Скачать
Marunu Hithe | Malindu Chathuranga
Автор: Malindu Chathuranga
Загружено: 2021-04-16
Просмотров: 1143493
Описание:
Song | " Marunu Hithe "
Artist | Anushka Udana
Cover By | Malindu Chathuranga
Piano | Kasun Tharaka
Mix & Master | Chubby Beat
" මැරුණු හිතේ "
සීරුණු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අදුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා.....
මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන්වෙලා....
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා.....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: