Neela nayana nil iduwara I නීල නයන නිල් ඉඳුවර I Coverd by Ishara Akalanka
Автор: Ishara Akalanka
Загружено: 2024-06-12
Просмотров: 122276
Neela nayana nil iduwara I නීල නයන නිල් ඉඳුවර I Coverd by Ishara Akalanka
Orginal artist - Manjula Dilrukshi
Music - Rohana Weerasingha
Coverd by - Ishara Akalanka
Cover music - Ishara Akalanka
ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්
ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්
මා බලා උන්නෙ ඇසේ නිල්ල දිය වී යනකල්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැති උනි ඉවසුම්
ඇසිපිය නොසලා නිල සේදී රතු වී දැන් නම්
ඇසිපිය නොසලා නිල සේදී රතු වී දැන් නම්
ඒ කඳුලු පිරුණු ඇසට කැමති නැතිදෝ එතරම්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැති උනි ඉවසුම්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28
Official Facebook account
/ isharaakalankakirinde
Official Facebook page
/ ishara99akalanka
Official Tiktok account
https://vm.tiktok.com/ZSeUBK2Bj/
#neela_nayana_nil_iduwara #ishara_akalanka #trending_sinhala_covers
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: