Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ශ්‍රී ලංකා ආදායම් සේවා විභාගය | සුදුසුකම් | වරප්‍රසාද | විභාගය | IRD Exam (2024) 2025

Автор: Sri Knowledge

Загружено: 2025-03-01

Просмотров: 1367

Описание:

ශ්‍රී ලංකා දේශිය ආදයම් සේවයේ iii පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය (2024) 2025

============================

වැඩි විස්තර දැන ගන්න එකතු වෙන්න WhatsApp Group එකට join වන්න
group 01
https://chat.whatsapp.com/FJpsAPto5T0...

group 02
https://chat.whatsapp.com/BRwUZ0u8bdZ...
දේශිය ආදායම් විභාගය පිළිබද නවතම තොරතුරු දැන ගන්න දැනුම බෙදා ගන්න එකතු වන්න fb group සමග
දේශිය ආදායම් සේවා තරග විභාගය 2025
  / 169qx2mbh2  

IRD Exam (2024) 2025
  / 1fhav9vmkc  

සියලු තරග විභාග පිළිබද තොරතුරු දැන ගන්න
  / 1df7x7v7vc  
පන්ති පැවැත්වීම
සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම රාත්‍රි 7.30ට.

මසකට දින 10ක් පන්ති පැවැත්වේ.

ආගමන විගමන විභාගයේ දිවයිනේ ප්‍රථමයා සහ IQ විෂයට දිවයිනේ දෙවැනියා බිහි කල පාඨමාලා,
BOC MT විභාගයේ 70+ සමත් කල පාඨමාලාව.

රැලිවලට හසු නොවි වැඩ කරලාම ගොඩ යන්න එන්න.

අවබෝධය - කාලය පැය 01 විනාඩි 30
බුද්ධි පරික්ෂණ - කාලය පැය 01
සාමාන්‍ය දැනුම - කාලය පැය 01

සියලු විෂයයන් වෘත්තිය මට්ටමෙන් ඉගෙන ගන්න එන්න.

⭕ අප සුවිශේෂි ඇයි?

මෙම තනතුරට සමාන්තර විභාගයක් (CBSL MT)සමත් ගුරුවරයෙක් වීම.

ව්‍යාපාර සංඛ්‍යානය විශේෂ උපාධියක් සහිත එකම ගුරුවරයා වීම.

සරළ බුද්ධි පරික්ෂණ ගැටලුවලින් ඔබ්බට වෘත්තිය මට්ටමේ ගැටලු සාකච්ජා කිරිම

වැල්වටාරම් නැතිව අදාළ විභාගය ඉලක්ක ගත සාමාන්‍ය දැනුම සාකාච්ජා කිරිම

අවබෝධය පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටලු ඇසුරෙන් ඉගැන්වීම

==============================


පන්තියට සම්බන්ධ වන සියලු දෙනාට දේශිය ආදයම් විභාගය වෙනුවෙන් සැකසු වැදගත් තොරතුරු ඇතුළත් Ebook එකක් පසුගිය ප්‍රශ්න පත්‍ර කට්ටලය, අවබෝධය Ebook එකක් ලබා දේ.
මාසික ගාස්තුව 2500යි.

දේශක තිමිර සජිත්
071 146 60 93

ශ්‍රී ලංකා ආදායම් සේවා විභාගය  | සුදුසුකම් | වරප්‍රසාද | විභාගය | IRD Exam (2024) 2025

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගුරු විභාගය 2025 /  ගුරු විභාගය 2026  / teaching exam 2025 /2026

ගුරු විභාගය 2025 / ගුරු විභාගය 2026 / teaching exam 2025 /2026

Успешная сдача экзамена в автошколе (город)

Успешная сдача экзамена в автошколе (город)

ජනාධිපතිවරණ ඇසුරින් සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50ක් General Knowledge # #gk #gksl #danuma

ජනාධිපතිවරණ ඇසුරින් සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50ක් General Knowledge # #gk #gksl #danuma

කොටස්වෙළඳපළට පිවිසෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු සියල්ල |Exclusive Talk Chief Regulatory Officer CSE

කොටස්වෙළඳපළට පිවිසෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු සියල්ල |Exclusive Talk Chief Regulatory Officer CSE

උසස් පෙළ සමත් හැමෝටම බැංකුවේ රැකියාවක්

උසස් පෙළ සමත් හැමෝටම බැංකුවේ රැකියාවක්

General Knowlede

General Knowlede

හැම වෙලාවේම තමන්ට වටිනාකමක් දෙන්න | මල්ලිකා ජයවර්ධන | Mallika Jayawardana | Jeewithartha | EP - 649

හැම වෙලාවේම තමන්ට වටිනාකමක් දෙන්න | මල්ලිකා ජයවර්ධන | Mallika Jayawardana | Jeewithartha | EP - 649

තීරණාත්මක සුපිරි Last over එක - Sri lanka vs Pakistan T20  @srilankacricket @pakistancricket

තීරණාත්මක සුපිරි Last over එක - Sri lanka vs Pakistan T20 @srilankacricket @pakistancricket

සුදුසුකම් O/L විතරයි, වැටුප  මිලියන ගණනින්, රැකියා ඕන තරම් |  German Tech Courses 2024| sinhala

සුදුසුකම් O/L විතරයි, වැටුප මිලියන ගණනින්, රැකියා ඕන තරම් | German Tech Courses 2024| sinhala

ග්‍රාම නිලධාරි විභාග සාමාන්‍ය දැනුම 2025 / grama niladari exam GK 2025 /  කාලින තොරතුරු

ග්‍රාම නිලධාරි විභාග සාමාන්‍ය දැනුම 2025 / grama niladari exam GK 2025 / කාලින තොරතුරු

ПДД билеты: Самые сложные вопросы 1 - 20

ПДД билеты: Самые сложные вопросы 1 - 20

ශ්‍රී ලංකා රේගු ​දෙපාර්තමේන්තුවට බැදෙමු  ‍‍| Let's join Sri Lanka Custom Department. (සිoහල)

ශ්‍රී ලංකා රේගු ​දෙපාර්තමේන්තුවට බැදෙමු ‍‍| Let's join Sri Lanka Custom Department. (සිoහල)

Страна, которая притворяется бедной

Страна, которая притворяется бедной

Airport Guide for the First Time Traveler in Flight | Colombo to Anywhere Sinhala Vlog

Airport Guide for the First Time Traveler in Flight | Colombo to Anywhere Sinhala Vlog

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී තරග විභාගය |  ආරම්භක සම්මන්ත්‍රණය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී තරග විභාගය | ආරම්භක සම්මන්ත්‍රණය

රජයේ සියලු තරග විභාග හා උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයට එන ප්‍රශ්න හා උත්තර 50 ක්#gk #iq #quiz #

රජයේ සියලු තරග විභාග හා උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයට එන ප්‍රශ්න හා උත්තර 50 ක්#gk #iq #quiz #

Romania Embassy New Updates 2025 March | රුමේනියා එම්බසියේ නවතම අප්ඩේට්ස් | නවතම ප්‍රශ්න

Romania Embassy New Updates 2025 March | රුමේනියා එම්බසියේ නවතම අප්ඩේට්ස් | නවතම ප්‍රශ්න

බීට්ටු වන නිලධාරි තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය  ‍/ Beat officer exam 2025

බීට්ටු වන නිලධාරි තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය ‍/ Beat officer exam 2025

ඔබත් කැමතිද දිසාපති කෙනෙක් වෙන්න | ඉගෙන ගමු මුල සිට | How to be an SLAS Officer

ඔබත් කැමතිද දිසාපති කෙනෙක් වෙන්න | ඉගෙන ගමු මුල සිට | How to be an SLAS Officer

රජයේ තරග විභාග සඳහා සාමාන්‍ය දැනීම| Video No 20| General Knowledge

රජයේ තරග විභාග සඳහා සාමාන්‍ය දැනීම| Video No 20| General Knowledge

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]