Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පොඩි කාලේ පූසගෙ නැට්ටෙන් ඇදගෙන යනකොට අනේ පවූ කියල අම්ම තාත්ත කිව්වේ අපිව පවෙන් වළකන්න

Автор: Ranmal Lasantha

Загружено: 2019-09-10

Просмотров: 7814

Описание:

Ven Henduwawe Dhammadeepa Thero - 10-09-2019 Sirasa FM Dharmasanaya
මේ දවස් වල රටේ හැමෝම කතා කරන්නේ මේ රට වෙනස් කරන්න ඕන
නීති හදන්න ඕන නැහැ තියන නීති ඇති, මිනිස්සු ඒවා රකින්නේ නැහැ
නීති කොච්චර තිබ්බත් වැඩක් නැහැ ඒ මිනිස්සු නීති රකින්නේ නැති නම්
සිල් පද 5 කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දාපු නීති 5ක්
වේරමණී කියන්නේ විරමණය හෙවත් කැමැත්තෙන් දෙයකින් වෙන් වෙනවා කියල.
යමක කැමැත්තෙන් යෙදෙන කොට එයට කියන්නේ රමණය කියල
පානාතිපාතා = පාන + අතිපාත පාන = ජීවින් අතිපාත = පෙළනවා පීඩාවට පත් කිරීම
අපි කොහොමද තව කෙනෙකුගේ වේදනාව විහිළුවකට ගන්නේ
අනිත් කෙනාගේ දුක බෙදාගන්න අපි දරුවන්ට කියල නැහැ.
ඉස්සර ළමයි මල් වගේ දැන් ළමයි වගේ දරුණු නැහැ
බෝසත් දෙමාපියනි දැන් ඉන්න ළමයි මෙච්චර දරුණු වෙන්න...
පොඩි කාලේ පූසගෙ නැට්ටෙන් ඇදගෙන යනකොට "අනේ පවූ" කියල අම්ම තාත්ත කිව්වේ අපිව පවෙන් වළකන්න
පෙත්තා බත් කෑවද කියල අපි ගිරවෙක් කූඩු කරගෙන අහනවා. මොන අපායක් ද ඒ සතාට
හිතන්න ගිරවෙක් වගේ බෝල කූඩුවක දාල ඔයාල ඉන්නවා, මුළු ජීවිතයම ඒ කූඩුව ඇතුලේ, හිතන්න
අම්මට දෙන පීඩනය අම්මව වෙහෙස කරන එකත් පවක් තමයි.
අපි නිර්මාංශ , ශාක භක්ෂක වෙන්න පුළුවන් එත් මතක තියාගන්න අපි අම්මගේ ලේ බීල ලොකු වුණේ
මානසිකව පීඩාවට පත් කරන්න එපා අම්මව තාත්තව
සත්තු මරන්නේ නෑ කියන එක විතරක් නෙමෙයි අම්මා තාත්තා නොමරා මරණ එකත් ලොකු පවක්
උනන්දු වෙන්න උත්සාහ වෙලා වැඩ කරන්න. ගණන් වලට ඉංග්‍රීසි වලට ලකුණු 5ක් 10ක් ආවම අම්ම තාත්තා කොච්චර පීඩනයෙන් ද ඉන්නේ
පන්සිල් කියන්නේ එකින් එකට සම්බන්ධ වෙච්ච මුතු මාලයක් වගේ
නොදුන් දේ නොගන්න සමාජයක් අපි හදාගත්තොත් කොච්චර ලස්සන සමාජයක් අපිට තිබේද
දැන් ගොඩක් අම්මලට මේ ගෙවල් ළඟ තියන ඉස්කෝලෙට ළමය දාන්න මෝටර් බයිසිකලයක් ඕන
මෙහි ඉතුරු කොටස සිරස FM නාළිකාවෙන් විකාශනය වුණේ නැති බව සලකන්න මන්ද යත් සිරස උණුසුම් පුවතක් බණ දේශණාව අතර මැද විකාශණය කල බැවින්.

පොඩි කාලේ පූසගෙ නැට්ටෙන් ඇදගෙන යනකොට අනේ පවූ කියල අම්ම තාත්ත කිව්වේ අපිව පවෙන් වළකන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිල්වත් වෙන්න වෙන්න කෙනෙක් ධනවත් වෙනවා, එය බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක්

සිල්වත් වෙන්න වෙන්න කෙනෙක් ධනවත් වෙනවා, එය බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක්

මෝඩ යක්කු කියනවා සිවුරට ග#නවා කියලා - අඩේ...සුද්දටත් බැරි වුණු දේ උඹට පුළුවන්ද ?

මෝඩ යක්කු කියනවා සිවුරට ග#නවා කියලා - අඩේ...සුද්දටත් බැරි වුණු දේ උඹට පුළුවන්ද ?

ඔව් මම පැලවත්තේ ගූ කන කක්කි සුදා පුලුවන්නම් නවත්තපන් තොපිට නැගිටින්න දෙන්නෙම නෑ | SUDAA CREATION |

ඔව් මම පැලවත්තේ ගූ කන කක්කි සුදා පුලුවන්නම් නවත්තපන් තොපිට නැගිටින්න දෙන්නෙම නෑ | SUDAA CREATION |

2026-01-25 කහවත්තේදී අද සුමදුර ධර්ම දේශනය කත්නෝරුවේ සිරිදම්ම හිමි |kathnoruwe siridamma himi

2026-01-25 කහවත්තේදී අද සුමදුර ධර්ම දේශනය කත්නෝරුවේ සිරිදම්ම හිමි |kathnoruwe siridamma himi

අනුන්ට අත පාන්නේ නැතුව අද  ජීවත් වෙන්නේ තමන් මේ පෙර කරපු පින නිසා බව බොහෝ දෙනාට අමතක වෙලා...

අනුන්ට අත පාන්නේ නැතුව අද ජීවත් වෙන්නේ තමන් මේ පෙර කරපු පින නිසා බව බොහෝ දෙනාට අමතක වෙලා...

හැමෝම හොයන 80 වියේදිත් සුරූපී, ප්‍රවීණ නිළි බියුලාගේ ජීවිත කතාව මෙන්න! | Biyula Dias | Exclusive

හැමෝම හොයන 80 වියේදිත් සුරූපී, ප්‍රවීණ නිළි බියුලාගේ ජීවිත කතාව මෙන්න! | Biyula Dias | Exclusive

Ten Nowy Chiński Transport SZOKUJE USA: Czy to Koniec Korków?

Ten Nowy Chiński Transport SZOKUJE USA: Czy to Koniec Korków?

නීතිපති ගැන ජනපතිගෙන් තීරණාත්මක ප්‍රකාශයක් | බිඳ වැටෙන ජනතා විශ්වාසය ගැනත් කියයි

නීතිපති ගැන ජනපතිගෙන් තීරණාත්මක ප්‍රකාශයක් | බිඳ වැටෙන ජනතා විශ්වාසය ගැනත් කියයි

ශිරන්ති රජපක්ෂ CID යට කැදවයි මහින්දට හොදටම අමාරුයි| NEWS4

ශිරන්ති රජපක්ෂ CID යට කැදවයි මහින්දට හොදටම අමාරුයි| NEWS4

Aravinda Saha Indu ( අරවින්ද සහ ඉන්දු ) | Episode 19 || Sinhala Teledrama

Aravinda Saha Indu ( අරවින්ද සහ ඉන්දු ) | Episode 19 || Sinhala Teledrama

මේ ලෝකයේ කවුරුවත් රැවටෙන්න කැමතිද ? කිසි කෙනෙක් රැවටෙන්න කැමති නැහැ, නමුත් මේ ලෝකයේ...

මේ ලෝකයේ කවුරුවත් රැවටෙන්න කැමතිද ? කිසි කෙනෙක් රැවටෙන්න කැමති නැහැ, නමුත් මේ ලෝකයේ...

වේදිකාවේ මරාගන්න අය අද ක්‍රිකට් ගහන්න ඇවිත්|ක්‍රීඩා ඇමති යැව්ව පන්දුවකට සජිත් හයක් ගහලා එකම කෙළියක්

වේදිකාවේ මරාගන්න අය අද ක්‍රිකට් ගහන්න ඇවිත්|ක්‍රීඩා ඇමති යැව්ව පන්දුවකට සජිත් හයක් ගහලා එකම කෙළියක්

සුදා සමන්ත බඩට පලිගහයි මාස තුනක් ඇතුළත සමන්තගේ කළු බි#ජකුණු වෙනවාමයි | CLASSIC SUDAA

සුදා සමන්ත බඩට පලිගහයි මාස තුනක් ඇතුළත සමන්තගේ කළු බි#ජකුණු වෙනවාමයි | CLASSIC SUDAA

24.01.2026r Nasz młody tancerz ma powodzenie u tancerek co widać

24.01.2026r Nasz młody tancerz ma powodzenie u tancerek co widać

$1 vs $1,000,000,000 Футуристических Технологий!

$1 vs $1,000,000,000 Футуристических Технологий!

ඔය ජංගම දුරකථනය එක දවසක් පැත්තකින් තියල බලන්නකෝ. ඉන්න බැහැ නේද. අපේ හිත අපේ පාලනයෙන් කොච්චර තොර..

ඔය ජංගම දුරකථනය එක දවසක් පැත්තකින් තියල බලන්නකෝ. ඉන්න බැහැ නේද. අපේ හිත අපේ පාලනයෙන් කොච්චර තොර..

To, co Chiny budują teraz, odbierze ci mowę

To, co Chiny budują teraz, odbierze ci mowę

CZY TO KONIEC?

CZY TO KONIEC?

තරහ ගියාම අපි සමහර මිනිස්සුන්ට මී හරකා බූරුවා ගොනා ආදී වචන වලින් බණිනවා.ඒවා ගෙවන්න ගියාම කොහොම වෙයිද

තරහ ගියාම අපි සමහර මිනිස්සුන්ට මී හරකා බූරුවා ගොනා ආදී වචන වලින් බණිනවා.ඒවා ගෙවන්න ගියාම කොහොම වෙයිද

මහින්දානන්ද අලුත්ගමගේ දුමින්ද සිල්වා ඉවරයි බන්ධනාගාරයේ දී රජ ගේමක් මාට්ටු Kalapaththare/කැලෑ පත්තරේ

මහින්දානන්ද අලුත්ගමගේ දුමින්ද සිල්වා ඉවරයි බන්ධනාගාරයේ දී රජ ගේමක් මාට්ටු Kalapaththare/කැලෑ පත්තරේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com