Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උඩවත්ත කවි මඬුව | 2020.03.14

Автор: Sriya Hindurangala

Загружено: 2024-01-12

Просмотров: 22294

Описание:

මාලබේ උඩවත්ත පාර කවි සැඳෑව

මුහුණු පොත හරහා සිය හැකියා ඔපමට්ටම් කරගත් මාලබේ ගුණවර්ධන මද්දුමගේ (උඩවත්ත මා ලියූ කවි) කවියා ඇතුළු කවින් පිරිසක් විසින් ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහය මත සංවිධානය කරනු ලැබූ මහා කවි මඬුව 2020 මාර්තු 14 සෙනසුරාදා මාලබේ, උඩවත්ත පාරේ වෙල් යාය අසල පැවැත්විණි.
ප්‍රවීණ මෙන් ම ආධුනික කවි කිවිඳියන් ද සහභාගි වූ මේ සඳහා ශ්‍රියා හිඳුරංගල (මුලසුන) මාලබේ අජිත් වෙත්තසිංහ, කලල්ඇල්ලේ තුෂාර හෙට්ටිආරච්චි, රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, සිරිසේන හටන්ගල, මැණිකේ සේනානායක, දැරණියගල හෙන්රි සිරිල්, ඇහැලියගොඩ ජගත් කුමාර, කළුතර සඳුන් කුමාර, ඉන්දික පුෂ්පකුමාර ඇතුගල්පුර, කුමාර තිස්ස කිඹුල්විල ඇතුළු පිරිසක් සහභාගි වූහ. කොරෝනා රෝගය මෙරටට පැමිණි මුල් අවධියේ බැවින් මෙම කවි මඬුව පැවැත්වීම පොලිසියේ විශේෂ අවධානය හා ආරක්ෂාව ඇති ව කෙරිණි.

විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468

මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.

Please subscribe my youtube channel.

#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #galagedara #padukka #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

උඩවත්ත කවි මඬුව | 2020.03.14

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පිවිතුරු කවි මඬුව | 2023.12.14 | පැල්මඬුල්ල මිතුරු මිතුරෝ ආයතනයේ දී

පිවිතුරු කවි මඬුව | 2023.12.14 | පැල්මඬුල්ල මිතුරු මිතුරෝ ආයතනයේ දී

මාකඳුරේ සප්‍රයිස් කවි සාදය |

මාකඳුරේ සප්‍රයිස් කවි සාදය | "අමරෙගෙ කැසිල්ල" ශ්‍රියා-අමරේ කවි සංවාදය ඇතුළු රස කවි රැස | 2022.09.02

සිහනද කවි මඩුව | අත්තිඩිය මිහිදු සෙත් මැදුර [01 කොටස] - Thunkal U TV

සිහනද කවි මඩුව | අත්තිඩිය මිහිදු සෙත් මැදුර [01 කොටස] - Thunkal U TV

Kavi maduva      sinha video udawalawa 0718300494

Kavi maduva sinha video udawalawa 0718300494

නරඹන්නන් පිස්සු වට්ටපු මහා හිටවන කවි මඩුව|😂මෑණිකේ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්|😂😂Rajagiriya Kavi Maduwa

නරඹන්නන් පිස්සු වට්ටපු මහා හිටවන කවි මඩුව|😂මෑණිකේ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්|😂😂Rajagiriya Kavi Maduwa

Nalaka lakruan - hitivana kaviya - kawi maduwa-kandanapitiya

Nalaka lakruan - hitivana kaviya - kawi maduwa-kandanapitiya

මහින්දගෙන් ජනපති අනුරට call එකක්...Chandana Kariyawasam @Wayama-

මහින්දගෙන් ජනපති අනුරට call එකක්...Chandana Kariyawasam @Wayama-

අලව්ව - වලකුඹුර කවි මඬුව | 2024.08.04 | සම්පූර්ණ වීඩියෝව

අලව්ව - වලකුඹුර කවි මඬුව | 2024.08.04 | සම්පූර්ණ වීඩියෝව

"මට මරණ තර්ජන එනවා! | 2026-01-26 | Kathnoruwe Siridhamma himi | කත්නෝරුවේ සිරිදම්ම හිමි | Bana 2026

27 September 2025

27 September 2025

#සුපිරි_කවි_සංවාද_කොටස්_03_නිශ්සංක_චමිලා_සුපිරි_කවි_ගැටුම_සජීවිව

#සුපිරි_කවි_සංවාද_කොටස්_03_නිශ්සංක_චමිලා_සුපිරි_කවි_ගැටුම_සජීවිව

දැරණියගල කවි සංසදයේ කිවි සමරු පින්කම

දැරණියගල කවි සංසදයේ කිවි සමරු පින්කම

බෝඹුවල කවි මඬුව | 2023.09.23

බෝඹුවල කවි මඬුව | 2023.09.23

පාදුක්ක - මාවතගම කවි මඬුව | 2 කොටස | 2024.08.24

පාදුක්ක - මාවතගම කවි මඬුව | 2 කොටස | 2024.08.24

🟡‍ආණ්ඩුවේ ඉරණම නීතිපති අතේ ? | මේක නම් මරාලයක් | රනිලුත් කොනකට පැටලෙයි |  @MeeMassooTV ​

🟡‍ආණ්ඩුවේ ඉරණම නීතිපති අතේ ? | මේක නම් මරාලයක් | රනිලුත් කොනකට පැටලෙයි | @MeeMassooTV ​

හොරණ උඩුවම මගුල් මඩුවක් කල මහා කවි මඩුව. Kavi maduwa

හොරණ උඩුවම මගුල් මඩුවක් කල මහා කවි මඩුව. Kavi maduwa

October 26, 2025

October 26, 2025

Kawi maduwa 2025 Malwaththa කවි මඬුව මල්වත්ත 2025

Kawi maduwa 2025 Malwaththa කවි මඬුව මල්වත්ත 2025

Kavi maduwa කවි මඩුව  බුලත්සිංහල 2023 වර්ස‍යේ - 7

Kavi maduwa කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 7

ගලගෙදර

ගලගෙදර "දුරුතු කවි විසිතුර" - 2 කොටස | 2023.01.28

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com