Malsara Balma (මල්සරා බැල්ම හෙලා) EDM Cover by Reda
Автор: REDA MUSIC
Загружено: 2025-10-10
Просмотров: 288841
Malsara Balma Hela | මල්සරා බැල්ම හෙලා #sinhalacovers #edmcover
Original Song : Sir Rohana Baddage
Lyrics:
මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා
රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී.............
මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා
රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
තිස්සෙම ගම සුවද කරන්
පිපුණා කිණිහිරිය මලී
විස්තර දුටුවද බඹරැණි
පිපිලා දොඹ මුතු කැකුළී
ලස්සන හුරැබූටිකමට දිළෙනා දෑතින් ලතැවී
ඉස්සර කළ පිණට මගේ පිපුණා බල ළද කොමලී
ඉස්සර කළ පිණට මගේ පිපුණා බල ළද කොමලී
මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා
රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී.............
මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා
රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
ලස්සන ගුන කනකබරන සවන් පැලදි පුල්ලි මලි
ඇස් නිළුපුල් පෙති ගෝමර
ගෙලවට ගිරි රැවන් මලී
ගොස් උයනේ මගේ පැලට එලිය දෙන්ට පිපුනු මලි
වැස්ස ලගයි බක් මාසේ මා සනසාපන් කොමලි
වැස්ස ලගයි බක් මාසේ මා සනසාපන් කොමලි
මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා
රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී.............
මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා
රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
🎵 Copyright Disclaimer for YouTube
Copyright Disclaimer:
All rights to the original music, lyrics, and composition belong to their respective copyright owners. This video is made for entertainment and educational purposes only.
We do not claim ownership of the original content. This cover/remix version was created as a creative interpretation under Fair Use (Section 107 of the Copyright Act 1976) for purposes such as commentary, learning, and artistic expression.
If you are the rightful copyright holder and believe your work has been used unfairly, please contact us. We will review the content and take immediate action if necessary.
© REDA Music 2025 — All rights reserved.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: