Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kalakata pera e bethleheme | කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ | Sinhala Christmas Songs | Reggae Machan Cover

Автор: Reggae Machan

Загружено: 2025-12-19

Просмотров: 1572

Описание:

#NamoMariyeniSong #SinhalaChristmasCarols #lathawalpolasongs

මුල් ගීතය : Latha Walpola
Lyrics: Milroy Dharmarathna

🎶 සියලුම ගෞරවය හා අයිතිය මුල් සංගීත තුමාට හිමි වේ. මෙය නිර්මාණය කර ඇත්තේ විනෝදය හා ගෞරවය පමණක් සදහාය.

❤️ ඔබටත් මේ ගීතය කැමති නම්:

👍 Like කරන්න
💬 Comment එකක් දාන්න — ඔබේ අදහස දැනගන්න අතිශය ආසයි!
🔗 Share කරන්න — Clarenceගේ රසය වෙනත් අයත් එක්ක බෙදා ගන්න.

🔔 Subscribe කරන්න – එකතු වෙන්න Reggae Machan Crew එකට!

ඔබ Subscribe කරලා Bell Icon එකත් Click කළාම,
මගේ නවතම Covers, Reggae Mixes, හා Sinhala Music Tribute Videos එකින් එක ඔයාලාට දැනගන්න පුළුවන්.

ඔයාලගේ එක comment එකක්, like එකක්, share එකක් මට තවත් අලුත් ගීතයක් තනන්න හේතු වෙනවා! 💛

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුනේ පුංචි ගව මඩුවේ
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුනේ පුංචි ගව මඩුවේ
උදුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින්
මේ ලෝකෙට ආවේ
සීත සුළං රැලි දසත හමද්දී
සැතපීලයි උන්නේ
දුප්පත් එඩේරු මේ බව දැනගෙන
ගවලෙන වෙත යන්නේ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුනේ පුංචි ගව මඩුවේ
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුනේ පුංචි ගව මඩුවේ

වටපිට රොක්වී උම්බෑ ගාමින්
හරකුන් කෑ ගසති
රජ තුන්කට්ටුව බිළිදු ළග වැටී
පඩුරු ඔප්පු කරති
මරියතුමියගේ පෙම්බර මුහුනේ
එලියක් දිස්වූයේ
ජුසේතුමා කිසිදාකත් නෑ දෙව් අණකට පිටුපෑවේ
මිනිස් සමාජය පාපෙන් බේරාගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහො කලකට පෙර
කී දේ ඉන් ඉටුවූවා

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුනේ පුංචි ගව මඩුවේ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුනේ පුංචි ගව මඩුවේ


#srilankanclassics
#SinhalaOldSongs
#SinhalaLoveSong
#SriLankanMusic
#SinhalaCoverSong
#SinhalaCover
#MusicRecreation
#ModernRemake

Kalakata pera e bethleheme | කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ | Sinhala Christmas Songs  | Reggae Machan Cover

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Non-stop Sinhala naththal songs සිංහල නත්තල් ගීතිකා Christmas songs ජනප්‍රියම නත්තල් ගීත පොකුර

Non-stop Sinhala naththal songs සිංහල නත්තල් ගීතිකා Christmas songs ජනප්‍රියම නත්තල් ගීත පොකුර

Namo Mariyani Lyrics Video | Sinhala Naththal  | නමෝ මරියනී |  Latha Walpola | Reggae Machan Cover

Namo Mariyani Lyrics Video | Sinhala Naththal | නමෝ මරියනී | Latha Walpola | Reggae Machan Cover

⚡️ Удар по Верховной Раде? || Ответ за

⚡️ Удар по Верховной Раде? || Ответ за "покушение" на Путина

Bethlehem Pure | A Heartfelt Christmas AI Song | Silent Night Inspiration I Chantz Tunes AI

Bethlehem Pure | A Heartfelt Christmas AI Song | Silent Night Inspiration I Chantz Tunes AI

Kalakata pera ee bethleheme ✝️කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ✝️ Rock cower music Rog voice sl 10k

Kalakata pera ee bethleheme ✝️කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ✝️ Rock cower music Rog voice sl 10k

Sunflower Latha Walpola | සන්ෆ්ලවර් ලතා වල්පොල

Sunflower Latha Walpola | සන්ෆ්ලවර් ලතා වල්පොල

Lowama Epa Wee | ලොවම එපා වී | Acoustic Cover [Lyrics Video] |  Cover Studio

Lowama Epa Wee | ලොවම එපා වී | Acoustic Cover [Lyrics Video] | Cover Studio

Bethlehem Pure (බෙත්ලෙහෙම් පුරේ) - Anil Bharthi (Music By MARIANS)

Bethlehem Pure (බෙත්ලෙහෙම් පුරේ) - Anil Bharthi (Music By MARIANS)

රොන් සොයා (Ron Soya) | Sinhala Reggae Cover – Ms. Latha Walpola  |  Zion

රොන් සොයා (Ron Soya) | Sinhala Reggae Cover – Ms. Latha Walpola | Zion

Christmas song sinhala# sinhala # නත්තල් ගීත එකතුව # pasasamu samidun

Christmas song sinhala# sinhala # නත්තල් ගීත එකතුව # pasasamu samidun

Apa Sithana Pathana අප සිතන පතන Lyrics Video | Sinhala Naththal   Latha Walpola| Reggae Machan Cover

Apa Sithana Pathana අප සිතන පතන Lyrics Video | Sinhala Naththal Latha Walpola| Reggae Machan Cover

Non stop Sinhala Reggae Collection  | Chill එකේ අහන්න Reggae සිංදු සෙට් එකක්

Non stop Sinhala Reggae Collection | Chill එකේ අහන්න Reggae සිංදු සෙට් එකක්

ලතා වල්පොල,LATHA WALPOLA WITH SUNFLOWERS,පැරණි සන්ෆ්ලවර් LIVE SHOW ආසිරි උදාන RECREATED SOUND

ලතා වල්පොල,LATHA WALPOLA WITH SUNFLOWERS,පැරණි සන්ෆ්ලවර් LIVE SHOW ආසිරි උදාන RECREATED SOUND

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ | Kalakata Pera A Bethleheme | Sinhala Kids Song Sinhala Lama Geetha | ළමා ගීත

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ | Kalakata Pera A Bethleheme | Sinhala Kids Song Sinhala Lama Geetha | ළමා ගීත

අනිල් භාරතී මතකවර්ජන - නත්තල් ගී එකතුව Tribute to Anil Bharathi - Christmas songs full album

අනිල් භාරතී මතකවර්ජන - නත්තල් ගී එකතුව Tribute to Anil Bharathi - Christmas songs full album

නත්තලේ මිහිර ගෙනෙන කිතුණු ගීතිකා එකතුව 🎄Christmas Songs 🎄Jukebox 🎅 Archdiocesan Choir

නත්තලේ මිහිර ගෙනෙන කිතුණු ගීතිකා එකතුව 🎄Christmas Songs 🎄Jukebox 🎅 Archdiocesan Choir

Punchi Jesu Ipadila  (පුංචි ජේසු ඉපදිලා ) Lyrics by Shantha Wickramasinghe

Punchi Jesu Ipadila (පුංචි ජේසු ඉපදිලා ) Lyrics by Shantha Wickramasinghe

Viyo Wu Pasuwai | වියෝ වූ පසුවයි  | Acoustic Cover [Lyrics Video] |  Cover Studio

Viyo Wu Pasuwai | වියෝ වූ පසුවයි | Acoustic Cover [Lyrics Video] | Cover Studio

BEST 7 Reggae Covers NONSTOP | Shani & Vampire Girls - Sinhala Classics Reimagined (හොඳම රෙගේ ගීත)

BEST 7 Reggae Covers NONSTOP | Shani & Vampire Girls - Sinhala Classics Reimagined (හොඳම රෙගේ ගීත)

Kalakata pera e bethleheme EDM | කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ 🎄❄️ #christmassongssinhala

Kalakata pera e bethleheme EDM | කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ 🎄❄️ #christmassongssinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]