Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

YUKTHIYA - Migzzy Minblaster x Isha Nasty x Chiza | Funky Diss ( Official Music Video )

Автор: Migzzy Mindblaster

Загружено: 2024-09-17

Просмотров: 64807

Описание:

Stream & Download: https://push.fm/fl/EnKKYP9I

YUKTHIYA - Migzzy Minblaster x Isha Nasty x Chiza ( Funky Diss )

Prd. MINDBLAST RECORDS
Artist - Migzzy Minblaster x Chiza x Isha Nasty
Rap Lyrics - Migzzy Minblaster x Chiza
Chorus Lyrics - Chiza
Music - Isha Nasty
Mix & Master - DrBsKing
Synth & Scores - Amila Wickramasingha | Jaya Records

Concept x Video Director - Migzzy Mindblaster
Edit - Migzzy Mindblaster
Additional Effects & Colorist - Migzzy Mindblaster
DOP - Kushan Gamage
2nd Camera ( I Phone ) - Sendy
Location - Hotmello Labs | Kurunegala
Vehicle Partner - Ramesha Maduwanthi

Special Thanks
Kevin Smokio
Gaishu G
Sachith Udaya
Tharindu Lakshan
Oshadha Siyambalapitya
Akila Dissanayake

Lyrics

Migzzy
මං බාල කාලේ ආස කරේ වැඩිහිටියෙක් වෙන්න
හැම වැඩිහිටියම ආස කලේ ගෙවුන කාලේ ඉන්න
ඇයි තුෂ්ණාවෙන් එකතැන, අතීතේ ගැන හිත හිත
යාලු අනාගතේ රගන්න බැ වර්තමානේ අතහැර

මගහැර මාරයා
අවේ මම තේරිලා
දහස් වරක් බේරුණේ
සිය දහස් වරක් පේවිලා
මේක නරකාදි ලෝකයක්
හිකිලා යන්නේ හිටියොත් නිවිලා
අසුරයන්ගෙන් පිරිලා ලෝකේ
ඉන්න ඕන බේරිලා

Chiza
ධන ධාන්‍ය හිස්වෙල මකුළු දැල් බැදිල මුට්ටියෙ
තුන්සීයෙ ජොයින්ට් කෑලි ග්‍රෑම් කරා යුක්තියෙන්
බලු ඉවට ලීගල්ද ගද කොකේන් කුට්ටියේ
උන් පොලු තිබ්බා ලයිට් බිලටත් අපි ලාම්පු කුප්පියෙන්,

කලු ජූලි, බටලන්ද,වැහිලා කලුපාස්කු
දීලා රටෙන් බාගයක්ම පුරෝගත්තා සාක්කු
සාධාරණෙ වෙඩි උන්ඩෙන් බිලි ගත්ත ආණ්ඩු
පොම්ප කරා ඩොලර් මහෙන් උගන්ඩාවෙන් වෙන්ඩ කාන්දු

Migzzy
රට ජාතිය ආගමනම් ලගම තිබුණා ඡන්දයක්
හාමුදුරුවෝ සෙල්ලමෙ නම් ජනාධිපති වර්ණයක්
කරුමේ දෛවේ ජප කරන්
උරුමේ හොරුන්ට දන් දියන්
අඩුම රන්ජා වගේවත් කෑ ගහපන්
ඉන්න එපා කට පියන්

Chiza
මිනී මරලා තරුවට තනතුරට
ඇදුන කුණු ගදට මැදමුලනෙන් හැමු
දැක්ක පල දුන්නා දිට්ටධම්මවේදනීය
විලසින්ම මහජනයා පැතූ

ආව කින්ග් අතට දුන්නා ටින්
බාගෙට කාල අත හෝදං උට දෙනවා පිං
හාලුත් පිටරටකිං , වැඩ නම් මොළ හතකිං ,
උන්ගෙ මජර ගති වහං සුදු වතකිං

Nasty
ඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,
බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,
බෙදිල අපි අපි කාගද්දි කුලල්
උන් කට කොනින් හිනාවේ
කිරි බීව තනේ පලා ලේ බීව පිසාචි
අපායටම ගියාවේ ගියාවේ

Migzzy
කොල්ලො කෙල්ලො ඔක්කම වගෙ එකපාරම රට ගියා
මව් රටේ තිබූ ආදරේ පැදුරටත් හොරෙන් පිට ගියා
ගොඨා එපා කිව්ව උන්ට අනිලට බං හිත ගියා
අනිල් මහත්තයා හොද එකා
මේව අහලා මට හිනා

පුක හිනා වෙනවා කිව්වම ගාන අදින ජොකාගේ
පුතුට පොතක් අරන් දෙන්නේ දිලිදු පියා නොකානේ
උන් හොරා කෑවා අමතක කරේ මදි පඩියයි සුමානේ
අඩෝ රට හොරා කෑව ලොක්කා ඩී ඒ ගේ පුතානේ

Chiza
ගොඩ දැම්ම ඡන්දෙ නිදානෙ සාසනෙ බිලි දීලා
මදිද තාමත් රැවටීලා,පක්ස පාටට වහල් වීලා
බැලුවද එකෙක්වත් හැරීලා,
වැටෙද්දි පෝලිංවල මැරීලා,
සැපෙ ගෙව්වා උන්
නැව් සවාරි මදු බීලා,

වෙරි වී නටාවී කැරකී
දැනෙයිද උන්ට දුකක් අපි ගියත් වැළලී
ගෙනාවෙ උන්ව අපි ඉතිං ,අපියි වැරදී
බලන්ඩ කාලෙ හරී දැං ආපස්සට කැරකී

එකතු උනා නාකි මැව්වා සාගතයක්
පරණයි වද පෙති අයිස් අලුත් නාටකයක්
නිදැල්ලෙ සැප දාති පාස්කු ගතකයන්
කිට උඩින් කාකි දාගනින් සාටකයක්

Migzzy
රට හදනවා කිව්වා
කියලා උත් ඒකේ රිව්වා
තෙල් අර්බුද මැව්වා
පස්සේ උන්ම දුන්නා QR

දෙසිය විසිපහ ඈක්තුක්
මුන් ඔක්කම හිගන්නු
බෙන්ස් පදින ඝන තක්කඩිත්
අරන් කෑවේ නිදන්ලු

උගත් උන් හිටගනින් කොන්ද කෙලින් තියෙනවනම්
රටේ වැවෙන දේපලත් බදු බරින් පිරෙනවනම්
ඉපදෙන්න ඉන්න බබත් රටේ ණය ගෙවනවනම්
මට හෙන සතුටුයි සහරාන්ට දියවන්නාව

Nasty
ඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,
බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,
බෙදිල අපි අපි කාගද්දි කුලල්
උන් කට කොනින් හිනාවෙ
කිරි බීව තනේ පලා ලේ බීව පිසාචි
අපායටම ගියාවේ ගියා

YUKTHIYA - Migzzy Minblaster x Isha Nasty x Chiza | Funky Diss ( Official Music Video )

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

SHOUTOUT - Migzzy MindBlaster x Isha Nazty ( Official Music Video)

SHOUTOUT - Migzzy MindBlaster x Isha Nazty ( Official Music Video)

Джем – YUKTHIYA - Migzzy Minblaster x Isha Nasty x Chiza | Funky Diss ( Official Music Video )

Джем – YUKTHIYA - Migzzy Minblaster x Isha Nasty x Chiza | Funky Diss ( Official Music Video )

Ananthe | අනන්තේ - Migzzy Mindblaster ft. Sosa Lean x Lashan x Maapa ( Official Music Video )

Ananthe | අනන්තේ - Migzzy Mindblaster ft. Sosa Lean x Lashan x Maapa ( Official Music Video )

Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T

Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T

OSA feat CHEN K - ADAKSHAYA(අදක්ෂයා) OFFICIAL MUSIC VIDEO

OSA feat CHEN K - ADAKSHAYA(අදක්ෂයා) OFFICIAL MUSIC VIDEO

Apzi - Hollanne Na Ft. Smokio & Adeesha Beats ( Official Music Video )

Apzi - Hollanne Na Ft. Smokio & Adeesha Beats ( Official Music Video )

Big Doggy - Cypher | වස් කවී | Official Video | Ft.007, Master D, Freaky Mobbig, Samith Gomes & Zany

Big Doggy - Cypher | වස් කවී | Official Video | Ft.007, Master D, Freaky Mobbig, Samith Gomes & Zany

Shera x Alan - Hamine හාමිනේ (Official Music Video)

Shera x Alan - Hamine හාමිනේ (Official Music Video)

King Lotuss - Namak Na (නමක් නෑ) [Official Music Video]

King Lotuss - Namak Na (නමක් නෑ) [Official Music Video]

Pazi - Usain Bolt Ft. Kevin Smokio x Tee Cee ( Official Music Video )

Pazi - Usain Bolt Ft. Kevin Smokio x Tee Cee ( Official Music Video )

CHANUWA-WARAKAN (වාරකන්)Official Music VideoFt.  DopeSkain X Lil Rome Bawa X Raviyah X DMO X Nadiyah

CHANUWA-WARAKAN (වාරකන්)Official Music VideoFt. DopeSkain X Lil Rome Bawa X Raviyah X DMO X Nadiyah

SYKO KYAN X SKOOPY DOPPER -  Bandanagare | බන්ධනාගාරේ ( Official Music Video )

SYKO KYAN X SKOOPY DOPPER - Bandanagare | බන්ධනාගාරේ ( Official Music Video )

WEEDI MAYAM - 44 Kalliya (Official Audio)

WEEDI MAYAM - 44 Kalliya (Official Audio)

As Rathu Wela ( ඇස් රතු වෙලා ) - Migzzy Mindblaster x Harry ChillShot ( Official Music Video )

As Rathu Wela ( ඇස් රතු වෙලා ) - Migzzy Mindblaster x Harry ChillShot ( Official Music Video )

Rasthiyaduwa (රස්තියාදුව) - Lil Rome Asha Ft Maiyah (Official Music Video)

Rasthiyaduwa (රස්තියාදුව) - Lil Rome Asha Ft Maiyah (Official Music Video)

SHERA - Real Rome (රියල් රෝමේ) ft. ALA x CHAPPA [Official Music Video]

SHERA - Real Rome (රියල් රෝමේ) ft. ALA x CHAPPA [Official Music Video]

K Mac - Peli 100 (පේලි සීය) ft. Smokio - Official Music Video 2021

K Mac - Peli 100 (පේලි සීය) ft. Smokio - Official Music Video 2021

SHAN PUTHA - RapAppa (රැප් අප්පා) /

SHAN PUTHA - RapAppa (රැප් අප්පා) / "MAGNET" - Official Music Video

KADAMANDIYA (කඩමණ්ඩිය) Official Music Video | Alokaya Rome ft SHERAA (Dir. By Bulto Studios)

KADAMANDIYA (කඩමණ්ඩිය) Official Music Video | Alokaya Rome ft SHERAA (Dir. By Bulto Studios)

( සූස්තිමත් දවස් )Susthimath Dawas   Ft  K mac X smokio X reezy X Teecee Official Music video

( සූස්තිමත් දවස් )Susthimath Dawas Ft K mac X smokio X reezy X Teecee Official Music video

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]