Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අවිද්‍යාව

Автор: Rahathan Wahanse

Загружено: 2016-01-15

Просмотров: 3102

Описание:

අවිද්‍යා යනු මායාවයි - නොදැනීමයි.අවිද්‍යාව යනු සංසාරයෙහි දුක ඇති වීමට මූලික හේතුවයි.
1. අවිද්‍යාව ක්ලේශයන් තුනෙන් එකකි.
2. භවචක්‍රයෙහි පළමු ගරාදිය අවිද්‍යාවයි.
3. අවිද්‍යාව පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුකයි.
ක්ලේශයන්ගෙන් එකක් ලෙස අවිද්‍යාව, තණ්හාව සහ ඇලිම (උපාදානය)අැති. භවචක්‍රයෙහි පළමු ගරාදිය ලෙස සියලුම දේ ඒ පසු පස ගමන් ගනී. පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුක ලෙස සියලු පුරුක් නොහොත් අනිකුත් සියලු ක්‍රියා දාමයන් වලට හේතුව වන්නේ අවිද්‍යාවයි.අවිද්‍යාවෙහි ප්‍රතිවිරුද්ධ තත්වය ප්‍රඥාවයි. ප්‍රඥාව ලබා ගන්නේ දැනුවත්වීම, ඉවසීම ප්‍රගුණ කිරීම සහ ධ්‍යාන වැඩීමෙනි. මෙම අංශ තුන ථේරවාද සම්ප්‍රදායේ ආර්යාෂ්ඨාංගික මාර්ගයේද මහායානයේ පාරමිතා වලද අන්තර්ගත වී ඇත.
එක් පැතිකඩක සිට පැතිකඩ හයක් දක්වා. අවිද්‍යාව යනු දැනීම හීන වීමයි. එය චේතනා සමග සමිබන්ධෙෙවී. වේදනා කාණ්ඩ තුනක් හා බැඳී පවතින පාර්ශවයන් තුනක් ඊට ඇත්තේය. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදන්නා බව ෙහවත් මෝහයයි. සසර ගමනේ නවතින්නට ඉඩ නොදී (සංසාරය) දිගින් දිගට ඇලීම ද අවිද්‍යාවයි. ඉන්ද්‍රය දොරටු හය හෙවත් සලායතන හා බැ‍ෙදන අංශ හයක් අවිද්‍යාවේ ඇත.~
අවිද්‍යාව දුරුකර ගැනීමේලා අටුවාවේදී පංචෝපක්‍රමයක් පෙන්වා දී ඇත.
1. ගුරූපවාස - දැන උගත් ගුරුවරයෙකු ඇසුරු කිරීම.
2. උද්දේස - ත්‍රිපිටකය උදෙසීම, පටිපුච්ඡා, ධර්මයේ ගැටලු තැන් ප්‍රශ්න කිරීම.
3. කාලේන ධම්ම සවන - සුදුසු හැමකල්හිම ධර්ම ශ්‍රවණය කිරීම.
4. ඨානාඨාන විනිච්ඡය - සිදුවිය හැකි නොහැකි බව සතියෙන් මෙනෙහි කිරීම.
විද්‍යාව නම් ආලෝකයයි. මෙකී අවිද්‍යාව නසා විද්‍යා ලෝකය ඇති කරගැනීම වස් උපයෝගී වන කරුණු රාශියක් ම සම්මාදිට්ඨි සූත්‍රයෙහි දී දක්වා ඇත.

1. අකුසලය, අකුසල මූලය, කුසලය හා කුසල මූලය දැන ගැනීම
2. සතර ආහාර ගැන දැනීම
3. චතුරාර්ය සත්‍ය ගැන දැනීම
4. ජරා මරණ පිළිබඳ දැනීම
5. ජාති පිළිබඳ මනා දැනීම
6. “භවය” පිළිබඳ මනා දැනීම
7. උපාදාන පිළිබඳ මනාව දැනීම
8. තණ්හාව පිළිබඳ මනා දැනීම
9. වේදනා පිළිබඳ මනා දැනීම
10. ඵස්ස පිළිබඳ මනාව දැනීම
11. සළායතන පිළිබඳ මනා දැනීම
12. නාම රූප පිළිබඳ මනා දැනීම
13. විඤ්ඤාණ පිළිබඳ මනා දැනීම
14. සංඛාර පිළිබඳ මනා දැනීම
15. ආසව පිළිබඳ මනා දැනීම
(විජ්ජා උත්පතතං සෙට්ඨං - විද්‍යාව පහළ වීම ශ්‍රේෂ්ඨ ය.)

අවිද්‍යාව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කුඩු වනසන්න අලුත් නීති ගේන්න ජනපතිගෙන් ඉල්ලයි

කුඩු වනසන්න අලුත් නීති ගේන්න ජනපතිගෙන් ඉල්ලයි

ඇමති හඳුන්නෙත්තිගේ ලීක් වෙච්ච හඬ පටය ගැන කවුරුත් නොකියපු ඇත්ත මෙන්න

ඇමති හඳුන්නෙත්තිගේ ලීක් වෙච්ච හඬ පටය ගැන කවුරුත් නොකියපු ඇත්ත මෙන්න

Ven Thiththagalle Anandasiri Thero අප නොදුටු ලොවක් කරා .!

Ven Thiththagalle Anandasiri Thero අප නොදුටු ලොවක් කරා .!

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

Прорвемся! Переговоры по Украине: герои и предатели // №1051/ Юрий Швец

Прорвемся! Переговоры по Украине: герои и предатели // №1051/ Юрий Швец

Jazz & Soulful R&B  smooth Grooves  Relaxing instrumental Playlist /Focus/study

Jazz & Soulful R&B smooth Grooves Relaxing instrumental Playlist /Focus/study

Fighting a Russian Gang | The Equalizer (Denzel Washington)

Fighting a Russian Gang | The Equalizer (Denzel Washington)

🚨BREAKING සංගීත් ජනපති ඉදිරිපිට තර්කපිට තර්ක කරයි.සර්..ඒටික එළියට ගියොත්? ජනපති ගත් තීරණය

🚨BREAKING සංගීත් ජනපති ඉදිරිපිට තර්කපිට තර්ක කරයි.සර්..ඒටික එළියට ගියොත්? ජනපති ගත් තීරණය

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

Список запретов в России на 2026 год – Как это коснется каждого?

Список запретов в России на 2026 год – Как это коснется каждого?

Top 40 Songs This Week 2025🎧Best Weekly Hits | Bruno Mars, Dua Lipa, Rihanna, Lady Gaga, Ed Sheeran

Top 40 Songs This Week 2025🎧Best Weekly Hits | Bruno Mars, Dua Lipa, Rihanna, Lady Gaga, Ed Sheeran

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 403 | 2025-11-25 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 403 | 2025-11-25 | Hiru TV

60,000 РИМЛЯН ПРОПАЛИ В ПУСТЫНЕ! Самое Позорное Поражение Империи!

60,000 РИМЛЯН ПРОПАЛИ В ПУСТЫНЕ! Самое Позорное Поражение Империи!

නාමල් CIDයට - උදිත් ලොකුබණ්ඩාර ඇත්ත හෙළිකරයි - රනිල් ගැන අලුත්ම ආරංචිය මෙන්න

නාමල් CIDයට - උදිත් ලොකුබණ්ඩාර ඇත්ත හෙළිකරයි - රනිල් ගැන අලුත්ම ආරංචිය මෙන්න

🟡ලන්ඩනයේ කොටි ටිල්වින්ට කඩා පනී ( විශේෂ දර්ශන සහිතයි ) | ඊළම ගන්න ගහන ප්ලෑන මෙන්න | @MeeMassooTV ​

🟡ලන්ඩනයේ කොටි ටිල්වින්ට කඩා පනී ( විශේෂ දර්ශන සහිතයි ) | ඊළම ගන්න ගහන ප්ලෑන මෙන්න | @MeeMassooTV ​

Успокаивает, восстанавливает нервную систему 🌿 Перестаньте думать, музыка для снятия стресса #4

Успокаивает, восстанавливает нервную систему 🌿 Перестаньте думать, музыка для снятия стресса #4

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 26 - 11- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 26 - 11- 2025 | Siyatha TV

10 несчастных случаев на фабриках, запечатлённых камерами видеонаблюдения

10 несчастных случаев на фабриках, запечатлённых камерами видеонаблюдения

Войны крокодилов:Грумети или Мара.National Geographic Wild HD онлайн.

Войны крокодилов:Грумети или Мара.National Geographic Wild HD онлайн.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]