2026 නව වසර පටන් ගද්දි ස්වර්ණමාලී මහ සෑ මලුවෙ නොකද උනේ? 💗 | Ruwanweli Maha Seya Anuradhapura 🌸
Автор: Super Mind With Samanthee & Tanuja
Загружено: 2026-01-04
Просмотров: 14496
2026 නව වසර පටන් ගද්දි ස්වර්ණමාලී මහ සෑ මලුවෙ නොකද උනේ? 💗 | Ruwanweli Maha Seya Anuradhapura 🌸
2026 ආරම්භයේදී ස්වර්ණමාලී මහ සෑ බිමට පැමිණි මහා ජනකාය 🤍✨🙏
2026 ජනවාරි පළමුවන දින ස්වර්ණමාලි මහ සෑය අභියසදී Tanuja Dharana මාගේ ජංගම දුරකථනයේ කැමරා කාචයේ සහිටුවන් වූ සුන්දර දසුන් කිහිපයක් නැරඹීමට දැන්ම පිවිසෙන්න - / 1aa6ss3uhy 😍🤍🙏
රුවන්වැලි සෑ රදුන්ගේ ආශිර්වාද ලබාගෙන ආරම්භ කල 2026 නව වසර ශ්‍රී ලංකා වාසී සැමට සාමය සතුට පිරි නව වරණක් වේවා.. 🙏🙏🙏
📸 Tanuja Dharana
Device - S24 Ultra ❤🥹
01.01.2026
#tanujadharana #ruwanwelimahaseya #the_tds_7 #srilanka #blessed #HappyNewYear #2026newyear #photography
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: