Foreign Currency උපයන අයට 15% බද්දක් ගැහුවොත් තවදුරටත් ලංකාවේ ඉන්න පුළුවන් වෙයි ද?
Автор: PSR Vlog
Загружено: 2025-02-24
Просмотров: 13946
අද උදේම ආව ආරංචියක් තමයි මේ බදු සංශෝධන යෝජනා පනතෙන් foreign currencyවලින් ආදායම් ලබන පුද්ගලයින් ට 15% ක බද්දක් අය කිරීමට යෝජනා කර තිබීම... මේ Link එකේ තියන pdf එකේ 7 වෙනි පිටුවේ පැහැදිලි ව තිබෙනවා යෝජනාව ගැන... වීඩියෝ එකත් බලන්න, pdf එකත් බලන්න...
https://www.documents.gov.lk/view/bil...
Tax ගහනවා කිව්ව ගමන් අඬන්න පටන් ගත්තද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වීඩියෝ එක.... බලල ම තේරුම් ගන්නකෝ...
Follow and Contact on Facebook: / psrvlog5555
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: