ගී මිණි කලස/70/ඔබෙයි මගෙයි සිහිනේ/එච්.ආර්.ජෝතිපාල/ගීතයේ අරුත විමසමු
Автор: Aruna Balasuriya
Загружено: 2025-11-14
Просмотров: 59
ගී මිණි කලස
සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ
රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය
ඉදිරිපත්කිරීම-අරුණ බාලසූරිය
නිෂ්පාදන සහය-පියුමි එදිරිසිංහ
නිෂ්පාදනය-නදීකා ගුණරත්න
ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්
ඔබෙයි මගෙයි සිහිනේ
එක වැනිය මිහිරියේ
සිතුවේ පැතුවේ එක දෙයමයි
දෙදෙනාම එක වගේ
දෑත නෙළුම් පෙති වාගේ
දෑසට උපමා නෑගේ
ජීවේ අඳුරට මාගේ
ඔබ මිණි පහනක් වාගේ
ඔබ මගෙ මතු සහකාරී
සීත සුළං රැළි පාවේ
එහි පිණි දිය බිඳු මාවේ
ගීතේ ඔබ නම් තාලේ
මම වෙමි රස පද මාලේ
ඔබ මගෙ මතු සහකාරී
ඈත සඳුන් තුරු යායේ
සුවඳකි සුදු මුව පෑයේ
මැණිකේ සසරෙදි මාගේ
මතු හමුවෙනු මැන ආයේ
ඔබවේවා සහකාරී
ගේය පද-ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව-මොහොමඩ් සාලි(මුල් තනුව එස්.ඩී.බර්මන්)
ගායනය-එච්.ආර්.ජෝතිපාල
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: