Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sudu Rosai Muhuna Pura Karaoke (Without Voice) සුදු රෝසයි මුහුණ පුරා කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2022-06-04

Просмотров: 205366

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Jayantha Dissanayaka
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Saman Chandranath
🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Stanly Peiris

🌟★彡JAYANTHA DISSANAYAKA ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Sadadara Nayo Obe Karaoke / සදාදර නයෝ ඔබේ කැරෝකේ
▶️    • Sadadara Nayo Obe Karaoke (Without Voice) ...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සුදු රෝසයි මුහුණ පුරා
රතු රෝසයි දෝත දරා
හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
දෙව්දූය ඈ ආදරේ
හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
දෙව්දූය ඈ ආදරේ

පුංචි දගකාරී ඊයේ
දැන්ද හැඩකාරී වූයේ
මූනේ පෙම් පාට සඳපාන වාගේ
මන්ද සබකෝල වූයේ
කව්ද මොනවාද කීවේ
දෙන්න මදහාස මදු සාදයේ

සුදු රෝසයි මුහුණ පුරා
රතු රෝසයි දෝත දරා
හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
දෙව්දූය ඈ ආදරේ
හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
දෙව්දූය ඈ ආදරේ

සේල මුතු මාල අන්දා
යාවී කරකාර බන්දා
ගැහැණු ළමයාගෙ සඳ පෑයු සිහිනේ
ඔන්න තනි නෑලු ආයේ
ඉන්න කිරිකෝඩූ වාගේ
පුංචි මනමාලි නව ජීවිතේ

සුදු රෝසයි මුහුණ පුරා
රතු රෝසයි දෝත දරා
හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
දෙව්දූය ඈ ආදරේ
හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
දෙව්දූය ඈ ආදරේ
සුදු රෝසයි මුහුණ පුරා
රතු රෝසයි දෝත දරා
සුදු රෝසයි මුහුණ පුරා
රතු රෝසයි දෝත දරා
‪@honeybirdskaraoke‬

Sudu Rosai Muhuna Pura Karaoke (Without Voice) සුදු රෝසයි මුහුණ පුරා කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sadadara Nayo Obe Karaoke (Without Voice) සදාදර නයෝ ඔබේ කැරෝකේ

Sadadara Nayo Obe Karaoke (Without Voice) සදාදර නයෝ ඔබේ කැරෝකේ

ran seenu nada de | karaoke|without voice and lyrics|රන් සීනු නාද දෙ|#sinhalasongs #sinhala_karaoke

ran seenu nada de | karaoke|without voice and lyrics|රන් සීනු නාද දෙ|#sinhalasongs #sinhala_karaoke

අද රෑ රූපවාහිනි නාලිකවක් තහනම් තීන්දුවට සියල්ල සූදානම් කොළඹ උණුසුම් තත්ත්වයක් රජ ගමනක්/පොලිTalks 119

අද රෑ රූපවාහිනි නාලිකවක් තහනම් තීන්දුවට සියල්ල සූදානම් කොළඹ උණුසුම් තත්ත්වයක් රජ ගමනක්/පොලිTalks 119

Manel Mala Se Karaoke Without Voice By Mervin Mihindukula Songs Karoke

Manel Mala Se Karaoke Without Voice By Mervin Mihindukula Songs Karoke

Punchi Dagakari Iye (Sudu Rosai Muhuna Pura) - Cover - Karaoke

Punchi Dagakari Iye (Sudu Rosai Muhuna Pura) - Cover - Karaoke

Adara Priya Ladune Karaoke (Without Voice) ආදර ප්‍රිය ළඳුනේ කැරෝකේ

Adara Priya Ladune Karaoke (Without Voice) ආදර ප්‍රිය ළඳුනේ කැරෝකේ

Unity Band - Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමි) | KARAOKE

Unity Band - Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමි) | KARAOKE

Dewmadure Piyagata pela Karaoke with Lyrics | Jayantha dissanayaka Karaoke

Dewmadure Piyagata pela Karaoke with Lyrics | Jayantha dissanayaka Karaoke

Rosa Pethi Athurala Karaoke Without Voice  (රෝස පෙති අතුරාලා) Sinhala Karaoke Songs

Rosa Pethi Athurala Karaoke Without Voice (රෝස පෙති අතුරාලා) Sinhala Karaoke Songs

Sada Tharaka Hadawi Karaoke With Lyrics | Priya Sooriyasena | Without Voice Track | සද තාරකා හඩාවී

Sada Tharaka Hadawi Karaoke With Lyrics | Priya Sooriyasena | Without Voice Track | සද තාරකා හඩාවී

Sudu Sela Agin Karaoke (Without Voice) සුදු සේල අගින් කැරෝකේ

Sudu Sela Agin Karaoke (Without Voice) සුදු සේල අගින් කැරෝකේ

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Sadadara nayo Karoke / Jayantha Disanayaka / සදාදර නයෝ #karoke #sinhalasongs #withlyrics #songs

Sadadara nayo Karoke / Jayantha Disanayaka / සදාදර නයෝ #karoke #sinhalasongs #withlyrics #songs

Malin Malata Bambaru Ragana Karaoke (Without Voice) මලින් මලට බඹරු රඟන කැරෝකේ

Malin Malata Bambaru Ragana Karaoke (Without Voice) මලින් මලට බඹරු රඟන කැරෝකේ

Hawasata Paya Karaoke (Without Voice) - Greshan Ananda

Hawasata Paya Karaoke (Without Voice) - Greshan Ananda

Sudu Sela Agin Karaoke#_සුදු සේල අගින්#with lyrics |#vilbat anthony

Sudu Sela Agin Karaoke#_සුදු සේල අගින්#with lyrics |#vilbat anthony

Kiri Muhudu Werale Karaoke (Without Voice) කිරි මුහුදු වෙරළේ  කැරෝකේ

Kiri Muhudu Werale Karaoke (Without Voice) කිරි මුහුදු වෙරළේ කැරෝකේ

Pabasara Ran Pabalu Karaoke with Lyrics (Without Voice)

Pabasara Ran Pabalu Karaoke with Lyrics (Without Voice)

Epa Kadulal Sala Karoke | Artist : Athma Liyanage | Era Music Ent

Epa Kadulal Sala Karoke | Artist : Athma Liyanage | Era Music Ent

Pem sihine Karoke / Namal Udugama #sinhalakaroke #backingtrack #karoke #namaludugama #sinhalasongs

Pem sihine Karoke / Namal Udugama #sinhalakaroke #backingtrack #karoke #namaludugama #sinhalasongs

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]