සුමන සමන් දේව ප්‍රතිමා ගෞතම ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවීම | Sri Padaya | Ratnapura News | AdamsPeak
Автор: Ratnapura News
Загружено: 2025-12-02
Просмотров: 5792
ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් පොහොයෙන් ආරම්භ වේ...
වර්ෂ 2025 – 2026 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සදහා සුමන සමන් දේවරූප, පූජා භාණ්ඩ, සධාතුක කරඬු පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාර පරිශ්‍රයේ සිට පිටතට වැඩම කරවීම සිදු විය.
අද දින උදෑසන සධාතුක කරඬු, සමන් දෙවි ප්‍රතිමා සහ පූජා භාණ්ඩ පැල්මඩුල්ලේ සිට රත්නපුර ශ්‍රී පලාබද්දල, හැටන්, කුරුවිට එරත්න, බලංගොඩ යන මාර්ග හතර ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරවීම සිදු කරයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: