Sitha Handinuweth Obai | Karunarathna Diwulgane (Acoustic Cover)
Автор: Ceylon Chorus
Загружено: 2025-11-01
Просмотров: 4410
Here's my acoustic cover of 'Sitha Haendinuweth Obai', a beautiful classic by Karunarathna Diwulgane. Hope this brings back some good memories and feelings.
🎶 Credits:
Artist : Karunarathna Diwulgane
Lyrics : Yamuna Malani Perera
Melody : Gunadasa Kapuge
Cover by: Navayah Adhikari
🎵 Lyrics (Sinhala & Singlish):
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
Sulanga numba wage sith mala wataa ethe
Mal suwanda hora horen aran yannatama hadai
Waessa numba wage sith malata aeda wetee
Male paata no sedima pudumayak thamai
Sitha haendinuweth obai
Pasu pasama elawa elawawith saenasuweth numbai
Numba mage sitha aran giya pudumayak nowei
Sulanga numba wage sith mala wataa ethe
Mal suwanda hora horen aran yannatama hadai
Waessa numba wage sith malata aeda wetee
Male paata no sedima pudumayak thamai
Sitha thanikaleth numbai
Mage sithe siyum thaen soya soya ridawuweth numbai
Eth numben sitha nomide pudumayak thamai
Sulanga numba wage sith mala wataa ethe
Mal suwanda hora horen aran yannatama hadai
Waessa numba wage sith malata aeda wetee
Male paata no sedima pudumayak thamai
🎥 Background video by Stefanie Jockschat on Pixabay (https://pixabay.com/users/stefaniejoc...)
🙏 If you enjoyed this cover, please like, comment, and subscribe for more!
All rights and credits belong to the original creators. This cover is for entertainment purposes only.
More from us: / @ceylonchorus
Find us on:
Instagram: / ceylonchorus
TikTok: / ceylonchorus
Facebook: / ceylonchorus
#SithaHaendinuwethObai #SulangaNumbaWage #KarunarathnaDiwulgane #SinhalaCover #AcousticCover #SriLankanMusic #SinhalaSongs #OldHits #Nostalgia #LofiSinhala #CeylonChorus #MusicLife #AcousticVibes #ChillMusic #සිතහැඳිනුවෙත්ඔබයි #සුළඟනුඹවගේ #සිංහලකවර් #ගීත #ලංකා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: