Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සසර බිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව ශ්‍රවණය කලොත් ඔබට වැටහේවි|walpola gothama thero|bana|asapuwa

Автор: sundhara hudhakalaawa

Загружено: 2023-01-29

Просмотров: 31635

Описание:

#walpola_gothama_thero #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja #වල්පොළ_ගෝතම_ස්වාමීන්_වහන්සේ
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“

“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්මාසම්බුද්ධස්ස.
තෙරුවන්සරණයි! ___________________________________________________________________________________ සසර බිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව ශ්‍රවණය කලොත් ඔබට වැටහේවි.ජීවත්ව සිටියදීම වද වේදනා විඳින මිනිසුන්ගේ දුක් නිවාලනු පිණිස බොහෝ උපකාරී වන වැදගත් දේශනාවකි.මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.ධර්ම දානය පිණිස අන් අයට ද ශෙයා කරන්න.

මෙම දේශනාව සඳහා ඇසුරු කරගත් සූත්‍ර දේශනාව_
සුදත්ත නම් දිව්‍ය පුත්‍රයා බුදු රජාණන් වහන්සේ සමපයෙහි පැවසූ ගාථාවට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒම ගාථාවේ අඩුව පෙන්වමින් වදාළ පිළිතුරු ගාථාව.
සුදත්ත දිව්‍ය පුත්‍රයා/
"සත්තියා විය ඔමට්ඨො
ඩය්හමානොව මත්ථකෙ
කාමරාගප්පහානාය
සතො භික්ඛු පරිබ්බජෙ"ති.
තේරුම*****
"හුලකින් අනිනු ලැබූවකු
හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද
හිස ගිනිගත්තකු
ඒගිනි නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද
භික්ෂුව කාමරාගය දුරලනු පිණිස
සිහි ඇතිව උත්සාහ කරන්නේය"

බුදු රජාණන් වහන්සේ/
"සත්තියා විය ඔමට්ඨො
ඩය්හමානොව මත්ථකෙ
සක්කායදිට්ඨිප්පහානාය
සතො භික්ඛු පරිබ්බජෙ"ති
තේරුම*****
හුලකින් අනිනු ලැබූවකු
හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද
හිස ගිනි ගත්තකු
ඒ ගිනි නිවන්නට උත්සාහ කරන්නාක් මෙන්ද
භික්ෂුව සිහි ඇතිව සක්කාය දිට්ඨිය වනසනු පිණිස
උත්සාහීව වාසය කරන්නේය.
සංයුක්ත නිකාය/සගාථා වග්ගපාළි/දේවපුත්ත සංයුත්තය/අනාථපිණ්ඩික වග්ගය/වාසුදත්ත සූත්‍රය

සසර බිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව ශ්‍රවණය කලොත් ඔබට වැටහේවි|walpola gothama thero|bana|asapuwa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හිතට එන හැමදේම වචන කරන්න යනවානම් බොහොම පරිස්සමින්.

හිතට එන හැමදේම වචන කරන්න යනවානම් බොහොම පරිස්සමින්.

Walpola Gothama Himi Sith Neth Asapuwa 2024 01 13

Walpola Gothama Himi Sith Neth Asapuwa 2024 01 13

මේ අයව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනවා හිතාගන්න බැරි විදියට | Ven hasalaka seelawimala thero bana

මේ අයව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනවා හිතාගන්න බැරි විදියට | Ven hasalaka seelawimala thero bana

අපගේ මනස කියන්නෙ තමන්ටවත් අයිති දෙයක් නෙමෙයි hasalaka seelawimala thero bana

අපගේ මනස කියන්නෙ තමන්ටවත් අයිති දෙයක් නෙමෙයි hasalaka seelawimala thero bana

මැරුණට පසුව මව් කුසක් හොයමින් හතරවටේ සැරිසරනවාද?  | Ven Koralayagama Saranathissa Thero Bana 2024

මැරුණට පසුව මව් කුසක් හොයමින් හතරවටේ සැරිසරනවාද? | Ven Koralayagama Saranathissa Thero Bana 2024

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

සිත පාළණය කරගන්න අමාරු අයට මීපැණි වගේ මිහිරි දේශණාවක් | Galigamuwe Gnanadeepa Thero Bana | Bana

සිත පාළණය කරගන්න අමාරු අයට මීපැණි වගේ මිහිරි දේශණාවක් | Galigamuwe Gnanadeepa Thero Bana | Bana

ඉක්මනින්ම කේන්ති යන අයට ඉතාමත් වටිනා දේශනාවක්.

ඉක්මනින්ම කේන්ති යන අයට ඉතාමත් වටිනා දේශනාවක්.

Ven. Walpola Gothama Thero - Thirokudda Sutta තිරෝකුඩ්ඩ සූත්‍රය

Ven. Walpola Gothama Thero - Thirokudda Sutta තිරෝකුඩ්ඩ සූත්‍රය

උදුවප් පෝය දින විශේෂ සද්ධර්ම දේශනය | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa

උදුවප් පෝය දින විශේෂ සද්ධර්ම දේශනය | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa

ඔබ මේ රටාව ඉගන ගත්තොත් සෝවාන් වෙලාමයි නවතින්නෙ | Ven hasalaka seelawimala thero bana 2025

ඔබ මේ රටාව ඉගන ගත්තොත් සෝවාන් වෙලාමයි නවතින්නෙ | Ven hasalaka seelawimala thero bana 2025

Walpola Gothama Thero පුජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ.

Walpola Gothama Thero පුජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ.

බුදු රජුන්ගේ විශ්මිත බලය..... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් @-Asapuwa #bana #buduguna #lord

බුදු රජුන්ගේ විශ්මිත බලය..... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් @-Asapuwa #bana #buduguna #lord

අකල් මරණ වලට හේතු - අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ | Ven. Walpola Gothama Thero

අකල් මරණ වලට හේතු - අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ | Ven. Walpola Gothama Thero

නිවන් දකින්න කටපාඩම් කරගන්න ඕන සූත්‍ර දේශනා,ගාථා මොනවාද ? | Ven Hasalaka Seelawimala Thero Bana 2025

නිවන් දකින්න කටපාඩම් කරගන්න ඕන සූත්‍ර දේශනා,ගාථා මොනවාද ? | Ven Hasalaka Seelawimala Thero Bana 2025

ඇහුවම ඇඟ කිලිපොලා යන දේශනාවක් පුළුවන්නම් අඬන්නේ නැතුව මේක අහන්න | Koralayagama Saranathissa Thero

ඇහුවම ඇඟ කිලිපොලා යන දේශනාවක් පුළුවන්නම් අඬන්නේ නැතුව මේක අහන්න | Koralayagama Saranathissa Thero

ඔබත් දවසේ පුළුවන් හැමවෙලාවකම මේ කරුණු ටික සිහිපත් කරන්න හැම දුකක්ම නැතිවෙනවා | Walpola Gothama Thero

ඔබත් දවසේ පුළුවන් හැමවෙලාවකම මේ කරුණු ටික සිහිපත් කරන්න හැම දුකක්ම නැතිවෙනවා | Walpola Gothama Thero

(2025.02.09) දින පන්නිපිටියේ පැවති සිරිසද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව

(2025.02.09) දින පන්නිපිටියේ පැවති සිරිසද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව

උදේ පාන්දරමත් රෑට නිදාගන්න කලිනුත් එකම එක මාසයක් හරියට මේ ටික කරලා බලන්න|Galigamuwe Gnanadeepa Thero

උදේ පාන්දරමත් රෑට නිදාගන්න කලිනුත් එකම එක මාසයක් හරියට මේ ටික කරලා බලන්න|Galigamuwe Gnanadeepa Thero

මැරෙන්න ඉන්න කෙනෙක් උනත් බේරගන්න පුළුවන් පින්කම්,වටිනාම බණක් | ven galigamuwe gnanadeepa thero bana

මැරෙන්න ඉන්න කෙනෙක් උනත් බේරගන්න පුළුවන් පින්කම්,වටිනාම බණක් | ven galigamuwe gnanadeepa thero bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]