Colamba Waren Music Video | Sam - සෑම් Theme Song | ft
Автор: Vini Inside
Загружено: 2025-11-24
Просмотров: 259441
🎵 on Spotify - https://open.spotify.com/track/4Wv0Jf...
🔵 සෑම් - Sam Story - • Sam | සෑම් | Vini Productions - විනී
🔵 Lyrics - Viraj ( Vini Productions )
Main Vocals - Moniyo
Additional Vocals - DJ JNK
Music/ Mixing & Mastering - DJ JNK
Recording - DJ JNK
🔵 Lyrics
වරෙන් කොළඹ වරෙන් රවුමක් දාල යන්ඩ
වරෙන් කොළඹ වරෙන් ආතල් එකක් ගන්ඩ
වරෙන් කොලබ වරෙන් වටයක් ගහල යන්ඩ
වරෙන් කොළඹ වරෙන් සොමියක් දාල යන්ඩ
මේක අපේ අග නගරේ
උසයි නේද උඩ බැලුවම තට්ටු තට්ටු ගෙවල්
ගොඩයි නේද වාහන වල ට්‍රැෆික් එකේ කචල්
රසයි නේද ජාති ජාති කෑම පිරුණ හොටෙල්
සැපයි නේද ලයිෆ් එකම අපි කලම්බු ඩයල්
මේක අපේ අග නගරේ..කොලොම්පුරේ සිරී..
ඕකනෙ යකො බැරී....
හෙන පතාක බිල්ඩිං අපේ ගමේ මෙහෙම නෑ නේ,
අල පතෝල මඤ්ඤොක්කා නිකන් ගන්න බෑ නේ,
එස් පී ඒ බෝඩ් අස්සේ බන්ඩා ගියේ නෑ නේ,
මහත්තයට වඩා නෝනා එලි බහින්නේ රෑ නේ
කොලබ හුලං නැතුවනම් මට නින්ද යන්නේ නෑනෙ රෑට
කොළඹ දාල මන් කොහෙවත් යන්ඩ හිතන් නෑනෙ ඈත
කොලඹ තියෙන සැප දැක්කම සිංගප්පුරු ලොකුද අපිට
කොලඹ ඇවිත් හිටපන් උබ ගමේ යන්නෙ නෑනෙ ආය
ගෝල් ෆේස් එකට ඇවිත් පොඩි අයිස්ක්‍රීම් එකක් කන්න
එහෙමම පොඩ්ඩක් පාගල වන් ගෝල් ෆේස් ඇවිත් යන්න
සිට් ඔෆ් ඩ්‍රීම්ස් ෂොපින් මෝල් පෝට් සිටිය මරු ආතල්
නෙලුම් කුලුණ උඩට නැඟලා...
ජපං මල්ලී...ආයේ ඉතින් මල් කෑල්ල වගේ ඈ...
හීනෙන් දුටු පාරාදීසෙ ඇස් ඉදිරිපිටම මැවෙනකොටම
පාට පාට හෙන ලයිට් වලට ඇස් ගිනිකන වැටෙනකොටම
රැට දැනියෙල් දවල්ට මිගෙල් හැඳි දෙකකින් බෙදනකොටම
ඇස් ඇරපන් පුල්ලි ගොනා පොල් පැලේට හැරෙනකොටම
ඉඟුරු දීල මිරිස් ගත්ත අය තැන තැන වැලපෙනකොට
වක්කඩ වලෙ කිතුල් හකුරු හංගපු අය තටමනකොට
කොහොඹ ගහේ කරවිල වැල් දිගට දිගට උඩ යනකොට
දෙසෙ හැටියට වාසෙ කරපන් පච පත නරි රජවෙනකොට
එහෙමද බන් අග නගරේ??
උසයි නේද උඩ බැලුවම තට්ටු තට්ටු ගෙවල් (කොලඹ )
ගොඩයි නේද වාහන වල ට්‍රැෆික් එකේ කචල් (කොලඹ )
රසයි නේද ජාති ජාති කෑම පිරුණ හොටෙල් (කොලඹ )
සැපයි නේද ලයිෆ් එකම අපි කලම්බු ඩයල් (කොලඹ )
Vini Productions
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: