Speak English with Only 05 Tenses සිංහලෙන් - English Grammar Tips - Learn English
Автор: 1000 Seeds
Загружено: 2023-11-30
Просмотров: 12303
Learn English in Sinhala
ඉංග්‍රීසි භාෂාව කතාකරන්න Tenses 12ම දනගැනීම අත්‍යාවශ්‍යද? සාමාන්‍ය එදිනෙදා භාවිතය සඳහා මූලිකවශයෙන් Tenses 5ක් හොදින් වටහා ගැනීමෙන් හා පුහුණුවීමෙන් ඔබට භාෂාව කතා කිරීම ආරම්භ කළ හැක. මෙම වීඩියෝව තුළින් ඉංග්‍රීසි භාෂාව කතා බහේදී අනිවාර්‍යයෙන්ම ඔබ දැනගත යුතු Tenses 5 ක් පිළිබඳව හොඳ වැටහීමක් ලබාදේ.
1. Simple Present Tense
2. Simple Past Tense
3. Simple Future Tense
4. Present Continuous Tense
5. Present Perfect Tense
What is a Tense? A tense gives you the idea about the timing of an action or happening. You will establish the tense of your sentence by using the suitable verb to convey the intended idea of your sentence.
බොහෝ දෙනෙක් පටලවාගන්න Verb Forms හෙවත් විවිධ ක්‍රියා ස්වරූප සහ Tenses අතර පටලැවිල්ල මෙම වීඩියෝව බැලීමෙන් ඔබට විසඳා ගත හැක.
5 verb Forms in English : -
Eg. go
Go - Base Form or the Simple Present Plural verb Form
Goes - Simple Present Singular verb Form
Went - Simple Past verb Form
Going - Present Participle Form of the verb
Gone - Past Participle Form of the verb
0:00 Introduction
7:02 Simple Present Tense
8:45 Simple Past Tense
10:25 Simple Future Tense
12:04 Present Continuous Tense
13:30 Present Perfect Tense.
Learn English Grammar සිංහලෙන්
https://1000seedsenglish.com/
#englishgrammar #learnenglish #englishtips #1000seedsenglish
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: