මේ බණ පදය ඔබේ කණට ඇසේ නම් ඔබ දැනටමත් වාසනාවන්තයෙක් | PUHULWELLE SARADA
Автор: Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
Загружено: 2024-02-01
Просмотров: 908
දායකත්ව ධර්ම දේශනා සඳහා අදම කතා කරන්න 0718 57 57 13
ප්‍රධාන අරමුණ෴
කිරිබත්ගොඩ නුවර පාර නොම්මර 163/1 ලිපිනයේ පදිංචි ශිරෝමා වීරසිංහ මහත්මියගේ පෙබරවාරි මස දෙවන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ශිරෝමා වීරසිංහ මහත්මියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා..!
සෙසු අරමුණු ෴
ශිරෝමා විරසිංහ මහත්මියගේ පවුලේ සියළුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
එමෙන්ම ශිරෝමා වීරසිංහ මහත්මියගේ නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිතුරාදීන්ටත් පරලොව සුගතිය පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් පතා ආශිර්වාද කිරීම.
ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: