Pini Bindu (පිනි බිදු) තේරුම | Yuki Navarathna | Dilhara Pallewaththa
Автор: Dilhara Pallewaththa
Загружено: 2024-10-16
Просмотров: 17252
#pinibindu #yukinavaratne #songreview
Full song - • Pini Bindu ( පිනි බිඳු ) - Yuki Navaratne ...
Lyrics 🎶
@YuKIBeatZ
පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කුරෝ අද නුඹ හිරවෙනවා
පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කුරෝ අද නුඹ හිරවෙනවා
පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා
මහ වැස්සක අවසා..........
දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹ දෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පදුරු පැලේ.........
එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
තණබිස්සේ මහ කොළරොඩු වැටිලා
වියු පොල්අතු වහලේ දැන් වියැළීලා
දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹදෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පඳුරු පැලේ..........
Listen to “Pini Bindu” everywhere: https://vyd.co/PiniBindu
Performed - Yuki Navaratne
Music - Yuki Navaratne
Lyrics - Venura Tennakoon
Dialogues / Colour Graded & Directed by Ravi Jay @raviyamada
Flute - Lositha Dissanayake
Guitar - Lakshan Rajapaksha
Cast:
Jagath Benaragama
Thanujavee Wijewickrama
Sanushi Divakara
Yuki Navaratne
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: