💵 Shutterstock එකට photos දාලා මාසෙට $$$ හොයන විදිහ | Sinhala Tutorial
Автор: Ciao Machan
Загружено: 2025-11-08
Просмотров: 347
📸 Shutterstock එකෙන් සල්ලි හොයන විදිය | Online Passive Income in Sinhala 💰
ඔබත් ඔබේ ඡායාරූප, වීඩියෝ, vector designs හෝ illustrations ඔන්ලයින් විකුණලා පැසිව් ඉන්කම් (Passive Income) එකක් හදාගන්න කැමතිද? 😍
මේ විඩියෝවෙ මම පියවරෙන් පියවර කියලා දෙන්නෙ Shutterstock එකට පින්තූර upload කරලා සල්ලි හොයන විදිහ!
📌 මේ විඩියෝවෙන් ඉගෙන ගන්න දේවල්:
Shutterstock account එකක් හදාගන්න විදිය
Upload කරන විදිහ සහ keyword tags දාන්නේ කොහොමද
Approval process එක
Payment ගැන — සල්ලි ගන්න විදිහ
සාර්ථක Contributors use කරන ටිප්ස් 🔥
👉 ඔයාට photography, design හෝ mobile photography එකක් තියෙනවනම් — මේ විඩියෝව අනිවාර්යයෙන් බලන්න!
💬 ඔබට ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න
👍 Like කරන්න, 🔔 Subscribe කරන්න
අලුත්ම Online Earning විඩියෝස් එකත් එක්ක එකතු වෙන්න!
#ShutterstockSinhala #OnlineIncome #PassiveIncome #ShutterstockTutorial #SinhalaEarnings #PhotographyEarnings #workfromhome
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: