සීතල ගෙබිමකට මැට්ටෙන් කල ටයිල් (ටෙරා කොටා) Tera cotta.
Автор: hedotharanga
Загружено: 2021-10-31
Просмотров: 17089
ටෙරා කොටා කියන්නේ මැටිවලින් හදපු ටයිල් එකක්. ස්වභාවික පෙනුමකුත් සිසිලසකුත් ගෙන දෙන ටෙරා කොටා ගෙබිම සදහා හොද ගැලපීමක්. ටෙරාකොටා අලුතෙන්ම අල්ලන් ඉන්න අය සමග මගේ අත්දැකීම බෙදා හදා ගන්න හිතුනේ ටෙරා කොටා අල්ලන එක ටයිල් අල්ලනවට වඩා වෙනස් අත් දැකීමක් වූ නිසා.
Music by, Ruka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: