружено: 2020-10-03

Просмотров: 21446

Описание:

ධාතු පරිනිර්වාණය
බුද්ධ සාසනයක තමයි "පිරිනිවන් පානවා" කියන වචනෙ අහන්ට ලැබෙන්නේ. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා, රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා ය කියලා. ඉතින් පරිනිර්වාණ තුනක් පිළිබදව ධර්මයේ සදහන් වෙනවා. ඒ තමයි සෝපාදිසේස පරිනිර්වාණය, අනුපාදිසේස පරිනිර්වාණය, මහා ධාතු පරිනිර්වාණය.

සෝපාදිසේස පරිනිර්වාණය කියන්නේ කෙලෙස්වල පිරිනිවීමයි. ආශ්‍රව ප්‍රහාණය යි. ඒ කියන්නේ සෝපාදිසේස පරිනිර්වාණයටපත් උත්තමයාගේ සිතේ ආයේ කවදාවත් කෙලෙස් හටගන්නේ නෑ. අපගේ බුදුරජාණන් වහන්සේ සෝපාදිසේස පරිනිර්වාණයට පත්වුනේ ගයාවේ වජිරාසනයේ ඇසතු බෝ සෙවණේ යි. සියලු බුද්ධකෘත්‍ය නිමකළ ඒ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ දී පිරිනිවන් පා වදාළා. ඒ තමයි අනුපාදිසේස පරිනිර්වාණය. ඒ කියන්නේ නැවත කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලකුණින් සුසෝභිත ජීවමාන රූපකාය දැකගන්න ලැබෙන්නේ නෑ.

නමුත් ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන මොහොතේ ධාතුන් වහන්සේලා ඉතිරිවීමට අධිෂ්ඨාන කලා. ඒ බුද්ධ අධිෂ්ඨානයෙන් ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා ඉතිරිවුණා. දැන් ලෝකයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ජීවමානව වැඩසිටිනවා. නමුත් අනාගතයේ යම් දවසක ලෝකයේ විසිරි පවතින ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ලම ත් පිරිනිවන්පානවා. ඒ තමයි මහා ධාතු පරිනිර්වාණය. ඔබ කිසිදා නොඇසු ඒ ධාතු පරිනිර්වාණයේ අසිරිමත් විස්තරය "ධාතු පරිනිර්වාණය" දේශනා මාළාවෙන් ඔබට ඉගෙනගත හැකියි.

#WalimadaSadddaseelaThero #DathuParinirwanaya
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.

You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910

Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
[email protected] / www.shraddha.lk

ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.

Since Shraddha TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''.

Shraddha Media Network - All Rights Reserved

17) සිංහලයාට අමතක වූ දළඳා වහන්සේ | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

18) ග්‍රීවා ධාතු විස්තරය | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

18) ග්‍රීවා ධාතු විස්තරය | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

දළඳා වහන්සේ වඳින්න යන අයටත් , ගිය අයටත් විශ්මිත බණක් | Rev Welimada Saddaseela Thero | සද්ධාසීල හිමි

දළඳා වහන්සේ වඳින්න යන අයටත් , ගිය අයටත් විශ්මිත බණක් | Rev Welimada Saddaseela Thero | සද්ධාසීල හිමි

දළදා කරඬුව / ශ්‍රී දළදා මාළිගාව / Temple tooth kandy / Lassana Derana ලස්සන දෙරණ

දළදා කරඬුව / ශ්‍රී දළදා මාළිගාව / Temple tooth kandy / Lassana Derana ලස්සන දෙරණ

උඹට පුළුවන් නම් දෙහි ගෙදර එකෙක්ට අත තියලා බලපන්, දැනගනින්, උඹලට ගහන්නෙ සවලෙන් කෑලි එකතු කරන්න

උඹට පුළුවන් නම් දෙහි ගෙදර එකෙක්ට අත තියලා බලපන්, දැනගනින්, උඹලට ගහන්නෙ සවලෙන් කෑලි එකතු කරන්න

ක්ෂණික ආවේගයෙන් ගැලවෙමු - මංපෙත

ක්ෂණික ආවේගයෙන් ගැලවෙමු - මංපෙත

30) ධාතු පරිනිර්වාණය සිදු වන අයුරු | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

30) ධාතු පරිනිර්වාණය සිදු වන අයුරු | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

Extreme Weather Alert: රටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු!

Extreme Weather Alert: රටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු!

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

ඇමතිවරයෙක්ගේ හඬපටයකින් කන්ටේනර් සිද්ධිය යළි පත්තුවෙයි !විගණකාධිපති තනතුරටත් කෙළියිද?

ඇමතිවරයෙක්ගේ හඬපටයකින් කන්ටේනර් සිද්ධිය යළි පත්තුවෙයි !විගණකාධිපති තනතුරටත් කෙළියිද?

Dathu Vibanga Sutta by Ven Kiribathgoda Gnanananda Thero

Dathu Vibanga Sutta by Ven Kiribathgoda Gnanananda Thero

ජයසිරි මා හාමුදුරුවනේ|Jayasiri Ma Hamuduruwane🙏👍❤ #ronaditharuksha

ජයසිරි මා හාමුදුරුවනේ|Jayasiri Ma Hamuduruwane🙏👍❤ #ronaditharuksha

14) සතර දළදා වහන්සේලා | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

14) සතර දළදා වහන්සේලා | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

ධාතුන් වහන්සේලා පිදීම | Welimada Saddhaseela Thero

ධාතුන් වහන්සේලා පිදීම | Welimada Saddhaseela Thero

ධනිය ගෝපකගේ ලස්සනම කතාව (ධනිය සූත්‍රය)  | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-25)

ධනිය ගෝපකගේ ලස්සනම කතාව (ධනිය සූත්‍රය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-25)

බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා බෙදා දීම| Galigamuwe Gnanadeepa Thero | Dharma Shalawa

බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා බෙදා දීම| Galigamuwe Gnanadeepa Thero | Dharma Shalawa

ලක්වැසි ලෝවැසි හැම හදවත් කම්පා කරවන ඉතාමත් සංවේදී බණ දේශණයක් | Ven Kathnoruwe Siridhamma Thero 2025

ලක්වැසි ලෝවැසි හැම හදවත් කම්පා කරවන ඉතාමත් සංවේදී බණ දේශණයක් | Ven Kathnoruwe Siridhamma Thero 2025

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

28) බෝධි පූජාවේ පුණ්‍ය විපාක | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

28) බෝධි පූජාවේ පුණ්‍ය විපාක | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

ධාතුන් වහන්සේලා ගැන මේ ටික දන්නා කෙනෙක් කවදාවත් ලංකාව නම් හැර යන්නේ නෑ |ruwanweli maha seya |මහා සෑය

ධාතුන් වහන්සේලා ගැන මේ ටික දන්නා කෙනෙක් කවදාවත් ලංකාව නම් හැර යන්නේ නෑ |ruwanweli maha seya |මහා සෑය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]