Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සල්ලි ලැබීම ප්‍රමාද ද?මෙන්න Money Blocks අයින් කරන්න

Автор: Sanath Gamage Blissful Intelligence

Загружено: 2024-12-17

Просмотров: 37847

Описание:

Poetic Brain - 46th Batch - 21/22 December 2024 at Malabe, Regent Country Club

මතක ශක්තිය, මොළයේ සමතුලිත තාවය, චිත්ත ඒකාග්‍රතාවය ඉහළම මට්ටමට ගෙන එන දින දෙකේ අද්විතීයම වැඩමුළුව

🌷 කාලසටහන
🌸 දෙසැ 19 දින සවස 6:30 සිට 7:30 දක්වා Zoom Session මගින් මෙය Recording මගින් බලන්න පුළුවන්
🌸 දෙසැ 21,22 දෙදින මාළබේ The Regent Duke Training Room

🌷 මෙම වැඩමුළුවට සහභාගී වීමෙන් ලැබෙන වාසි මොනාද?

🌸 ඉගෙණීමට හෝ ආකර්ෂණ නීතියෙන් දෙයක් දිනාගන්න අවශ්‍යම වන සිතට එක අරමුණ් වෙත යොමු කිරීම (Focus) සහ වැඩි වෙලාවක් එම අරමුණේ සිත පිහිටුවා කටයුතු කිරීමට (Concentration) ඔබට හැකියාව ලැබෙනවා

🌸 තමන්ගේ සිත වෙනස් කරගන්න ලැබෙන නිසා ආත්ම විශ්වාසය ලැබෙනවා. ඔබේ විශ්වාසයේ මට්ටම කැපී පෙනෙන ලෙස වැඩිවෙනවා. මේ වැඩමුළුවෙන් පසු ඔබ නැවතත් බැහැ කියා සිතීම නවත්වාවි.

🌸 නිර්මාණශීලීව සිතන්න, අළුත් විසඳුම් සොයන්න, පරිකල්පන ශක්තිය වඩවන්න ඔබ තුළ ඇති හැකියාව වඩවාවි.

🌸වැඩ මුළුව නිසා චිත්තවේගීය සමතුලිතතාවය වැඩිවෙනවා. ඔවුන්ගේ බුද්ධිය සහ ස්වයං දැනුවත්භාවය වැඩෙනවා. දරුවන්ට කාංසාව වෙලා මානසික සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු වෙනවා.

🌸 වැඩමුළුව නිසා භෞතික මානසික සහ අධ්‍යාත්මික සුවතාවය වර්ධනය සඳහා මෙම වැඩමුළුව හේතු වනවා.

අවුරුදු 8 ට වැඩි ඕනිම දරුවෙක්ට, විභාග වලට පෙනී සිටින අයට සහ වැඩමුළුවට සහභාගී වන දරුවන් ගේ දෙමාපියන්ට මෙම වැඩසටහන ට සහභාගී වන්න පුළුවන්


මෙම වැඩසටහනේ දී සාර්ථකව සහභාගීවන අයට ඇස් බැඳ තිබියදී වර්ණ අඳුනා ගන්න, පොත් කියවන්න, චිත්‍ර අඳින්න පුළුවන් වේවි. එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.


🌸 ආයෝජනය - රු 27,000.00 දෙදිනටම කෑම සහ අවශ්‍ය දේ සමග

විශේෂ Early Baird Discount රු 18,000 ක් පමණයි.

වැඩමුළුවේ විශේෂ වට්ටම සහිත අය කිරීම රු 18,000 /= ක වට්ටම් මිල ලබා ගැනීමට, ඔබ දෙසැ 18 වනදා හවස 6 ට පෙර ru 3,000 ක අත්තිකාරම් මුදල් තැන්පත් කර ලියාපදිංචි විය යුතුයි. ඉන් පසු සිදුවන තැන්පතු සඳහා වට්ටම් නොලැබෙන අතර ප්‍රවේශ ගාස්තුව රු 27,000/= ක් වේ.

Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754
2. Sampath Bank - Pelawatta Branch
Ac No: 0063 5000 5127
Name: S P H Gamage ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 658 658 යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.    • තෙවැනි ඇස අවදි කරන්න නිවරදිම මග. 1 වන පියව...  

සල්ලි ලැබීම ප්‍රමාද ද?මෙන්න Money Blocks  අයින් කරන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රටම යටවී ඇති අයුරු ගුවනින් පෙනුන හැටි | Ada Derana

රටම යටවී ඇති අයුරු ගුවනින් පෙනුන හැටි | Ada Derana

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-27 | Hiru News

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-27 | Hiru News

Work life balance in Australia - Shopping and work- Daily Vlog

Work life balance in Australia - Shopping and work- Daily Vlog

Jahuta (ජහුටා) | Episode 74 | 27th November 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 74 | 27th November 2025 | Swarnavahini

කාලගුණයේ අලුත්ම තත්වය | Rupavahini News

කාලගුණයේ අලුත්ම තත්වය | Rupavahini News

ජීවිතය දිනන්න මේ පුරුද්ද ඇති කරගන්න - @DrSenakaWijesinghe

ජීවිතය දිනන්න මේ පුරුද්ද ඇති කරගන්න - @DrSenakaWijesinghe

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

කර්මය අයින් කරලා ආකර්ෂණ නීතිය ජයගන්න පුළුවන් ප්‍රබලම ගුරුකම.  අත්හදා බලන්න #lawofattraction #karma

කර්මය අයින් කරලා ආකර්ෂණ නීතිය ජයගන්න පුළුවන් ප්‍රබලම ගුරුකම. අත්හදා බලන්න #lawofattraction #karma

🔴LIVE | අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2025.11.27 | Ada Derana Late Night News Bulletin

🔴LIVE | අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2025.11.27 | Ada Derana Late Night News Bulletin

රටම කැළඹූ 'දිත්වා' - හෙටත් රටපුරා මහ වැසි සහ තද සුළං - Hiru News

රටම කැළඹූ 'දිත්වා' - හෙටත් රටපුරා මහ වැසි සහ තද සුළං - Hiru News

Maayavi (මායාවී) | Episode 318 | 27th November 2025 | Sirasa TV

Maayavi (මායාවී) | Episode 318 | 27th November 2025 | Sirasa TV

🔴 LIVE |  News 1st: Lunch Time Sinhala News | (21.11.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (21.11.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

හිතෙන දේ ඉටු නොවෙන හේතුව මෙන්නඔබ හිතන තරම් බුද්ධිමත් ද?ආයෙත් වරදින්නේ නැතිව ඉන්න#lawofattraction

හිතෙන දේ ඉටු නොවෙන හේතුව මෙන්නඔබ හිතන තරම් බුද්ධිමත් ද?ආයෙත් වරදින්නේ නැතිව ඉන්න#lawofattraction

හිතන දේ අතටම. අතිශයින්ම බලවත් Water Manifestation. #lawofattraction  #sinhala #sanathgamage

හිතන දේ අතටම. අතිශයින්ම බලවත් Water Manifestation. #lawofattraction #sinhala #sanathgamage

ආයෙත් තනිකඩව ඉන්න වෙන්නේ නැහැ. උරුම ආදරය සොයා ගන්න. #lawofattraction #sanathgamage #sinhala

ආයෙත් තනිකඩව ඉන්න වෙන්නේ නැහැ. උරුම ආදරය සොයා ගන්න. #lawofattraction #sanathgamage #sinhala

Amerykański blef i cele Polski! - Jacek Bartosiak, Patrycjusz Wyżga | Akademia Scena Jutra

Amerykański blef i cele Polski! - Jacek Bartosiak, Patrycjusz Wyżga | Akademia Scena Jutra

HAT-TRICK MBAPPE W 7 MINUT! PIŁKARSKI SEANS PEŁEN EMOCJI! OLYMPIAKOS  - REAL, SKRÓT MECZU

HAT-TRICK MBAPPE W 7 MINUT! PIŁKARSKI SEANS PEŁEN EMOCJI! OLYMPIAKOS - REAL, SKRÓT MECZU

නුගේගොඩ රැළියෙන් පසුව ලොකු වලියක් මහ රෑ කොළඹ උණුසුම් තත්ත්වයක් නාමල් ඉවරයි 119 පොලිTalks |Channel 4

නුගේගොඩ රැළියෙන් පසුව ලොකු වලියක් මහ රෑ කොළඹ උණුසුම් තත්ත්වයක් නාමල් ඉවරයි 119 පොලිTalks |Channel 4

සතියකින් දැනෙන මුදල් වෙනස! Money Block Release Healing. Guest: Senaka Rupanetti | Sanath Gamage

සතියකින් දැනෙන මුදල් වෙනස! Money Block Release Healing. Guest: Senaka Rupanetti | Sanath Gamage

Aaley (ආලේ) | Episode 20 | 27th November 2025 | Sirasa TV

Aaley (ආලේ) | Episode 20 | 27th November 2025 | Sirasa TV

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]