Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ආයේ මේ පාඩුව මකන්න බෑ.මහ වැස්සෙන් අමු මිරිස් වගාව ඉවරටමම ඉවරයි. Puliyankulama Lake farmers' concerns

Автор: janatha hada

Загружено: 2025-12-02

Просмотров: 181

Описание:

With the heavy rainfall, there is a risk of the green chillies grown by farmers in Thirappane dying.

In the areas of Puliyankulam, Mawathawewa, Siyambalewa, Mailagaswewa, Himbutugollawa in the Thirappane Divisional Secretariat, many farmers cultivate green chillies as a main crop in every season of the year, and harvesting is currently underway.

Due to the adverse weather conditions, green chillies, which require a lot of time and effort, have started to be destroyed due to the effects of various diseases and fungi, say Puliyankulam farmers who cultivate green chillies.

Chilli farmers, who have been waiting for the harvest at great expense, but have been affected by the rain, point out that the rain has hindered the use of agrochemicals in the market and that the cultivated lands are still covered and waterlogged, making it impossible to eradicate the diseases that are present in the chilli cultivation.

Thirappane farmers who cultivate chilli point out that currently a large number of workers have to be used to produce a kilo of raw chilli and to harvest it, and that the price of a kilo of chilli harvested at great expense was at the level of 80 rupees in the past season, which has destroyed the crops of the affected farmers, and that the price of chilli in the market will be high in the future, and that the consumers will also be in a state of panic. They point out that with the destruction of the crops, many workers who worked in the cultivated lands will lose their livelihoods.

අධික වර්ෂාපතනය සමග තිරප්පනේ ගොවීන්ගේ වගාකල අමු මිරිස් හිටි මැරීමේ අවධානමක් මතුව තිබේ.


තිරප්පනේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පුලියන්කුලම, මාවතවැව ,සියඹලෑව , මයිලගස්වැව,හිඹුටුගොල්ලෑව යන ප්‍රදේශවල බොහෝ ගොවීන් ගොඩ බෝගයක් ලෙස වර්ෂයේ සෑම කන්නකදීම අමු මිරිස් වගාව සිදුකිරීම දක්නට ලැබෙන මේ වන විට වගාවෙහි අස්වනු නෙලීම සිදු කරමින් පවතී.

විශාල කාලයක් ශ්‍රමයක් සහ මුදලක් වැය කර සිදු කරනුලබන අමු මිරිස් වගාවට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විවිධ පනු රෝග සහ දිලීර වල බලපෑමෙන් වගා වීනාශ වීම ආරම්භ වී ඇතැයි අමු මිරිස් වගාකල පුලියන්කුලම ගොවින් පවසයි.

විශාල වියදමක් දරමින් අස්වැන්න පිළිබද දහසක් බලා පොරොත්තු ඇතිව සිටි නමුත් වර්ෂාවෙන් පීඩාවට පත්ව සිටින මිරිස් ගොවීන් පෙන්වා දෙන්නේ වෙළඳපොළක් තුළ පවතින කෘෂි රසායනික යෙදවුම් යෙදීමට වර්ෂාව භාධාවක් වු බවත් වගා භුමිවල තවමත් වැසී ජලය හේතුවෙන් උල්හෙලවී තිබීමෙන් මිරිස් වගාවට පවතින රෝග දුරු කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතු ඇතිි බවයි.

මිරිස් වගා කල තිරප්පනේ ගොවීන් පෙන්වා දෙන්නේ මේ වන විට අමු මිරිස් කිලෝවක් නිෂ්පාදනය කිරීම සහ කෘෂි නාසක මෙන්ම අස්වනු නෙළීම සඳහා විශාල ශ්‍රමිකයන් පිරිසක් භාවිතා කිරීමට සිදුවන බවත් එමගින් විශාල පිරිවැයක් දරා නෙලාගනුු ලබන මිරිස් කිලෝවක මිල පසුගිය සමයේ රුපියල් 80ක මට්ටමේ පැවතීම තුළින් පිඩාවට පත්වු ගොවින්ගේ වගාවන් විනාස වීම හේතුවෙන් ඉදිරියේදී වෙළෙද පොල තුල මිරිස් මිල අධික මිලක් යනු ඇති බවත් ඒමගින් පරිබෝගික ජනතාව ද කබලින් ලිපට වැටිම නැවතිමට බැරි බවත් වගා විනාශය සමග ඒම වගා භුමි තුල සේවය කල බොහෝ සේවක ජනතාවකට තම රැකැයා අවස්තා අහිමි වෙන බව පෙන්වා දෙයි.

ආයේ මේ පාඩුව මකන්න බෑ.මහ වැස්සෙන් අමු මිරිස් වගාව ඉවරටමම ඉවරයි. Puliyankulama Lake farmers' concerns

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සුහුරු තාක්ෂණයේ මිරිස් වගාව...

සුහුරු තාක්ෂණයේ මිරිස් වගාව..."ඉතා සරු අස්වැන්නක්"

මුළු ගමටම ඉන්නේ දහයයි | වැස්සට කලින් යෝධ කටාරම් ගුහාවට ගියා | දහ අට වංගුව යටින් මහ කැලේ ගමන

මුළු ගමටම ඉන්නේ දහයයි | වැස්සට කලින් යෝධ කටාරම් ගුහාවට ගියා | දහ අට වංගුව යටින් මහ කැලේ ගමන

මිරිස් වගාව බීජ තවන්කරන  තැනසිට අස්වැන්න නෙලනතෙක්ම Chili cultivation from seed planting to harvest

මිරිස් වගාව බීජ තවන්කරන තැනසිට අස්වැන්න නෙලනතෙක්ම Chili cultivation from seed planting to harvest

සුහුරු තාක්ෂණයෙන් සිදුකළ සාර්ථක මිරිස් වගාවක් දියසෙන්පුර ප්‍රදේශයෙන් | Siyatha News

සුහුරු තාක්ෂණයෙන් සිදුකළ සාර්ථක මිරිස් වගාවක් දියසෙන්පුර ප්‍රදේශයෙන් | Siyatha News

protected cultivation ,Chilli Cultivation ,protected culture,MAhesh මිරිස් වගාව,

protected cultivation ,Chilli Cultivation ,protected culture,MAhesh මිරිස් වගාව,

මානන්කට්ටිය වැවේ ප්‍රධාන සොරොව්ව අසල ගිලා බැසීම් | Sinkholes near the Manankattiya Tank main sluice

මානන්කට්ටිය වැවේ ප්‍රධාන සොරොව්ව අසල ගිලා බැසීම් | Sinkholes near the Manankattiya Tank main sluice

වටේටම ඇනපු හරකා මස් කඩේට අපලෙට ඒ හරකා නිදහස් කළ මිනිහට බුදු අම්මෝ වෙච්චි දෙයක් talk with sudaththa

වටේටම ඇනපු හරකා මස් කඩේට අපලෙට ඒ හරකා නිදහස් කළ මිනිහට බුදු අම්මෝ වෙච්චි දෙයක් talk with sudaththa

Почему Ты Просыпаешься В 3–4 Ночи? 5 Причин, О Которых Молчат Врачи.....

Почему Ты Просыпаешься В 3–4 Ночи? 5 Причин, О Которых Молчат Врачи.....

නයි මිරිස් වගාවෙන් රෙකෝඩ් එකක් තියලා ජනාධිපති හමුවූ ගොවියා  - High Density cultivation

නයි මිරිස් වගාවෙන් රෙකෝඩ් එකක් තියලා ජනාධිපති හමුවූ ගොවියා - High Density cultivation

Sadzisz raz, zbierasz całe życie. Towar znika szybciej, niż zdąży się go wykopać

Sadzisz raz, zbierasz całe życie. Towar znika szybciej, niż zdąży się go wykopać

‍‍‍‍දුරකථනයෙන් අමතන මාල ගිරවාගේ කතාව

‍‍‍‍දුරකථනයෙන් අමතන මාල ගිරවාගේ කතාව

තුල්හිරියට ගිය සජිත්ට කට උත්තරත් නැති වුණ සිද්ධිය

තුල්හිරියට ගිය සජිත්ට කට උත්තරත් නැති වුණ සිද්ධිය

පොලොන්නරුවේ ගොවීන්ගේ අත මිට සරු කරන සුහුරු මිරිස් වගාව  | Rupavahini News

පොලොන්නරුවේ ගොවීන්ගේ අත මිට සරු කරන සුහුරු මිරිස් වගාව | Rupavahini News

Finals 60kg KHALOKOV Abdumalik 🇺🇿 vs SHUMKOV Vsevolod 🇷🇺 | IBA 2025 Men’s WBCHs

Finals 60kg KHALOKOV Abdumalik 🇺🇿 vs SHUMKOV Vsevolod 🇷🇺 | IBA 2025 Men’s WBCHs

නව තාක්ෂණය සමඟ මිරිස් වවන  තරුණ ගුරුතුමා, #agriculturefarming #teaching #agrotechnology #chilly

නව තාක්ෂණය සමඟ මිරිස් වවන තරුණ ගුරුතුමා, #agriculturefarming #teaching #agrotechnology #chilly

මොකද්ද වෙන්න ඕනේ.. කෙලින් කියන්නකෝ..

මොකද්ද වෙන්න ඕනේ.. කෙලින් කියන්නකෝ..

අරගලය ත්‍රස්තවාදයක්! | නම නොකියා ආණ්ඩුවට පහරක්! | නානයක්කාර පවුලේ අමුතු වැඩේ මෙන්න...

අරගලය ත්‍රස්තවාදයක්! | නම නොකියා ආණ්ඩුවට පහරක්! | නානයක්කාර පවුලේ අමුතු වැඩේ මෙන්න...

miris wagawa Chili Cultivation මිරිස් වගාව miris kola kodaweema Home gardening How to grow chili

miris wagawa Chili Cultivation මිරිස් වගාව miris kola kodaweema Home gardening How to grow chili

බදුල්ලේ විනාශය සොයා ගිය පළමු ගමන #badulla #weathernews #todaynews

බදුල්ලේ විනාශය සොයා ගිය පළමු ගමන #badulla #weathernews #todaynews

Inside a Crispy Grasshopper Farm: How They Make the Perfect Crunch (Full Process)

Inside a Crispy Grasshopper Farm: How They Make the Perfect Crunch (Full Process)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]