කන්ද උඩරට ප්‍රභූ මන්දිර - වලව් සම්ප්‍රදය ආරම්භය හා විකාශනය | Prabhu Mandira | Eliya
Автор: Eliya - එළිය
Загружено: 2023-03-17
Просмотров: 319035
ලංකාවේ අවසන් රාජධානිය වන මහනුවර රාජධානියේ ජීවත් වුණ වලව් පැලැන්තියේ ප්‍රභූ ජනතාව ජීවත් වුණ වාසස්ථාන විශේෂ නාමයකින් හදුන්වනු ලැබුවා. ඒ ප්‍රභූ වලව් යනුවෙනි. ඒවායෙහි ජීවත් වූ ජනතාවගේ මෙන්ම එම වලව් තුළ දැකගත හැකි වූ විශේෂතා පිළිබඳව අද එළිය ඔස්සේ ගෙන එනු ලබනවා. එකතුවෙන්න එළිය වැඩසටහන සමඟින්.
#Eliya #PrabhuMandira #documentary #srilankanhistory #srilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: