Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සුර ගීයයි බිළිදු හඩයි Sura giyayi Bilidu hadayi | Sinhala Christmas Songs | Supuwatha Thulin

Автор: Supuwatha Thulin

Загружено: 2024-12-02

Просмотров: 1861

Описание:

සියලුම නමස්කාරය ස්තූතිය පැසසුම මහෝත්තම ස්වාමින් වහන්සේටම පමණක් එසවේවා...
අප හා එක්වී සුපුවත බෙදා හැර සමිදුන්ගේ වචනයෙන් මුලු ලොව පතුරවමු..

ශුද්ධවර ජොහන් 3:16 NRSV
“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය."

Lyrics:
සුර ගීයයි බිළිදු හඩයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවදයි එදෙසින් එන්නේ
රිදී සීනු හඩ පරදන ගීත ඇසෙන්නේ
කව්ද මෙ රෑ කන් කළු ගීතිකා ගයන්නේ

සුසිත් දනන් හට සාමය ලැබී දිනේවා
ලොව සව් සත හට සාමය ලැබී දිනේවා
මෙසේ දේව දූතයො සුර ගීත ගැයූවා
බිළිදු දෙවිදු දිළිදු පැලේ ලොව බිහිවූවා

ගොපලුන් සුසිරය ගෙන තාලයට පිබිනවා
බැටළුන් කර පින්නාගෙන ඒ දෙස එනවා
සුර දුටු කැල කියූ බිළිදු කොහෙද අසනවා
බිළිදුන් දුටු සැණින් වැටී වැද අයදිනවා

දරු නැළවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ
බිළිදා මව් උකුලට වී සැපට නිදන්නේ
පියා වතට බරදී පිටුපසින් සිටින්නේ
මෙතැනය ලොව රජ වන දෙව් බිළිදු උපන්නේ

ගායනය : රූකාන්ත ගුණතිලක / ලතා වල්පොල
...........................................................................................................................
╔══╗
║║║╠═╦═╦═╦╦╗
║║║║╩╣╔╣╔╣║║
╚╩╩╩═╩╝╚╝╠╗║
═════════╚═╝
╔═╦╗══╔╦═╦╗═╬═╬═╔═╗
║╠╣╚╦═╬╣═╣╚╦══╦═╣═╣
║╠╣║║╔╣╠═║╔╣║║║╬╠═║
╚═╩╩╩╝╚╩═╩═╩╩╩╩╩╩═╝
...........................................................................................................................

we are:
Supuwatha Thulin Power By MS Group

අපගේ youtube නාලිකාව subscriber කර එක්වන්න 👇👇
   / @supuwathathulin  

අපගේ facebook පේජ් එක like කර එක්වන්න 👇👇
https://facebook.com/SLSupuwathaThulin

අපගේ වෙබ් අඩවිය එක like කර එක්වන්න 👇👇
https://supuwathathulin.blogspot.com

...........................................................................................................................
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
⠠⠐⠀⢂⠐⠀⣴⢄⠂⠠⠐⠀
⠐⠈⢈⠠⠀⡐⠆ ⡁⠒⠈⠂
⠐⠈⠀⠰⣀⠎⠀⠸⠥⠴⠬⢤
⣿⣿⣿⣿⠀⠀⠀⠀⠀⠀⡐⡞
⢸⣿⣿⣿⠀⠀⠀⠀⠀⠀⢤⠃
⠘⠻⠳⠛⠂⢒⠒⢒⠖⠒⠪

rukantha gunathilaka Christmas songs
naththal geethika

#suragiyayibiliduhadayi #christmas #christiansongs

සුර ගීයයි බිළිදු හඩයි Sura giyayi Bilidu hadayi | Sinhala Christmas Songs | Supuwatha Thulin

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Джем – සුර ගීයයි බිළිදු හඩයි Sura giyayi Bilidu hadayi | Sinhala Christmas Songs | Supuwatha Thulin

Sura geeyai bilindu handai / සුර ගීයයි බිළිඳු හඬයි Sinhala geethika

🎅🎄⛄ Christmas Song | සුර ගීයයි බිළිඳු හඩයි | Rookantha Gunathilake | Latha Walpola | Full HD

සිංහල නත්තල් ගීතිකා | නත්තල් ගීත එකතුව | Sinhala Christmas Scongs | Best Christmas Songs Collection

It's Christmas with WAYO - රැයක අදුර (Rayaka Andura ) | Cover

Long Time Ago කලකට පෙර ඒ | Kalakata pera e | with Lyrics & Visual | Supuwatha Thulin

Молодежь уходит из церкви! Разрыв поколений || Александр Шевченко

සීතල සුලඟ (Seethala Sulanga) | Billy & Devashrie | A Classic Christmas 2024 |

Sanuka x Windy 🎄 Apa Sithana Pathana (අප සිතන පතන) | Naththal Tharuwa

Bethleheme Ada Ree Upanna lyrics - බෙත්ලෙහෙමේ අද රෑ naththal geethika #sinhalageethika Christmas

Sura Geeyai Cover By GROOVY VocalMix Choir ( සුරගීයයි බිළිදු හඩයි )

Израиль Получил Зеленый Свет на Атаку Ирана (Том, 30.12.25)

Non-stop Sinhala naththal songs සිංහල නත්තල් ගීතිකා Christmas songs ජනප්‍රියම නත්තල් ගීත පොකුර

Sinhala naththal songs(සිංහල නත්තල් ගීතිකා) Christmas song ජනප්‍රියම නත්තල් ගීත පොකුර \ GN MUSIC

Seethala sulaga hamai by SINHALA GEETHIKA UAE✅

Sura geeyai bilindu hadai | Gayan Fernando & piyumi sudheera @asiriyalk

Війна закінчиться великою трагедією! Ось як розвиватимуться події.... Влада впаде! Павло Глоба

මතකයන් අලුත් කරන ලස්සනම නත්තල් කැරොල් ගීත එකතුව 🎄 Christmas Songs 🎄 Jukebox 🎅 Archdiocesan Choir

sura geeyai githika lyrics (සුර ගීයයි බිළිඳු හඬයි )

සුවද හමන බිලිදු පෙම් සිනා - Suwanda Hamana | Mount Zion | Sinhala Christmas Song

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]