Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මේ තරම් රසට බිම්මල් හතු හදලා තියෙනවාද? | Hot Butter Mushroom Recipe Sinhala | Ceylon Kitchen

Автор: Ceylon Kitchen

Загружено: 2024-08-13

Просмотров: 181878

Описание:

Hot Butter Mushroom Recipe Sinhala | Mushrooms Recipes | Sri Lankan Hot Butter Mushroom

Hi, I'm Gositha, Craving a quick and savory delight? Our Hot Butter Mushrooms recipe is here to tantalize your taste buds with its rich, buttery flavor and perfect hint of spice. Ideal for an appetizer or a side dish, these sizzling mushrooms are sure to become a favorite in your kitchen. Get ready to whip up a dish that's as easy as it is delicious with our Hot Butter Mushrooms recipe!

Cooking Time: 20-30 Minutes

Ingredients:
හතු කෝට් කිරීමට සහ ෆ්‍රයි කිරීමට | To Coat & Fry Mushrooms,
• හතු, ග්‍රෑම් 200 | Mushrooms, 200 Grams
• බිත්තර, 1 (බීට් කරගත්) | Eggs, 1 (Beaten)
• කෝන් ෆ්ලව, මේස හැදි 2 | Corn Flour, 2 Tbsp
• පාන් පිටි, මේස හැදි 1 | Flour, 1 Tbsp
• කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
• මිරිස් කුඩු, තේ හැදි ½ | Chili Powder, ½ Tsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි ¼ | Pepper Podwer, ¼ Tsp
• ලුණු, තේ හැදි ¼ | Salt, ¼ Tsp
• තෙල්, ෆ්‍රයි කිරීමට | Oil, To Fry

හොට් බටර් මශ්රූම්ස් සෑදීමට | To Make Hot Butter Mushrooms,
• බටර්, මේස හැදි 2 | Butter, 2 Tbsp
• ළූනු කොල, 3 (කපාගත්) | Spring Onion, 3 (Chopped)
• ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 1 ½ | Ginger & Garlic paste, 1 ½ Tbsp
• මාළු මිරිස්, කරල් 1 (කපාගත්) | Capsicum,1 (Chopped)
• වියළි මිරිස්, කරල් 3 (කපාගත්) | Dry Chili, 3 Pods (Chopped)
• චිලි පේස්ට්, මේස හැදි 2 | Chili Paste, 2 Tbsp
• සෝයා සෝස්, මේස හැදි 1 | Soy Sauce, 1 Tbsp
• තක්කාලි සෝස්, මේස හැදි 1 | Tomato Sauce, 1 Tbsp
• සීනි, තේ හැදි 1 | Sugar, 1 Tsp
• තෙල්, මේස හැදි 1 | Oil, 1 Tbsp

හායි, මම ගෝසිත. ඔන්න අද මන් අරගෙන ආවේ බිම්මල් හතු වලින් හදන්න පුලුවන් තවත් රසම රස කෑමක්. ඒ තමයි හොට් බටර් මශ්රූම්ස්. ඉතින් මේක රෙස්ටුරන්ට් වල හදනවා වගේම රසට හදන විදිහ තමා මන් අද කියලා දෙන්නේ.
Enjoy!

Follow us on Facebook -   / ceylonkitchenofficial  

Hot Butter Recipe | Hathu Sri Lankan Style | How to cook Butter Mushrooms | හොට් බටර් මශ්රූම් | හතු වලින් කෑම
#mushroom #hotbuttermushroom #hathu

Chapters,

Intro 0:00
Coating 0:29
Frying 1:55
Making Hot Butter Mushrooms 2:37
Preserving 4:31

මේ තරම් රසට බිම්මල් හතු හදලා තියෙනවාද? | Hot Butter Mushroom Recipe Sinhala | Ceylon Kitchen

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හොට් බටර් මෂ්රූම් - Episode 833 - Hot Butter Mushroom - Anoma's Kitchen Vegetarian Week

හොට් බටර් මෂ්රූම් - Episode 833 - Hot Butter Mushroom - Anoma's Kitchen Vegetarian Week

මේ විදිහට

මේ විදිහට "හතු(බිම්මල්)" හැදුවොත්, වෙන මුකුත් ඕනි නෑ | Mushroom Curry | Hathu Curry

පරිප්පු ,තක්කාලි සහ චිකන් මිශ්‍ර බතක්,මේකනම් මාරම රස බත් එකක්,ෆ්‍රයිඩ් රයිස් පරාදයි/Rice Recipe

පරිප්පු ,තක්කාලි සහ චිකන් මිශ්‍ර බතක්,මේකනම් මාරම රස බත් එකක්,ෆ්‍රයිඩ් රයිස් පරාදයි/Rice Recipe

ගෙදර අය ආසම හතු රෙසිපි එක..මාරම රසයි මේ විදියට | mashroom recipe | mashroom

ගෙදර අය ආසම හතු රෙසිපි එක..මාරම රසයි මේ විදියට | mashroom recipe | mashroom

Шампиньоны с чесноком – вкуснее мяса! Лучший рецепт для сковороды

Шампиньоны с чесноком – вкуснее мяса! Лучший рецепт для сковороды

කල් තියාගන්න පුලුවන් රසම රස කූනිස්සෝ බැදුම | Kunisso Baduma | කූනිස්සෝ බැදුම

කල් තියාගන්න පුලුවන් රසම රස කූනිස්සෝ බැදුම | Kunisso Baduma | කූනිස්සෝ බැදුම

හතු මේ විදිහට හදලා බලන්න හරිම රසයි | Hot butter mushroom | Crispy mushroom @HodamaFood

හතු මේ විදිහට හදලා බලන්න හරිම රසයි | Hot butter mushroom | Crispy mushroom @HodamaFood

🍄හොට් බටර් මෂ්රෑම්ස් 🍄Restaurant Style Hot 🔥 Butter 🧈 Mushrooms 🍄 with English Subtitles.

🍄හොට් බටර් මෂ්රෑම්ස් 🍄Restaurant Style Hot 🔥 Butter 🧈 Mushrooms 🍄 with English Subtitles.

වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද ? ලේසියි,රසයි /Chicken Dumplings/Rampe Karapincha

වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද ? ලේසියි,රසයි /Chicken Dumplings/Rampe Karapincha

විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

ඩෙවල් රසට කන්න බිම්මල් තෙම්පරාදු කරන විදිහ | Sri Lankan Mushroom Fry

ඩෙවල් රසට කන්න බිම්මල් තෙම්පරාදු කරන විදිහ | Sri Lankan Mushroom Fry

නිවැරදි ක්‍රමයට කහ බත් හදන්න ඉගෙනගමු | Yellow Rice Recipe Sinhala | Kaha Batha By Ceylon Kitchen

නිවැරදි ක්‍රමයට කහ බත් හදන්න ඉගෙනගමු | Yellow Rice Recipe Sinhala | Kaha Batha By Ceylon Kitchen

ඉස්සෝ කරි එක රසටම හදන්නේ මෙහෙමයි | Sri Lankan Prawn Curry | Isso Curry Recipe Sinhala

ඉස්සෝ කරි එක රසටම හදන්නේ මෙහෙමයි | Sri Lankan Prawn Curry | Isso Curry Recipe Sinhala

සද්දෙට හපන්න ක්‍රිස්පි බිම්මල් හදමු | Crispy Mushroom Vegan Recipe | Crispy Fried Mushroom Hart TV

සද්දෙට හපන්න ක්‍රිස්පි බිම්මල් හදමු | Crispy Mushroom Vegan Recipe | Crispy Fried Mushroom Hart TV

මාළු ස්ටු රසටම හදන්නේ මෙහෙමයි | Fish Stew Recipe Sinhala | Malu Stew | Fish Bistake

මාළු ස්ටු රසටම හදන්නේ මෙහෙමයි | Fish Stew Recipe Sinhala | Malu Stew | Fish Bistake

ක්‍රිස්පියට හැපෙන බිම්මල් බැදුම/හතු බැදුම/බිම්මල් බැදුම/fried mashroom/crispy hathu sinhala recipe

ක්‍රිස්පියට හැපෙන බිම්මල් බැදුම/හතු බැදුම/බිම්මල් බැදුම/fried mashroom/crispy hathu sinhala recipe

KFC චිකන් වගේ හතු හදමු|KFc style  mushroom|💓M.R KITCHEN💓

KFC චිකන් වගේ හතු හදමු|KFc style mushroom|💓M.R KITCHEN💓

මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full

මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full

මගේ ගෙදර අය ආසම ක්‍රිමි රසට හදන චයිනීස් රෝල්ස් Episode 1263

මගේ ගෙදර අය ආසම ක්‍රිමි රසට හදන චයිනීස් රෝල්ස් Episode 1263

මේ විදිහට

මේ විදිහට " චිකන් ඩෙවල්" හදලා බලන්නකෝ, රසම රසයි | Devilled Chicken Recipe | Chicken Devel

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com