Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🔴 පටිච්චසමුප්පාදය​ | මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

Автор: Damtharana - දම්තරණ

Загружено: 2025-08-24

Просмотров: 3946

Описание:

🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆

උතුම් වූ ධම්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
මෙම සිරි සද්ධම්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා

🔴 පටිච්චසමුප්පාදය
🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏

විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!

වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.

මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!

▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය ➡️    • පරම පවිත්‍ර සිරි සද්ධර්මය  
▶️ සමණ අරණ විහරණ බුද්ධ භාවනා ➡️    • සමන අරණ විහරන බුද්ධ බාවනා  
▶️ මූලික ධම්ම දේශණා - නිවන් දකින්නට උපකාරීවන පරම පවිත්‍ර සිරි සද්ධම්මය ➡️    • මූලික ධම්ම දේශණා ( Mulika Dhamma Deshana )  
▶️ ත්‍රිපිටක සූත්‍ර දේශනා ➡️    • ත්‍රිපිටක සූත්‍ර දේශනා  
▶️ ගිනි ගෙයි නිවීමට - ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය ➡️    • ගිනි ගෙය නිවීමට - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයනි...  
▶️ අරිය දියණියකගේ නූතන දම්තරණය ➡️    • අරිය දියණියකගේ නූතන දම්තරණය - ආචාර්ය ගයනි ...  
▶️ බෝපිටියේ සදහම් පාසල - බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ ➡️    • බෝපිටියේ සදහම් පාසල - බෝපිටියේ සුමංගල ස්වා...  
▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන ➡️    • Documentary  
▶️ සං දේශණාව ➡️    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...  
▶️ ද්වතාවය ධම්ම -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත්  ( ද්වතාවය ) | ...  
▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය ➡️    • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...  
▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න ➡️    • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...  
▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ ➡️    • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...  
▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ ➡️    • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...  
▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග ➡️    • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...  
▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව ➡️    • ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්ස...  
▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" ➡️    • ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයු...  
▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" ➡️    • ⭕ බුද්ධ දේශණාවේ ( තිපරිවට්ටය ) |මහා ප්‍රඥ ...  
▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " ➡️    • ⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද...  
▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" ➡️    • 🛑 සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් ( ...  


Contact Us On
📩 Email ➡ [email protected]
📲 WhatsApp ➡ https://wa.me/message/JKSCZVJO2PHQM1

🔴 ඔබ ලොව කොතන සිටියත් ඔබට දැන් පහත යෙදවුම් ඔස්සේ පරම පවිත්‍ර සිරි සද්ධම්මය ශ්‍රවණය කල හැකිය..
පහත යෙදවුම් භාවිතා කර පිවිසෙන්න ↙️

🎧Youtube 📲    / @damtharana  

🎧Facebook 📲   / damtharanapage  

🎧Instagram 📲   / damtharana  

🎧TIktok 📲   / damtharanaofficial  

🎧Youtube Music 📲    • Damtharana Podcast  

🎧Apple Podcast 📲 https://podcasts.apple.com/lk/podcast...

🎧Spotify 📲 https://open.spotify.com/show/6M2C3OL...
🎧Spotify Podcast 📲 https://podcasters.spotify.com/pod/sh...

🎧Amazon Music 📲 https://music.amazon.com/podcasts/f40...

#සිරි_සද්ධර්මය #sirisaddharmaya #‍පටිච්චසමුප්පාදය #ත්‍රිපිටක_සූත්‍ර_දේශනා

🔴 පටිච්චසමුප්පාදය​ | මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර  මහතෙරුන් වහන්සේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🔴 අන්ධකාරය | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 අන්ධකාරය | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

ප්‍රඥාවන්තයට නුවණින්❤විමසා බැලීම❤සඳහා පිරිසිදු බුද්ධ දේශනාව#Shunyatha Dharmaya🙏

ප්‍රඥාවන්තයට නුවණින්❤විමසා බැලීම❤සඳහා පිරිසිදු බුද්ධ දේශනාව#Shunyatha Dharmaya🙏

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

🔴 ධර්ම විකෘතිය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 ධර්ම විකෘතිය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 සම්මා පටිපදා | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 සම්මා පටිපදා | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

අනුස්සති වඩන්න ඕනි ජවන් සිත්  උපදින මොහොතේ #අනුස්සති වැඩීමට අමතරව ණය ගණුදෙනු පියවීම් කල යුත්තේ ඇයි

අනුස්සති වඩන්න ඕනි ජවන් සිත් උපදින මොහොතේ #අනුස්සති වැඩීමට අමතරව ණය ගණුදෙනු පියවීම් කල යුත්තේ ඇයි

🔴 චූළහත්ථිපදොපම සුත්තං​​ |ත්‍රිපිටක සූත්‍රදේශණා |මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර  මහතෙරුන් වහන්සේ

🔴 චූළහත්ථිපදොපම සුත්තං​​ |ත්‍රිපිටක සූත්‍රදේශණා |මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

සෝවාන් වීමට | සක්කාය දිට්ඨි ප්‍රහානය | Eradicating Sakkāya-Diṭṭhi

සෝවාන් වීමට | සක්කාය දිට්ඨි ප්‍රහානය | Eradicating Sakkāya-Diṭṭhi

පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2025-09-21 pm)

පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2025-09-21 pm)

🔴 චූළවෙදල්ල සුත්තං​​​​ |ත්‍රිපිටක සූත්‍රදේශණා | මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර  මහතෙරුන් වහන්සේ

🔴 චූළවෙදල්ල සුත්තං​​​​ |ත්‍රිපිටක සූත්‍රදේශණා | මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

නුගේගොඩ සිරිසද්ධම්ම දේශනාව (2024-11-17) | මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ​

නුගේගොඩ සිරිසද්ධම්ම දේශනාව (2024-11-17) | මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ​

ධර්මය වැටහෙන අවස්ථා 5ක් සහ සිත එකාග්‍රවිම.. අනුස්සති වඩාගෙන යනකොට දහම වැටහීම.

ධර්මය වැටහෙන අවස්ථා 5ක් සහ සිත එකාග්‍රවිම.. අනුස්සති වඩාගෙන යනකොට දහම වැටහීම.

මරණ මොහොතේ 91ක් කල්පයක් කල කී දේ මතකයට එන බව දන්නවාද, අරිය මග යන කෙනෙකුගේ පෙර හුරුවෙන් එයින් මිදෙන

මරණ මොහොතේ 91ක් කල්පයක් කල කී දේ මතකයට එන බව දන්නවාද, අරිය මග යන කෙනෙකුගේ පෙර හුරුවෙන් එයින් මිදෙන

🔴 සිරි දෙස්ම | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 සිරි දෙස්ම | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 මහාසාරොපම සුත්තං​​ | ත්‍රිපිටක සූත්‍රදේශණා | මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර  මහතෙරුන් වහන්සේ

🔴 මහාසාරොපම සුත්තං​​ | ත්‍රිපිටක සූත්‍රදේශණා | මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

ආනාපාන සති සමාධි සූත්‍රයට පෙර තිබෙන මෙම සූත්‍රය තේරුම් නොගෙන ආනාපාන සති සමාධිය වඩන්න බෑ

ආනාපාන සති සමාධි සූත්‍රයට පෙර තිබෙන මෙම සූත්‍රය තේරුම් නොගෙන ආනාපාන සති සමාධිය වඩන්න බෑ

ශරීර කූඩුවෙන් ඉවත් වෙන අවසාන චුති සිත , පැන සහ පිලිතුරු ..

ශරීර කූඩුවෙන් ඉවත් වෙන අවසාන චුති සිත , පැන සහ පිලිතුරු ..

සෝතාපන්න ඵලය Sothapanna Palaya මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමි Meewanapalane Siri Dammalankara Himi

සෝතාපන්න ඵලය Sothapanna Palaya මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමි Meewanapalane Siri Dammalankara Himi

2025 08 29 විශේශ දේශනාව.|පහන නිවී ගියා සේ ඔබ නිවෙන්න...|මේ සමුදය නිරෝධය කරන්නට කාලයයි..🌼

2025 08 29 විශේශ දේශනාව.|පහන නිවී ගියා සේ ඔබ නිවෙන්න...|මේ සමුදය නිරෝධය කරන්නට කාලයයි..🌼

මහා සතර සතිපට්ටාන සූත්‍රය අංග සම්පූර්ණ විග්‍රහය #සැප්තැම්බර් මස බුද්ධ භාවනා - මීරිගම (2024)

මහා සතර සතිපට්ටාන සූත්‍රය අංග සම්පූර්ණ විග්‍රහය #සැප්තැම්බර් මස බුද්ධ භාවනා - මීරිගම (2024)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]