Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

how to make a basic pattern/basic block for frock/මූලික පතොරම සැකසීම /ඉතාම සරලව මුල සිට /

Автор: Mahum with Ruvee

Загружено: 2023-05-25

Просмотров: 151504

Описание:

#basicpattern #basicblock
#basicbodayise #frockcuttingandstitching
#mahumwithruvee

Mahum with Ruvee යු ටියුබ් නාලිකාවට එකතු වෙලා ඉන්න ඔයාට අද දින සිට සරලව මුල සිට මූලික පතොරම සමඟ මුලික මැහුම් පාඩම් මාලාව ක් ගෙන එන්නයි මේ සූදානම.

subscribe කරලා එකතු වෙන්න .දිගටම apith එක්ක රැදී ඉන්න .

🤗🤗 ඇඳුම් මහන්න දන්න නොදන්න ඔයාලා හැම දෙනාටම තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් 🤗🤗

💥විවිධ sizes වලට නිර්මාණය කරන ලද බ්ලොක් සෙට් වර්ග කිහිපයක්ම ඔබට අපෙන් අඩුම මුදලට ලබාගත හැක.

💥ලබාගත හැකි බ්ලොක් සෙට් වර්ග

🔴අවුරුදු එකේ සිට අවුරුදු පහළොව දක්වා (1 -15 years ) දරුවන්ගේ ඉණට ඉලාස්ටික් යෙදූ ඉදිරිපස හා පිටුපස පළු වෙන්කර කැපූ සාමාන්‍ය කොට කලිසම් sizes 07 කින් .(XXS,XS,S,M,L,XL,XXL) බ්ලොක් සෙට් එකම 🌟රු.1500.00🌟

🔴ඉනට ඉදිරියට WAIST BAND යෙදූ පිටුපස ඉලාස්ටික් කළ ඉදිරිපසට ප්ලීට්ස් සහ ශිපර් සවි වූ වා සේ පෙනෙන, කොට කලිසම SIZES 04 කින් (S,M,L,XL)
බ්ලොක් සෙට් එකම🌟 රු.1500.00🌟

🔴කාන්තා කියුලට් කලිසම ඉදිරිපස හා පිටුපස පලු එකම ප්‍රමාණයට අංශ මූට්ටු රහිතව සයිස් 05 කින් (S,M,L,XL,XXL)
බ්ලොක් සෙට් එකම 🌟රු.1200.00🌟

🔴කාන්තා එලිපන් ට් පෑන්ට්/ඉනට ඉලස්ට්ක් දැමූ දිග කලිසම (අංශ මුට්ටු රහිත)SIZES 05 කින්
බ්ලොක් සෙට් එකම🌟රු.1500.00

🔴අවුරුදු එකේ සිට 12 දක්වා දියණියන්ට ගවුම් මැසීම සඳහා වන මූලික පතොරම SIZES 10 කින්
බ්ලොක් සෙට් එකම 🌟රු.2000.00

💯සියලුම බ්ලොක් බොක්ස් බෝඩ් වල නිර්මාණය කර ඇත.

💯බ්ලොක් සෙට් එකට අදාල සම්මත මිමි සටහනක් (STANDARD MESURMENT CHART ) නොමිලේම ලැබේ.

💯බ්ලොක් සෙට් එකට අදාල ඇඳුම මසා ගන්නා ආකාරය පැහැදිලි වීඩියෝවක් නොමිලේම ලබාගත හැක.

💯බ්ලොක් සෙට් ඇනවුම් කිරීමට 076 573 55 32 අංකයට ඔබේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් (2ක්) සහිතව WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.

💯COD හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කළ හැක.

💯තැපැල් ගාස්තුව රු.350 කි.

🔴🔴ඉහතින් සඳහන් කර ඇති බ්ලොක් වර්ග පමණක් දැනට ලබාගත හැකි අතර ඉදිරියේදී තවත් නිර්මාණ රාශියක් මේ අතරට එකතු වනු ඇත🔴🔴

how to make a basic pattern/basic block for frock/මූලික පතොරම සැකසීම /ඉතාම සරලව මුල සිට /

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Frock Pattern .How To Draw Basic block for the dress - ගවුම සදහා මූලික පතොරම නිවැරදිව සදා ගමු.

Frock Pattern .How To Draw Basic block for the dress - ගවුම සදහා මූලික පතොරම නිවැරදිව සදා ගමු.

short ekak mahamu/how to sew a short sinhala / කියුලට්  කලිසමක්  ඉක්මනින්  මහමු /kiyulat mahamu.

short ekak mahamu/how to sew a short sinhala / කියුලට් කලිසමක් ඉක්මනින් මහමු /kiyulat mahamu.

Princess cut blouse cutting tutorial full video

Princess cut blouse cutting tutorial full video

නිවරදිව මූලික පතොරම සකසා ගනිමු. සියලුම sizes සදහා සකසා ගන්නා ආකාරය සහිතව | ඉෂූගේ මැහුම් පාඩම් මාලාව

නිවරදිව මූලික පතොරම සකසා ගනිමු. සියලුම sizes සදහා සකසා ගන්නා ආකාරය සහිතව | ඉෂූගේ මැහුම් පාඩම් මාලාව

පපුව size 36, 38, 40 අයට එක බ්ලොක් එකක්/how to draft free size block #sewing #sew #pattern #sew

පපුව size 36, 38, 40 අයට එක බ්ලොක් එකක්/how to draft free size block #sewing #sew #pattern #sew

මැහුම් ඉගෙන ගන්න කැමති ආධුනික ඔබට මුල සිට මැහුම් පාඩම්.sewing with lakmi        #sewingforbeginners

මැහුම් ඉගෙන ගන්න කැමති ආධුනික ඔබට මුල සිට මැහුම් පාඩම්.sewing with lakmi #sewingforbeginners

♥️New💃 Two Ways to Wear a Summer Stylish Idea ✂️So Easy So Cute Dresses🔥 Cut and Sew Only 20 Minute

♥️New💃 Two Ways to Wear a Summer Stylish Idea ✂️So Easy So Cute Dresses🔥 Cut and Sew Only 20 Minute

L Size  ඒලයින් ගවුමක් මිමි අරගෙන මහමු/A line frock cutting and sewing sinhala/gawum maseema

L Size ඒලයින් ගවුමක් මිමි අරගෙන මහමු/A line frock cutting and sewing sinhala/gawum maseema

මූලික පතොරම හරිම ලේසී ඩාලින් ....එන්නකෝ  කියල  දෙන්න.❤️

මූලික පතොරම හරිම ලේසී ඩාලින් ....එන්නකෝ කියල දෙන්න.❤️

ඇදුමක් මැසීම සදහා නිවැරැදිව මිමි ගන්නා ආකාරය | Sewing for begginers Episode 06 | මැහුම් පාඩම් මුලසිට

ඇදුමක් මැසීම සදහා නිවැරැදිව මිමි ගන්නා ආකාරය | Sewing for begginers Episode 06 | මැහුම් පාඩම් මුලසිට

මිමි ගන්නේ නැතිව ඇදුම් මහමු/  how to make a basic pattern /සරලව පහසු ක්‍රම සමග #sewing  #pattern

මිමි ගන්නේ නැතිව ඇදුම් මහමු/ how to make a basic pattern /සරලව පහසු ක්‍රම සමග #sewing #pattern

How to get measurements for any dress | ඕනෑම ඇදුමකට අවශ්‍ය මිමි ලබාගන්නේ මෙහෙමයි

How to get measurements for any dress | ඕනෑම ඇදුමකට අවශ්‍ය මිමි ලබාගන්නේ මෙහෙමයි

කොලර් එකයි අතයි දෙකම නිවැරදිව අඳිමු

කොලර් එකයි අතයි දෙකම නිවැරදිව අඳිමු

මිමි නැතිව කර වර්ග 8ක් කපා ගන්නා ආකාරය /how to make neck designs easily/කර මෝස්තර නිර්මාණය කිරීම

මිමි නැතිව කර වර්ග 8ක් කපා ගන්නා ආකාරය /how to make neck designs easily/කර මෝස්තර නිර්මාණය කිරීම

තට්ටු සායක් මහන්න රෙදි කොටස් කපාගැනීමේ රහස් මෙන්න🤫🤫/how to cutting layered skirt sinhala /easy cut

තට්ටු සායක් මහන්න රෙදි කොටස් කපාගැනීමේ රහස් මෙන්න🤫🤫/how to cutting layered skirt sinhala /easy cut

වයස් භේදයකින් තොරව අදින්න පුළුවන් ලස්සන කුර්තා ටොප් එකක් මහමු

වයස් භේදයකින් තොරව අදින්න පුළුවන් ලස්සන කුර්තා ටොප් එකක් මහමු

විවිධ මැහුම් ක්‍රම මඟින් විනාඩි 15න් ගවුමක් /How to cut & stich a frock with New Sewing Tricks

විවිධ මැහුම් ක්‍රම මඟින් විනාඩි 15න් ගවුමක් /How to cut & stich a frock with New Sewing Tricks

Shirt Blouse එක නිවැරදිවම සටහන්ගත කරමු!

Shirt Blouse එක නිවැරදිවම සටහන්ගත කරමු!

ගවුම් මෝස්තරයක් තනිවම කපා ගන්න...Menu Creation 

ගවුම් මෝස්තරයක් තනිවම කපා ගන්න...Menu Creation 

මිමි 2න් A line ගවුමක් මහමු /how to sewing a line frock/simple frock /මූලික මැහුම් දැනුමක් නොමැතිව

මිමි 2න් A line ගවුමක් මහමු /how to sewing a line frock/simple frock /මූලික මැහුම් දැනුමක් නොමැතිව

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]