Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( ද්වතාවය ) | පරම පූජනීය මීවනපලානේ සිරි ධම්මලංකාර මහ තෙරුන් වහන්සේ

Автор: Damtharana - දම්තරණ

Загружено: 2022-02-24

Просмотров: 22925

Описание:

මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
Like 👍 comment 🖊️Share
Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.


⭕ මුළු බුද්ධ දේශණාවම තුල ඇති යටපත් වූ නැවත මතුකල වදාල ද්වතාවය.

පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ

විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!

වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
සුවපත් වේවා
(මෙම ධර්ම දේශනය උපුටාගන්නා ලද්දේ පරම නිබ්බාන ධර්මායතන Youtube නාලිකාව මගිනි.)
මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! පරම නිබ්බාන සුවයම වේවා..!

සිරි සද්ධර්ම දේශණා -    • පරම පවිත්‍ර සිරි සද්ධර්මය  
යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන -    • Documentary  
සං දේශණාව -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...  
නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය -    • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...  
බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න -    • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...  
කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ -    • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...  
නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ -    • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...  
සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග -    • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...  

ධම්ම දානය පිණිස subscribe කර එකතුවෙන්න..
Follow us on
Facebook -   / damtharanapage  
Instagram -   / damtharana  

ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
© For Copyright Matters
Please Contact Us At ► : [email protected]
#සිරි_සද්ධර්මය #නිවන්_මග #ද්වතාවය

මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත්  ( ද්වතාවය ) | පරම පූජනීය මීවනපලානේ සිරි ධම්මලංකාර මහ තෙරුන් වහන්සේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නිබ්බානයට බාදක වන දස සං යෝජන සකස් වන ආකාරය | පරම පූජනීය සිරි ධම්මාලංකාර මහතෙරුන් වහන්සේ | Damtharana

නිබ්බානයට බාදක වන දස සං යෝජන සකස් වන ආකාරය | පරම පූජනීය සිරි ධම්මාලංකාර මහතෙරුන් වහන්සේ | Damtharana

⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව ( චතු අරිය සච්ච ) | Damtharana

⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව ( චතු අරිය සච්ච ) | Damtharana

''ධම්මානුධම්ම ප්‍රතිපදාව'' ( Dammanudamma Prathipadava ) සාධු ! සාධු ! සාධු !

''ධම්මානුධම්ම ප්‍රතිපදාව'' ( Dammanudamma Prathipadava ) සාධු ! සාධු ! සාධු !

2025-10-10  ඔබ මෙතරම් මුලා වන්නේ ඇයි?  | පූජ්‍ය​ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ෴

2025-10-10 ඔබ මෙතරම් මුලා වන්නේ ඇයි? | පූජ්‍ය​ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ෴

(01) 2025-10-10   මහා ප්‍රාඥ සිව්පිළිසිඹියාලාභී මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ෴

(01) 2025-10-10 මහා ප්‍රාඥ සිව්පිළිසිඹියාලාභී මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ෴

හෙට ඉදලා තෝ කියලවත් කියන්න එපා | kathnoruwa siridhamma himi

හෙට ඉදලා තෝ කියලවත් කියන්න එපා | kathnoruwa siridhamma himi

2019.01.27

2019.01.27 "හෙළ ඉතිහාසය" විවෘත ගැටළු සාකච්ඡාව, මහතෙරුණ් වහන්සේ සමඟ.

රත්නපුර-පලාබද්දල (2025-11-10) | සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ​ | Siri Saddharmaya

රත්නපුර-පලාබද්දල (2025-11-10) | සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ​ | Siri Saddharmaya

මේ අයව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනවා හිතාගන්න බැරි විදියට | Ven hasalaka seelawimala thero bana

මේ අයව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනවා හිතාගන්න බැරි විදියට | Ven hasalaka seelawimala thero bana

නිවන් දකින්න හැමෝටම බෑ  | අක්ඛන සූත්‍ර දේශණාව | මීවනපලානේ සිරි ධම්මාලංකාර මහාප්‍රාඥයාණන් වහන්සේ

නිවන් දකින්න හැමෝටම බෑ | අක්ඛන සූත්‍ර දේශණාව | මීවනපලානේ සිරි ධම්මාලංකාර මහාප්‍රාඥයාණන් වහන්සේ

08. මරණානුස්සති

08. මරණානුස්සති

මොන මට්ටමේ හිටියත් මේ කාරණා 2 අයින් කලොත් ස්ථිරයි සුගතියේ.හසලක සීලවිමල හිමි.Hasalaka Seelawimala The

මොන මට්ටමේ හිටියත් මේ කාරණා 2 අයින් කලොත් ස්ථිරයි සුගතියේ.හසලක සීලවිමල හිමි.Hasalaka Seelawimala The

රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදී නිදහස්ව නිවන් දකින්නට උපකාරී වන බුද්ධ බාවනාව | Damtharana

රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදී නිදහස්ව නිවන් දකින්නට උපකාරී වන බුද්ධ බාවනාව | Damtharana

#සමාජයට සං තේරුම්ගන්න පුළුවන් ආකාරයට දහම පෙන්වනකොට වරද කරේ තියාගෙන යන අයට කේන්තියාම

#සමාජයට සං තේරුම්ගන්න පුළුවන් ආකාරයට දහම පෙන්වනකොට වරද කරේ තියාගෙන යන අයට කේන්තියාම

බුද්ධ භාෂිතයේ '' සං '' දේශනාව ||  (  '' San '' Deshanawa ) | Daham Atuvawa

බුද්ධ භාෂිතයේ '' සං '' දේශනාව || ( '' San '' Deshanawa ) | Daham Atuvawa

සෝතාපන්න ඵලය Sothapanna Palaya මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමි Meewanapalane Siri Dammalankara Himi

සෝතාපන්න ඵලය Sothapanna Palaya මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමි Meewanapalane Siri Dammalankara Himi

02. Dwathavaya | ද්වතාවය | මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ

02. Dwathavaya | ද්වතාවය | මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ

Pragna TV | Ven Meemure Dhammawansa thero | 2023-06-03 | 07:00AM telecast

Pragna TV | Ven Meemure Dhammawansa thero | 2023-06-03 | 07:00AM telecast

🛑 සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් ( පින සහ කුසලය )| මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

🛑 සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් ( පින සහ කුසලය )| මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

🔴 සිරි දෙස්ම | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 සිරි දෙස්ම | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]