Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පරාටේ නීතිය නැවතත් | බැංකු ණය නොගෙව්වොත් ලේසි වෙන්නෙ නෑ.. |

Автор: LAWbook LK

Загружено: 2025-04-02

Просмотров: 507

Описание:

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2025 මාර්තු 31 දින තෙක් තාවකාලිකව අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝ කර නොමැත.

ඒ අනුව මේ වන විට පරාටේ නීතිය නැවතත් ක්‍රියාත්මක කිරීමට බැංකු වලට බලය හිමි වේ.

පරාටේ නීතිය යනු කුමක් ද සහ එය ක්‍රියාත්මක කල හැක්කේ කෙසේද යන්න සම්බන්ධ සම්පූර්ණ විස්තර සහිත කලින් වීඩියෝව මෙම සැඹැදියෙන් නරඹන්න..👇
   • ඉඩම උකස් කරල බැංකු ණය ගනිපු ඔබ,  දැනගතම යු...  

#lawbooklk #lawvideos #law #sagaravitharana #lawclass #parateexecution
#paratelaw
#mortgage

මෙම වීඩියෝව පල කරන ලද දින වන විට තත්වය මෙහි විස්තර කරයි..

නමුත් මෙම පසු සටහන යොදන 09.04.2025 දින පරාටේ නීතිය නැවත ක්‍රියාත්මක කිරීම, තවදුරටත් කල් දමා තිබෙනවා. බැංකු ණය ලබා ගත් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සලසමින් ලබා ගත් ණය මුදල් ප්‍රමාණයන් මත පදනම්ව එම සහන කාලය තුල එම දීර්ඝ කිරීම ක්‍රියාත්මක වේ..ඒ සම්බන්ධව තවදුරටත් පසුව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි..

පරාටේ නීතිය නැවතත් | බැංකු ණය නොගෙව්වොත් ලේසි වෙන්නෙ නෑ.. |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නඩු නැතුවම දේපළ වෙන්දේසි වන මොකද්ද මේ පරාටේ නීතිය #ParateNithiya #SriLankaLaw

ණය ගැනීමේදී හෝ ණය ලබා දීමේදී සැළකිලිමත්විය යුතු නීතිමය පසුබිම  I ආදරණීය ජීවිතය | 15 - 03 - 2023

අනුන්ගෙ ඉඩමක් අවුරුදු 10ක්  භුක්තිවින්දොත්, ඉඩම අයිති වෙනවද ? | #prescription #ordinance #කාලාවරෝධය

වලංගු නොවන විවාහ හෙවත් ශුන්‍ය විවාහ | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

ණය අරගෙන ගෙවා ගන්න බැරිවුණොත්  මොකද වෙන්නේ...| Shashika Jayathilaka l Standby

BASL Sinhala Webinar 2.25 - පරාටේ ක්‍රියාදාමය හා සම්බන්ධිත නීතිය

ඉඩම උකස් කරල බැංකු ණය ගනිපු ඔබ,  දැනගතම යුතු #පරාටේ නීතිය |  #parateexecution #paratelaw #parate law

⚡️ Удар по скоплению войск || Путин заявил о шоке

මියගිය අයෙකුගේ දේපළ උරුමවන්නේ කාටද?- Who are the #legal #heirs of a #deceased Person?.  #inheritance

සේවකයකුගේ පාරිතෝෂිකය අහිමි කරන්න පුලුවන්ද? Can the #gratuity be forfeited - #how #to #calculate #pay

Телефонные мошенники в истерике - супер грамотный и тонкий троллинг от

Телефонные мошенники в истерике - супер грамотный и тонкий троллинг от "жертвы"!

හොර ඔප්පු හදන්න බැරිවෙන්න - කේවියට් තහනමක් දාගන්න #caveat #කේවියට් තහනම @Sagara.Hemal.Vitharana

Банки Ненавидят этот метод. Вот как я стал миллионером, пользуясь 3 простыми привычками

රජයෙන් දීපු #ජයභූමි #ස්වර්ණභූමි ඉඩම් උකස් කරල ණය ගන්න පුලුවන්ද? | #LDO Lands #grantedland

නිවාස-ගොඩනැගිලි බදු දීල අමාරුවෙ වැටෙයිද|අලුත් නීතියේ සහන ගන්න බදු ඔප්පුව හරියට හදමු #leaseagreements

Мозг стареет от этих фруктов! Хирург показал, что происходит внутри сосудов…

Марк Солонин потряс всех прогнозом! Кремль скрывает правду - война давно уже проиграна!

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

Украина отследила

Украина отследила "рождественский груз", а затем потопила его целиком.

🔥СРОЧНО! ФИЛАТ НАЕХАЛ НА САНДУ! РОССИЙСКИЕ РАКЕТНЫЕ УДАРЫ ПО ГРАНИЦЕ МОЛДОВЫ! БЕСЕДА С ОАЗУ НАНТОЕМ

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]