Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කොතැනක සිටියත් ඔබ මෙලොවේ Kothanaka Sitiyath Oba Melowe By H R Jothipala original full song & video

Автор: Kanata Parak (Earful of Visuals)

Загружено: 2022-02-11

Просмотров: 1347

Описание:

This video is published under permission of Tissa Madawela and copyrights belongs to him.
in London 1984 4 14

කොතැනක සිටියත් ඔබ මෙලොවේ

කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

සිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා
සිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසු ගියදේ සිතලා
ගුණවන්තිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
ගුණවන්තිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

දැල්වූ පහන දැල් වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා
දැල්වූ පහන දැල් වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා
ඔබේ පෙම්බර සැමියාගේ පණ රැකලා
ගුණවන්තිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ


ගායනය - එච් ආර් ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
චිත්‍රපටය - සැමියා බිරිඳගේ දෙවියාය 1964 ( අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ )

කොතැනක සිටියත් ඔබ මෙලොවේ  Kothanaka Sitiyath Oba Melowe By  H R Jothipala original full song & video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Gunadasa Kapuge - Kothenaka Sitiyath

Gunadasa Kapuge - Kothenaka Sitiyath

ජනපති අයවැය කියද්දී මැද්දට පැනපු හර්ෂට කට උත්තර නැතිවෙන්න අනුර දීපු උත්තරේ

ජනපති අයවැය කියද්දී මැද්දට පැනපු හර්ෂට කට උත්තර නැතිවෙන්න අනුර දීපු උත්තරේ

එකම තනුවට ගැයූ ගීත තුනක් අසහාය Jothi  ජෝති milton මිල්ටන් big master බෙග් මාස්ටර්

එකම තනුවට ගැයූ ගීත තුනක් අසහාය Jothi ජෝති milton මිල්ටන් big master බෙග් මාස්ටර්

Daily Movies   1964 AUGUST 06 SEMIYA BIRINDAGE DEVIYAYA

Daily Movies 1964 AUGUST 06 SEMIYA BIRINDAGE DEVIYAYA

Durakathanayakin | H.R Jothipala | Sinhala Songs | Romesh Jothi

Durakathanayakin | H.R Jothipala | Sinhala Songs | Romesh Jothi

කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝඅමීශ මිනෝල්ගේ හඩින්.. | Copy Chat

කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝඅමීශ මිනෝල්ගේ හඩින්.. | Copy Chat

Sasindu | Kothanaka Sitiyath (කොතැනක සිටියත්) |  The Super Knockouts | The Voice Teens Sri Lanka

Sasindu | Kothanaka Sitiyath (කොතැනක සිටියත්) | The Super Knockouts | The Voice Teens Sri Lanka

Джем – කොතැනක සිටියත් ඔබ මෙලොවේ  Kothanaka Sitiyath Oba Melowe By  H R Jothipala original full song & video

Джем – කොතැනක සිටියත් ඔබ මෙලොවේ Kothanaka Sitiyath Oba Melowe By H R Jothipala original full song & video

Kothanaka Sitiyath - කොතැනක සිටියත් | Amisha Minol💥Hiru Star Season 3 | Super 24 round | Part 03🔥

Kothanaka Sitiyath - කොතැනක සිටියත් | Amisha Minol💥Hiru Star Season 3 | Super 24 round | Part 03🔥

Melodies of the Past I Suneth Udayarathna I Durakathanayakin | lUpul Dharmadasa Production

Melodies of the Past I Suneth Udayarathna I Durakathanayakin | lUpul Dharmadasa Production

H.R Jothipala best song 💖( සදා  අමරණිය ජෝති ගීත එකතුව අමරණිය ජෝති ගීත එකතුව සදා best jothipala song

H.R Jothipala best song 💖( සදා අමරණිය ජෝති ගීත එකතුව අමරණිය ජෝති ගීත එකතුව සදා best jothipala song

LASSANA RATHTHARAN BABO - Movie: SAMIYA BIRINDAGE DEVIYAYA

LASSANA RATHTHARAN BABO - Movie: SAMIYA BIRINDAGE DEVIYAYA

Mea Gee Katadei

Mea Gee Katadei

දෑසෙ විමන් දොරින් - ආදරේ හිතෙනව දැක්කම 1972

දෑසෙ විමන් දොරින් - ආදරේ හිතෙනව දැක්කම 1972

Kothanaka Sitiyath | Keerthi Pasquel | 7 NOTES | Siyatha TV | 06 - 07 - 2019

Kothanaka Sitiyath | Keerthi Pasquel | 7 NOTES | Siyatha TV | 06 - 07 - 2019

Kothanaka Sitiyath Oba Melowe (කොතැනක සිටියත් ඔබ මෙලොවේ) Cover by | Nisal Sutheekshana

Kothanaka Sitiyath Oba Melowe (කොතැනක සිටියත් ඔබ මෙලොවේ) Cover by | Nisal Sutheekshana

obe sapa mage sathutai | suneth udayarathna with seeduwa brave

obe sapa mage sathutai | suneth udayarathna with seeduwa brave

Amarasiri Kalansuriya | ahas gavva| Ira andurupata| Sanath Nandasiri |සනත් නන්දසිරි|අමරසිරි කලංසූරිය

Amarasiri Kalansuriya | ahas gavva| Ira andurupata| Sanath Nandasiri |සනත් නන්දසිරි|අමරසිරි කලංසූරිය

Kothanaka sitiyath

Kothanaka sitiyath

Oba Nidanna Oba Nidanna | ඔබ නිදන්න....ඔබ නිදන්න | H. R. Jothipala | Romesh Jothi

Oba Nidanna Oba Nidanna | ඔබ නිදන්න....ඔබ නිදන්න | H. R. Jothipala | Romesh Jothi

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]