බෝතල් වල කංකුං වගාව | වත්තක් නැති අයට සුපිරිම විසඳුම Grow Kankun in Just 7 Days
Автор: Aluth Wagawa අලුත් වගාව
Загружено: 2025-12-14
Просмотров: 22776
බෝතල් වල කංකුං වගාව | ගෙදරදීම සුපිරියට කංකුං වවාගන්න l වත්තක් නැති අයට සුපිරිම විසඳුම
වත්තක් නැති අයට, පුංචි ඉඩකඩක් විතරක් තියෙන අයට ගෙදරදීම ඉතාම පහසුවෙන් කංකුං වවා ගන්න පුළුවන් රහස් ක්‍රමයක් තමයි මේ වීඩියෝවෙන් අරගෙන ආවේ.
ඔබට අවශ්‍ය වන්නේ භාවිතයට ගත් ප්ලාස්ටික් බෝතල් කිහිපයක් සහ කංකුං දඬු ටිකක් විතරයි! අපි මෙහිදී, වතුරෙන් සහ පස්වලින් යන දෙයාකාරයෙන්ම කංකුං වවන සරලම ක්‍රම පෙන්වා දෙනවා.
🌱 වීඩියෝ එකේ අන්තර්ගතය:
කංකුං වගාවට සුදුසු බෝතල් තෝරාගැනීම.
බෝතල් සකස් කරන ආකාරය (කැපීම සහ සිදුරු විදීම).
පොහොර සහ පස මිශ්‍රණය සකස් කරන ආකාරය.
වතුරෙන් විතරක් කංකුං වවන (Hydroponic) ක්‍රමය.
ඉක්මනින් අස්වැන්න නෙළා ගන්නා රහස් උපක්‍රම.
පළමු අස්වැන්න.
මෙම ක්‍රමය අනුගමනය කරලා ඔබටත් නිරෝගී, නැවුම් කංකුං අස්වැන්නක් ලබාගන්න පුළුවන්.
🔔 තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා!
👍 වීඩියෝවට Like එකක් දාලා, ඔබේ අදහස් පහත Comment කරන්න.
#KankunWagawa #බෝතල්වගාව #UrbanGardeningSriLanka #ගෙදරදීමවගාව
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: